කියනකොටම උබ කියලා. දැන් අතරියොත් 500 යි.අල්ලාගෙන ඉදල ඉදල ඉක්පාරම විදිනවා

කියනකොටම උබ කියලා. දැන් අතරියොත් 500 යි.අල්ලාගෙන ඉදල ඉදල ඉක්පාරම විදිනවා

Imf සල්ලි ශුවර් නෑkabbage sellam hariyanne naa nande economist kenek gaama gahanwa gaaanata imf agreement gahapu gaman black market lept
sure natte koheda oya tax okkoma wadi wenne plus US support eka tiyenwa kiyanne imf aniwa sure daara jeppo tamai hitanne imf na kiyalaImf සල්ලි ශුවර් නෑ
mchn explain karala kiyapanko me kathawacontrolled floating.
habai nande Dollars collect karanawa.
Sinhalunta thawa 3-5 months walin aulak wena ekak na.
මුංට ඕනේ ඩොලර් එක රුපියල් 1000 ට විතර යන්නත් ඕනේ. ඒ ගමන් Petrol Liter එක රුපියල් 200 ට ගහන්නත් ඕනේ . ලංකාවේ ඉන්නේ අමුම මෝඩයො ටිකක්float karaama thopi kendiri gaapan inflation wadi kiyala booru hatta
eth mun mahindata adareyi thawamathමුංට ඕනේ ඩොලර් එක රුපියල් 1000 ට විතර යන්නත් ඕනේ. ඒ ගමන් Petrol Liter එක රුපියල් 200 ට ගහන්නත් ඕනේ . ලංකාවේ ඉන්නේ අමුම මෝඩයො ටිකක්![]()
වෙන්න බැහැ එහෙම උනා නම් පත්තරේ යනවා "විදේශ විනිමය අනුපාත පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාදිති මහ බැංකු නිළදාරීන්ට උපදෙස් ලබා දෙයි" කියලා .uta onawata allan inawa newei, owa ponna nandasenage gon advise
ඊලඟ ආන්ඩුව වෙනකල් අල්ලන් ඉඳී. තව අවුරුදු දෙකනෙදැං අල්ලලත් බෑ අතෑරලත් බෑ වගේ තැනකට ඇවිත් තියෙන්නෙ. අතාරින්න කලින් අනිව මූ Resignation දෙනව.

වෙන්න බැහැ එහෙම උනා නම් පත්තරේ යනවා "විදේශ විනිමය අනුපාත පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාදිති මහ බැංකු නිළදාරීන්ට උපදෙස් ලබා දෙයි" කියලා .
sarthakai... eth $ nane...ඩොලර් එක අල්ලාගෙන තියා ගන්න නන්දලාල් සාර්ථකයි. ඩොලර් black market එක 375 යි. රු. 20 ක වෙනසක් තියෙන්නේ. ඒක සාමාන්යයි. ගිය සැරේ රු. 198 ට අල්ලාගෙන ඉද්දි black market රු. 260 - 275 ට ගියා. ඒකයි ඩොලර් එක ඇත අරින්න වුනේ.

දැන් අත ඇරියත් ඩොලර් එන්නේ නෑ. ගිය සැරේ පා කලෙත් එහෙම මිනිස්සු ඩොලර් එවයි කියලා. ඒත්, එහෙම වුනේ නෑ. උන්ඩියල් වලට පුරුදු වුන අය ආපහු බැංකු වලට හැරෙන්න ගොඩාක් කාලයක් යනවා. ඒක නිසා වෙන ක්රම වලින් රටට ඩොලර් හොයාගෙන ඩොලර් එක අල්ලගෙන ඉන්න එක මේ වෙලාවේ රටට වාසියි.sarthakai... eth $ nane...![]()
අල්ලන් ඉන්න එක චැලේන්ජ් එකක් විදිහට බාරගත්ත මනුස්සය ඒක හොඳටම කරනව. හැබැයි ඇත්ත චැලේන්ජ් එක වෙන එකක්ඩොලර් එක අල්ලාගෙන තියා ගන්න නන්දලාල් සාර්ථකයි. ඩොලර් black market එක 375 යි. රු. 20 ක වෙනසක් තියෙන්නේ. ඒක සාමාන්යයි. ගිය සැරේ රු. 198 ට අල්ලාගෙන ඉද්දි black market රු. 260 - 275 ට ගියා. ඒකයි ඩොලර් එක ඇත අරින්න වුනේ.
eka parata explode wei black market eka hariyatama Lebanon wala una wageදැන් අත ඇරියත් ඩොලර් එන්නේ නෑ. ගිය සැරේ පා කලෙත් එහෙම මිනිස්සු ඩොලර් එවයි කියලා. ඒත්, එහෙම වුනේ නෑ. උන්ඩියල් වලට පුරුදු වුන අය ආපහු බැංකු වලට හැරෙන්න ගොඩාක් කාලයක් යනවා. ඒක නිසා වෙන ක්රම වලින් රටට ඩොලර් හොයාගෙන ඩොලර් එක අල්ලගෙන ඉන්න එක මේ වෙලාවේ රටට වාසියි.
