නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
ලස්සනයි. සෝයි.

