වීරයාපරයෝ අහින්සක මිනිස්සු විකුනන් කන කාලකන්නි. මේ රට මෙච්චර හරි බේරිලා තියෙන්නේ මොලේ තියන එවුන් ඔය පරයන්ට පහලින් ඉදන් ගේමක් ගහන හින්දා. GMOA එක පොලිසිය හමුදාව මොනතරම් යුදයක් කරාද මේකල කන්නියෝ ගත්ත තීරන එක්ක. මිනිස්සු කොච්චර බලපැමක් කරාද. තාමත් නටනවා. නොදකින් තිරිසන් බල්ලොයි උන්ට කඩේයන හැතිකරෙයි කෙලවෙලාම පලයවු. මේ රටට වැඩක් කරන අසරනයෝ ඉතුරු කරලා
ඔව් ඔව් අපි දැක්කනෙ පරයන්ට පහලින් මොලේ ඇති උන් ඉද්දි සහරාන් ගහපු ගේම..කෙලින්ම 300ක් එක තැන ප්ලැට්..
පරයන්ට පහලින් මොලේ ඇති උන් ඉද්දි පරයො උන් එක්කම එකතුවෙලා මහ බැoකුවට කෙලපු හැටි අපි දැක්කනෙ..

GMOA එක පොලිසිය හමුදාව කොරෝනා පාලනය කරන්ඩ ගත්තෙ එලොවින් ආපු ඕඩර් එකට වෙන්ඩ ඇති ..

මොකද ඔය අoශ තුනටම කොරෝනා පාලනය සම්බන්ධව මැදිහත් වෙන්ඩ බැ ජනාධිපතිතුමා ගත්තෙ නැත්තන්, අදාලම නැති අoශ තුනක් ඔය..ඔය අශ තුනම එකතු කරල ජනපතිතුමා කොරෝනා වලට එරෙහිව ගහපු ගේමයි සුපිරි ඒක කුහක නොවි පිලි ගනින් නොපිලි ගත්ත කියල ගැටලුවක් නැ අපේ ලක්ශ 69 සතුටු වෙනව..උබේ ඔය කුහක සිතින් හරි කියල තියෙන්නෙ මොකක්ද ඒක තමයි වැදගත් වෙන්නෙ ඒ තමයි රටේ නිවරදි නායකත්වය..කුහකසිත් ඇති උබල වගේ හු ඇන් පි කාරයො ඔහොම කියුව කියල අපි නම් අසතුටු වෙන්නෙ නැ උබල ඔහොම කියන එක ලක්ශ 69 ට හොද ශක්තියක්..

