ඔවු ඕක හයි කරන්නේ පීඩනය වෙනස් කරගන්න තමා. අපේ production වල තියන ඒවා 8bar විතර ඉදලා 4kpa වලට විතර අඩුකරනවා. එතකොට ඕක ඔයවගේ එකකින් විතරක් කරන්න බෑ. Step by step අඩු කරන්න ඔනේ ඒ ඒ range එකට ගැලපේන ඒවා හයිකරලා. ඒ කියන්නේ input/ output බල බල අපි 5ක් විතර දානවා ඔය ගානට ගේන්න. ගෙවල් වලට ඕවා ප්රායෝගික නෑ. අපි දන්නේ නෑ නේ. කොහොමද වේන්න ඔනේ input / output pressure කියලා.
අපි ගෙදර හයි කරලා තියන එක ඇතුලෙත් තියේන්නේ ඔකම තමා. වෙනසකට තියේන්නේ අපිට එලියට එන pressure එක බලාගන්න බැරි එක විතරයි. සාමන්යයෙන් ඔක බලන්න ඔනේ නෑ. මෙච්චර කල් තිබ්බ විදිහට ගැලපේන්න තමා ඕක සෙට් කරලා එවන්නේ. දැන් අලුතින් එන litro regulator එකේ අපිට හදන්නත් බෑ. ඇනේ කරකවලා. අඩුම තරමේ අවුරුදු 4කට පාරක්වත් ඕක මාරු කරානම් ඇති. ඕක සවුතු උනගමන් මුලින්ම වේන්නේ ගෑස් එන එක ටික ටික අඩු වෙන එක. එතකොට මාරු කරන්න ඔනේ. මොකද ඊගාවට වේන්නේ කෙල ගෙන සිලින්ඩරේ තියන pressure එකේන්ම එලියට එන එක.