නන්දරේ නිසා අලුත් බිසුනස් එකක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    263277500_220613406884105_7797830370082230059_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැඩක් නැ හරියට සිල් වෙන්නේ නැ රාජපක්ෂලා ඇරලම ලොකුයි
    ඕවලින් ගූ නැව් හිටං ගිහින් තියෙන්නෙ. නේද පොන්ස් :lol: @erozan
     
    • Haha
    Reactions: Kolama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    යකෝ වෙල්ඩින් ප්ලාන්ට් වලට එන ඒවා සිංහලු ගෑස් සිලින්ඩරේට ගහනවද :rofl:
    හොස්පිට්ල් වල තියෙන ඔක්සිජන් රෙගියුලේටරයක් නෙමෙයිද??
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    හොස්පිට්ල් වල තියෙන ඔක්සිජන් රෙගියුලේටරයක් නෙමෙයිද??
    ඒවටත් ඕය වගේම එකක් තමා එන්නෙ
    මේතියෙන්නෙ වෙල්ඩින් ප්ලාන්ට් වල සිලින්ඩරේට එන එකක් ආර්ගන් කියලා ගහලා තියෙන්නෙ
    used_argon_gas_tank_with_regulator_1548552391_d15791b6_progressive.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගෑස් පුපුරයි කියල බයට සිලින්ඩරේ ගලවල එළියෙන් තියල,
    රයිස් කුකර් එකෙන් බත් තම්බන්න බලන් ඉන්නකොට, කරන්ට් එක යෑමේ මහා පාප කර්මයට මූණ දීපු ගෘහනියො ටික අත් උස්සන්න බලන්න....

    එන්න අපි යාච්ඤා කරමු...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    කිරිබත් උයමුතේ?
    කැපකිරීමක් කරමුතේ?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    ඒවටත් ඕය වගේම එකක් තමා එන්නෙ
    මේතියෙන්නෙ වෙල්ඩින් ප්ලාන්ට් වල සිලින්ඩරේට එන එකක් ආර්ගන් කියලා ගහලා තියෙන්නෙ
    used_argon_gas_tank_with_regulator_1548552391_d15791b6_progressive.jpg
    ආගන් නේවේ ඇරගන් කියලා ඉරොසාන් වෙනුවෙන්ම නිස්පාදිතයි

    ගෑස් පුපුරයි කියල බයට සිලින්ඩරේ ගලවල එළියෙන් තියල,
    රයිස් කුකර් එකෙන් බත් තම්බන්න බලන් ඉන්නකොට, කරන්ට් එක යෑමේ මහා පාප කර්මයට මූණ දීපු ගෘහනියො ටික අත් උස්සන්න බලන්න....

    එන්න අපි යාච්ඤා කරමු...
    අලේ යූයා ආමේන්
    ------ Post added on Dec 3, 2021 at 2:11 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,057
    10,619
    113
    යකෝ වෙල්ඩින් ප්ලාන්ට් වලට එන ඒවා සිංහලු ගෑස් සිලින්ඩරේට ගහනවද :rofl:
    ඒත් බන් ගෑස් සිලින්ඩරේට ඔය regulator එක සවිකරන්න බෑ නේද mount එක වෙනස් නිසා

    මේකෙන් පීඩනය අපිට ඕන ගානට පාලනය කරන්න පුළුවන් ද ?

    regulator ekatath yatin leak wena case ekak thibba neda?
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    ඒවටත් ඕය වගේම එකක් තමා එන්නෙ
    මේතියෙන්නෙ වෙල්ඩින් ප්ලාන්ට් වල සිලින්ඩරේට එන එකක් ආර්ගන් කියලා ගහලා තියෙන්නෙ
    used_argon_gas_tank_with_regulator_1548552391_d15791b6_progressive.jpg
    වෙල්ඩින් නෙමේ බන් ගෑස් cutter එකට ගන්න ඒකේ ඔවා ගහලා තියේන්නේ. Lp gas එකයි ඔක්ශිජන් ටැන්කියටයි. ඒත් ඔය air flow meter එකනම් අවශ්‍ය එකක් නෙමේ.
    ඔතන තියේන්නේ pressure regulator එකයි air flow meter එකයි.