නන්ගි මල්ලිල රට කරනකොට...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නන්ගි මල්ලිල රට කරනකොට...

    ලබන වසරේ පහ ශ්‍රේණියට ලබාදීමට නියමිත ඉංග්‍රීසි පෙළ පොතේ ලංකාවේ පළාත් වෙන් කිරීම දෝස සහගත බව ජාතික උරුමයන් සුරැකීමේ මහ සම්මේලනය ප්‍රකාශ කරයි. එහිදී උතුරු, නැගෙනහිර දෙපළාත් එක පළාතක් සේ සලකුණු කර ඇතැයි,
    එම සම්මේලනයේ සභාපති ජනක බෝධිනන්ද කියා සිටියේය. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (24 වෙනිදා) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


    පහ වසර ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් උගන්වන්න ඉතා පැහැදිලිව වෙනත් පාටවලින් පළාත් පාට ​කොට තිබුණත් උතුරු සහ නැගෙනහිර එකම පාටකින් පාට කරල ළමයින්ට උගන්වන්න හදන්නේ වැරදි දෙයක්. ඊට අමතරව මේ පොතේ 5 වෙනි පිටුවේ රටේ පළාත්වල වැදගත්කම පෙන්වල දීලා තියෙනවා. එහි දළදා මාලිගාව සහ සිංහරාජය ලකුණු කරලා නෑ. ඊට අමතරව මේ පොතේ 45 වැනි පිටුවේ අපේ රටේ උත්සව කියලා වෙසක් උත්සවය කියලා තියෙනවා. ඒත් වෙසක් කියන්නේ අපේ ආගමික වත්පිළිවෙතක්.

    උතුරු මැද පළාතෙ පෙන්නුම් කරන තැන උතුරු මැද පළාතේ ඓතිහාසික උරුමය පෙන්වීම වෙනුවට පාපන්දුවක් තියන් ඉන්න ළමයෙක් තියල තියෙනවා. මේ ඔක්කොම එකම කුමන්ත්‍රණයක කොටස් බවයි පෙනෙන්නේ. මේවට පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා මේ පොත නැවත වහාම පාසල්වලින් එකතු කරන්න කියලා’’ යැයිද හෙතෙම කීවේය.

    කලණ වීරසිංහ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොන්නයෝ තව කාලයක් රට ඇදන් ගියා නම් ..

    ගූ ඇන් පී..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පහේ පන්තියේ පොත බලල කොටි නැගිට්ටොත් ලොකු කේස් එකක්

    පොඩිකාලෙ ඉදලම මොලේ වෙනස්කරන්න හදන්නෙ.උබලා වගේ ජම්මයක් ජාතියක් නැතිවුන්ට ඉතින් ඒවා ප්‍රස්නයක් නෑ
     
    • Like
    Reactions: sidathsaumya

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනාගතයේ කරන්න හිටපු දේවල් මුන් කලින්ම පොතට ඇඩ් කරලා..
    එතකොට ලේසියිනේ..පොත ආයේ ආයේ ගහන්න ඕනේ නැනේ..
    ලොල්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේ නිකුත් විමට නියමිත වුණත් හොඳම 10 දෙනාගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රසිද්ධ නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
    නමුත් දිස්ත්‍රික් මට්ටමේ ශ්‍රේණිගත කිරීම
    විශ්ව විද්‍යාල

    ප්‍රවේශයට පහසුකම් සැපයීම සඳහා පාසල්වල විදුහල්පතිවරුන්ට කියවිය හැකි පරිදි නිකුත් කරන බවත් එය ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස පාසල්වලට තරයේ උපදෙස් දී ඇති බවත් වාර්තාවේ.

    සිසුන් අතර අනවශ්‍ය තරගය ඉවත් කිරීම සදහා විභාගාපේක්ෂකයන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රසිද්ධ කිරීම පසුගිය වසරේ සිට නවතා දමන ලදි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,203
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩිකාලෙ ඉදලම මොලේ වෙනස්කරන්න හදන්නෙ.උබලා වගේ ජම්මයක් ජාතියක් නැතිවුන්ට ඉතින් ඒවා ප්‍රස්නයක් නෑ

    ඔය කියන පහේ පන්තියෙ පොත දැක්කද? නැත්නම් ඉතින් අර හාව අහස කඩන්වැටෙනව කිව්වම දුවපු අනික් උන්ගෙ ගානට වැටෙනව
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය කියන පහේ පන්තියෙ පොත දැක්කද? නැත්නම් ඉතින් අර හාව අහස කඩන්වැටෙනව කිව්වම දුවපු අනික් උන්ගෙ ගානට වැටෙනව

    menna
    දැන් කියපංකෝ :lol:
    attachment.php
     

    Attachments

    • grade 5.jpg
      grade 5.jpg
      62.6 KB · Views: 275

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය කියන පහේ පන්තියෙ පොත දැක්කද? නැත්නම් ඉතින් අර හාව අහස කඩන්වැටෙනව කිව්වම දුවපු අනික් උන්ගෙ ගානට වැටෙනව

    menna
    දැන් කියපංකෝ :lol:
    attachment.php

    ටොපා උඹ තාම ගූ නාගන්නව නේද..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි දැන් පහේ ඉන්ගිරිසි පොතේ සිතියමේ පාට බලල කොටි නැගිටියි:dull:

    පාස්කු ප්‍රහාරයට කලිනුත් තොපිවගේ ගූ ඇන් පි බැල්ලිගෙ පුතාල ඔහොම තමයි කිය කියා උන්නෙ..