නන්ගිට වෙච්ච දෙයක්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    නන්ගිට වෙච්ච දෙයක්

    11889627_1625622154355886_4384366071996031191_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලොල් ..
    ඇත්තටම මොකක්ද බන් ඔය සින්දු වලට එකතු කරගන්නවයි කියන සීන් ඒක ..
    මට නං ඕක මහා පිස්සුවක් ..
    ඔය වගේ වැඩසටහනකට කෝල් කරලා කියන්න ඕනේ දවසක ..
    ඊළඟ සින්දුවට මං අපේ මැරිච්ච මී මුත්තව එකතු කරගන්නවා කියල .. අම්මප .. :dull:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලොල් ..
    ඇත්තටම මොකක්ද බන් ඔය සින්දු වලට එකතු කරගන්නවයි කියන සීන් ඒක ..
    මට නං ඕක මහා පිස්සුවක් ..
    ඔය වගේ වැඩසටහනකට කෝල් කරලා කියන්න ඕනේ දවසක ..
    ඊළඟ සින්දුවට මං
    අපේ මැරිච්ච මී මුත්තව එකතු කරගන්නවා කියල .. අම්මප .. :dull:
    :D:yes:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ලොල් ..
    ඇත්තටම මොකක්ද බන් ඔය සින්දු වලට එකතු කරගන්නවයි කියන සීන් ඒක ..
    මට නං ඕක මහා පිස්සුවක් ..
    ඔය වගේ වැඩසටහනකට කෝල් කරලා කියන්න ඕනේ දවසක ..
    ඊළඟ සින්දුවට මං අපේ මැරිච්ච මී මුත්තව එකතු කරගන්නවා කියල .. අම්මප .. :dull:

    siraawata :yes:.. sinduwak illana eka wenama deyak.. ekathu karaganna eka mala vikaryak wage :baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලොල් ..
    ඇත්තටම මොකක්ද බන් ඔය සින්දු වලට එකතු කරගන්නවයි කියන සීන් ඒක ..
    මට නං ඕක මහා පිස්සුවක් ..
    ඔය වගේ වැඩසටහනකට කෝල් කරලා කියන්න ඕනේ දවසක ..
    ඊළඟ සින්දුවට මං අපේ මැරිච්ච මී මුත්තව එකතු කරගන්නවා කියල .. අම්මප .. :dull:

    ඔව් පොරවල්වලට පුදුම අමාරුවක් තියෙනේ. තමන්ගේ නම් රේඩියෝවෙන් කියවගන්න ගොඩක් මිනිස්සු අසයි. වැඩිය ඕනේ නැහැ එළකිරි රේඩියෝ එකෙත් ගොඩක් උන් නම් කියනවට කොච්චර කැමති ද ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    siraawata :yes:.. sinduwak illana eka wenama deyak.. ekathu karaganna eka mala vikaryak wage :baffled:

    :yes:

    ඔව් පොරවල්වලට පුදුම අමාරුවක් තියෙනේ. තමන්ගේ නම් රේඩියෝවෙන් කියවගන්න ගොඩක් මිනිස්සු අසයි. වැඩිය ඕනේ නැහැ එළකිරි රේඩියෝ එකෙත් ගොඩක් උන් නම් කියනවට කොච්චර කැමති ද ?

    නම් කියෝගන්න ඒක ඉතින් එච්චර ගැටළුවක් නෙවෙයි බන් .. කවුරුත් ආසයි ඕකට .. උබ උනත් අකමැති වෙනවද ලයිව් ඇට් එයිට් එකේ anti bbs කියල නම කිව්වොත් .. :dull: උබ උනත් ආසයි නේ එකට .. :dull:

    ඒ උනාට ඔතන තියෙන ප්‍රශ්නේ .. ඕකට සින්දු වලට එකතු කරගන්නවා කියල කියන්නේ නැතුව කෙලින්ම නම කිව්වා නං ඉවරයි :rofl::baffled:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    :yes:

    නම් කියෝගන්න ඒක ඉතින් එච්චර ගැටළුවක් නෙවෙයි බන් .. කවුරුත් ආසයි ඕකට .. උබ උනත් අකමැති වෙනවද ලයිව් ඇට් එයිට් එකේ anti bbs කියල නම කිව්වොත් .. :dull: උබ උනත් ආසයි නේ එකට .. :dull:

    ඒ උනාට ඔතන තියෙන ප්‍රශ්නේ .. ඕකට සින්දු වලට එකතු කරගන්නවා කියල කියන්නේ නැතුව කෙලින්ම නම කිව්වා නං ඉවරයි :rofl::baffled:
    :yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැම චැනල් එකකටම කෝල් කර කර ලයිව් දෙන එව්වට මං උඹලෑ අම්මව එකතු කරගන්නව කිව්වනං ඉවරයි අර දෙයියො වගේ එතකොටවත් ඔය එකතු කරන එක නවත්තල දාන්නැතෑ :baffled: :baffled:
     
    :P:P:P