නන්දලාල්ගේ අල්ලාගෙන සිටීම...

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    float karaama thopi kendiri gaapan inflation wadi kiyala booru hatta
    මුංට ඕනේ ඩොලර් එක රුපියල් 1000 ට විතර යන්නත් ඕනේ. ඒ ගමන් Petrol Liter එක රුපියල් 200 ට ගහන්නත් ඕනේ . ලංකාවේ ඉන්නේ අමුම මෝඩයො ටිකක් 🤣🤣
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මුංට ඕනේ ඩොලර් එක රුපියල් 1000 ට විතර යන්නත් ඕනේ. ඒ ගමන් Petrol Liter එක රුපියල් 200 ට ගහන්නත් ඕනේ . ලංකාවේ ඉන්නේ අමුම මෝඩයො ටිකක් 🤣🤣
    eth mun mahindata adareyi thawamath
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    uta onawata allan inawa newei, owa ponna nandasenage gon advise
    වෙන්න බැහැ එහෙම උනා නම් පත්තරේ යනවා "විදේශ විනිමය අනුපාත පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාදිති මහ බැංකු නිළදාරීන්ට උපදෙස් ලබා දෙයි" කියලා .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දැං අල්ලලත් බෑ අතෑරලත් බෑ වගේ තැනකට ඇවිත් තියෙන්නෙ. අතාරින්න කලින් අනිව මූ Resignation දෙනව.
    ඊලඟ ආන්ඩුව වෙනකල් අල්ලන් ඉඳී. තව අවුරුදු දෙකනෙ :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෙන්න බැහැ එහෙම උනා නම් පත්තරේ යනවා "විදේශ විනිමය අනුපාත පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාදිති මහ බැංකු නිළදාරීන්ට උපදෙස් ලබා දෙයි" කියලා .

    oya hema deyakma wenne basilge plan ban
     
    • Sad
    Reactions: sakuntha1996

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඩොලර් එක අල්ලාගෙන තියා ගන්න නන්දලාල් සාර්ථකයි. ඩොලර් black market එක 375 යි. රු. 20 ක වෙනසක් තියෙන්නේ. ඒක සාමාන්‍යයි. ගිය සැරේ රු. 198 ට අල්ලාගෙන ඉද්දි black market රු. 260 - 275 ට ගියා. ඒකයි ඩොලර් එක ඇත අරින්න වුනේ.
     
    • Love
    Reactions: kasunkaru

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    ඩොලර් එක අල්ලාගෙන තියා ගන්න නන්දලාල් සාර්ථකයි. ඩොලර් black market එක 375 යි. රු. 20 ක වෙනසක් තියෙන්නේ. ඒක සාමාන්‍යයි. ගිය සැරේ රු. 198 ට අල්ලාගෙන ඉද්දි black market රු. 260 - 275 ට ගියා. ඒකයි ඩොලර් එක ඇත අරින්න වුනේ.
    sarthakai... eth $ nane... :D
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    sarthakai... eth $ nane... :D
    දැන් අත ඇරියත් ඩොලර් එන්නේ නෑ. ගිය සැරේ පා කලෙත් එහෙම මිනිස්සු ඩොලර් එවයි කියලා. ඒත්, එහෙම වුනේ නෑ. උන්ඩියල් වලට පුරුදු වුන අය ආපහු බැංකු වලට හැරෙන්න ගොඩාක් කාලයක් යනවා. ඒක නිසා වෙන ක්‍රම වලින් රටට ඩොලර් හොයාගෙන ඩොලර් එක අල්ලගෙන ඉන්න එක මේ වෙලාවේ රටට වාසියි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,107
    1
    58,456
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් එක අල්ලාගෙන තියා ගන්න නන්දලාල් සාර්ථකයි. ඩොලර් black market එක 375 යි. රු. 20 ක වෙනසක් තියෙන්නේ. ඒක සාමාන්‍යයි. ගිය සැරේ රු. 198 ට අල්ලාගෙන ඉද්දි black market රු. 260 - 275 ට ගියා. ඒකයි ඩොලර් එක ඇත අරින්න වුනේ.
    අල්ලන් ඉන්න එක චැලේන්ජ් එකක් විදිහට බාරගත්ත මනුස්සය ඒක හොඳටම කරනව. හැබැයි ඇත්ත චැලේන්ජ් එක වෙන එකක්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    දැන් අත ඇරියත් ඩොලර් එන්නේ නෑ. ගිය සැරේ පා කලෙත් එහෙම මිනිස්සු ඩොලර් එවයි කියලා. ඒත්, එහෙම වුනේ නෑ. උන්ඩියල් වලට පුරුදු වුන අය ආපහු බැංකු වලට හැරෙන්න ගොඩාක් කාලයක් යනවා. ඒක නිසා වෙන ක්‍රම වලින් රටට ඩොලර් හොයාගෙන ඩොලර් එක අල්ලගෙන ඉන්න එක මේ වෙලාවේ රටට වාසියි.
    eka parata explode wei black market eka hariyatama Lebanon wala una wage :yes:
     
    • Like
    Reactions: cuteoz