නන්දනට වස දුන්නේ කව්ද ?

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,872
    10,127
    113
    Colon cancer ඵකක් හැදෙන්නද?
    මෝඩ කතා කියන්න එපා. ඉස්පිරිතාලෙ නවත්තලා ඉන්නකොට. Colon cancer එකක් හැදිලා දවස් 3, 4 න් මිනිහෙක් මැරෙන්නෙ නෑ. තව හෝදපන් ලපයාට.. මේ රටට ජෙප්පෝ කරන විනාසයට චන්දේ දීපු උබලාටත් එක්ක සාප වෙනවා කවදාහරි..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    මෝඩ කතා කියන්න එපා. ඉස්පිරිතාලෙ නවත්තලා ඉන්නකොට. Colon cancer එකක් හැදිලා දවස් 3, 4 න් මිනිහෙක් මැරෙන්නෙ නෑ. තව හෝදපන් ලපයාට.. මේ රටට ජෙප්පෝ කරන විනාසයට චන්දේ දීපු උබලාටත් එක්ක සාප වෙනවා කවදාහරි..

    අනේ ගොනෝ ඒ මනුස්සයට තිබ්බේ කැන්සර් ඵකක්..ඒක සෑහෙන කාලයක් තිබිලා දන්නේ නැතුව..ඔප්රේශන් ඵකකුත් කරා ඒත් පරක්කු වැඩියි...උඹ කියන විදිහට මිනිස්සු මරන්න පුළුවන්නම් මොනා කරන්න බැරිද.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අනේ ගොනෝ ඒ මනුස්සයට තිබ්බේ කැන්සර් ඵකක්..ඒක සෑහෙන කාලයක් තිබිලා දන්නේ නැතුව..ඔප්රේශන් ඵකකුත් කරා ඒත් පරක්කු වැඩියි...උඹ කියන විදිහට මිනිස්සු මරන්න පුළුවන්නම් මොනා කරන්න බැරිද.
    හෝදන්න බෑ ඩෝබියෝ මේවා මිනීමරු 👹 👿 ජෙප්පොන්ට(ගේ ප්පෝ) ශාප වෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඒකත් වටෙන් වටෙන් ආන්ඩුව අල්ලන්න හදනවද අයියෝ විපක්ශෙට වෙච්ච දෙයක්...හොරකමක් වත් වෙන වැරැද්දක් වත් කරන්නෑනෙ ආන්ඩුවෙ අල්ලගන්න...
     
    • Haha
    Reactions: weer 11

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    මිනීමරු ජෙප්පෝ..

    දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් මිනීමරන්නේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ හදල මාස 6ක් විතරවෙන dark room චැනල් එකට බයියො පුදුම විදිහට ආකර්ෂණය වෙනවනෙ

    මොකක්ද රහස ?

    Explore Hide And Seek GIF by BANDAI NAMCO Entertainment