නන්චාකු_පට්ට _සෙල්ලමක්..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නන්චාකු_පට්ට _සෙල්ලමක්..

    පිස්සු බන් මාරම පුහුණුවීමක්....මම දැකපු හොඳම නන්චාකු වැඩ. කිරියේ සාමාජිකයෝ නැද්ද කව්රුත් මේ ක්ෂේස්ත්‍රයේ වැඩ කරුවෝ..ඉන්නවනම් උඹල තමයි මේක ලංකාවේ කරන්න ඉන්න කට්ටිය කියල අමතක කරන්න එපා...




     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මෙහෙ කොල්ලෙක්ද.. එල එල..

    Ow machan ape class eke.. U thama nunch wala supirima wadda..
    Me video eke thiyne practice nunch mewa bara na sponge walin cover wela thiyne wadunath ridene na.
    Anika ohoma karakwadi guti kanna kauruth lagata yane nane bn :D mn mobile eken awth ine machan mn ra upload krla ubta vm ekak danam
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඉස්සර නම් වූෂූ කරලා තියෙනවා..දැන්නම් සුනඛ පෝතකයෙක් සුලු දිය පහ කරන තරම් කකුල උස්සන්නෙත් කොන්දේ සන්දි සුදා ගාගෙන.:lol: ඕක නම් පාවිච්චි කරලා නෑ අපිට තිබ්බේ සන් සෙත්සු කොන් (අපේ ගුරා ඕකට කිව්වේ ත්‍රී පේස් නංචක්කුව කියලා:lol:) එකක්..ඒකේ පොලු කෑලි 3ක් තියෙනවා..ඇඟේ වැදුනම පට්ට ආතල්..ඇte වැදුනම මාර සනීපයි..

    Foam_Padded_Three_Sectional_Staff_Sansetsukon_Black.1.jpg



     
    Last edited: