නන්දරේ නිසා අලුත් බිසුනස් එකක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,062
    10,620
    113
    වෙල්ඩින් නෙමේ බන් ගෑස් cutter එකට ගන්න ඒකේ ඔවා ගහලා තියේන්නේ. Lp gas එකයි ඔක්ශිජන් ටැන්කියටයි. ඒත් ඔය air flow meter එකනම් අවශ්‍ය එකක් නෙමේ.
    ඔතන තියේන්නේ pressure regulator එකයි air flow meter එකයි.
    ඒත් බන් ගෑස් සිලින්ඩරේට ඔය regulator එක සවිකරන්න බෑ නේද mount එක වෙනස් නිසා

    මේකෙන් පීඩනය අපිට ඕන ගානට පාලනය කරන්න පුළුවන් ද ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    ඔවු ඕක හයි කරන්නේ පීඩනය වෙනස් කරගන්න තමා. අපේ production වල තියන ඒවා 8bar විතර ඉදලා 4kpa වලට විතර අඩුකරනවා. එතකොට ඕක ඔයවගේ එකකින් විතරක් කරන්න බෑ. Step by step අඩු කරන්න ඔනේ ඒ ඒ range එකට ගැලපේන ඒවා හයිකරලා. ඒ කියන්නේ input/ output බල බල අපි 5ක් විතර දානවා ඔය ගානට ගේන්න. ගෙවල් වලට ඕවා ප්‍රායෝගික නෑ. අපි දන්නේ නෑ නේ. කොහොමද වේන්න ඔනේ input / output pressure කියලා.

    අපි ගෙදර හයි කරලා තියන එක ඇතුලෙත් තියේන්නේ ඔකම තමා. වෙනසකට තියේන්නේ අපිට එලියට එන pressure එක බලාගන්න බැරි එක විතරයි. සාමන්‍යයෙන් ඔක බලන්න ඔනේ නෑ. මෙච්චර කල් තිබ්බ විදිහට ගැලපේන්න තමා ඕක සෙට් කරලා එවන්නේ. දැන් අලුතින් එන litro regulator එකේ අපිට හදන්නත් බෑ. ඇනේ කරකවලා. අඩුම තරමේ අවුරුදු 4කට පාරක්වත් ඕක මාරු කරානම් ඇති. ඕක සවුතු උනගමන් මුලින්ම වේන්නේ ගෑස් එන එක ටික ටික අඩු වෙන එක. එතකොට මාරු කරන්න ඔනේ. මොකද ඊගාවට වේන්නේ කෙල ගෙන සිලින්ඩරේ තියන pressure එකේන්ම එලියට එන එක.
     
    ගෙදර ගෑස් සිලින්ඩරෙන් ඔය regulator එක වගේ පීඩනය අඩු කරලා ගෑස් එලියට ගන්න ගැජට් එකක් නැද්ද මචන් ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ගෙදර ගෑස් සිලින්ඩරෙන් ඔය regulator එක වගේ පීඩනය අඩු කරලා ගෑස් එලියට ගන්න ගැජට් එකක් නැද්ද මචන් ?
    ඇයි අර පරන ඒවගේ තියේන්නේ උඩ ප්ලස්ටික් රවුමක් ලොකු ස්කුරුප්පුවක් වගේ දාලා කරකවන්න පුලුව. දැන් අලුතින් එන ලිට්‍රො එකේ ඒක නෑ. උන් සෙට් කර්ල එවන්නේ. අපිට හදන්න බෑ.
     
    • Like
    Reactions: hi.dushan

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    oya thiyenne
     
    • Like
    Reactions: hi.dushan