නන්දලාල්ට පුලුවන්ද? සැකයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama

    නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
    ලස්සනයි. සෝයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ මනුස්සය කියපු හැම වචනයක්ම 100 % ඇත්ත උබල පිළිගන්න කෙමති නෑ ඒ ඇත්ත . ඔය කියපු දේවල් අපේ දේශ පාලකයෝ කරන්න දෙන්නේ නෑ. චමුදිතය දන්න මගුලක් නෑ ඕනෙම එකොන් කරපු එක්කෙනෙක් ගෙන් ඇහවුවොත් කියයි ඔය කියපු දේ හරි කියල .ව්‍යාපාරිකයන්ට බදු සහන දෙන්න බෑ බංකොලොත් වෙච්ච ආර්ථිකයක පොලී අනුපාත වැඩි කරන්න වෙනවා උද්දමනය අඩු කරන්න ඔය කියන විදියට ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
    ලස්සනයි. සෝයි.

    dan tiyena thatwe hatiyata plan gahanna baa bola imf enakan. central bank eka itin inflation control karanna okkoma karalalune tiyenne. tax arawa mewa finance ministry eke wadaklu. kabbata wadiyanm pora dahas gunayak hondai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113

    නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
    ලස්සනයි. සෝයි.

    Muna dakkama penawane deshapalana wahalek kiyalaaaa, wahal kama oluwata gahuwama education ballata yanawa...
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    අප්පෝ මම හිතුවෙ පාඩුවෙ ඉන්න මිනිහෙක් කියලා
    උහ් වැඩ්ඩෙක් නම් අනික ඔය TV අස්සෙ රින්ග රින්ග ඉන්නෙ නැහැ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    අපිට ඕනෙ බොරුවට හරි පුළුවන් කියන කෙනෙක්, එතකොට වැඩේ නොවුණත් හිත සන්තෝෂයි. ඔය ක්‍රමය නිසා මිනිස්සු බොරු කියන්න පුරුදු වෙනවා. ඇත්තම තත්වෙ කිව්වොත් උ බැරි එකෙක් කියනවා. අන්තිමට මිනිස්සු වැඩ ඇත්තටම බැරි එකෙක්ව බොරුවට පුළුවන් කිව්ව නිසා ඉහලට යවනවා රට වලපල්ලට යනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala

    නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
    ලස්සනයි. සෝයි.

    ඇත්තටම මටත් ඕක ගොඩක් වාරයක් හිතුන දෙයක්. අනික මිනිහට confident මදි හා මිනිහ තරමක් negative කියලා පෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: haunte

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය ගෝතයව පත් කරෙත් නන්දෙ
    නමත් නන්දේ
    ආයේ ඉතින් අහන්න දෙයක්යැ :lol:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
    ලස්සනයි. සෝයි.

    ethakota yojana karanne kavuda
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
    ලස්සනයි. සෝයි.

    නන්දලාල් කලිනුත් මහබැංකුවෙ වැඩ කරානෙ. අමුතුවෙන් මැජික් කරන්න මෙයාට බෑ. ගෝටා පුම්බලා මෙයාව ගෙනාවා මිනිස්සු සංසුන් කරන්න දම්මික වගේ.
     
    • Like
    Reactions: haunte

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචං මට තේරේන විදියට මැජික් කාරයෝ නෑ
    අනික අපේ සංතෘප්ත ලෙවල් සාපේක්ෂයි
    විශේෂයෙන් උඹ ලේසියෙන් සෑහීමකට පත් නොවන එකෙක්

    උඹ උඹ ගැන සැටිස් ද? උඹ පොරක්ද උඹට ? ඇයි එහෙනම් මේකට වෙලා කාලේ කකා ත්‍රෙඩ් දදා ඉන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මීට කලින් බදු සහන දීල තියෙන්නේ ලංකා බැංකුවේ ,මහජන බැංකුවේ තැන්පතු කරුවන්ගේ සල්ලි වලින් එහෙම දිගටම කරනම් බඩුම තමයි .තැන්පතු කරුවන් සල්ලි ගන්න යනවා එක පාරඊට පස්සේ එක බැංකුවක් වැටුනම අනිත් බැංකුත් වැටෙනවා .එහෙනම් අද මේ තත්වයෙන් වත් යන්න බැරි වෙනවා .මිනිස්සු ඩොලර් එවන්නේ නැත්නම් .අපනයන කරන සමාගම් ඒ සල්ලි රටට ගේන්නේ නැත්නම් වෙන රටකින් දෙනකන් ඉන්න වෙනවා තමා එක තමයි සංචිත නැති වුනාම වෙන්නේ එක තමයි imf යන්නේ ඊට පස්සේ සංචාරක කර්මාන්තය යථාතත්වයට පත් වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඌ කියන්නේ ඇත්ත එක අපේ ගොන්සන් ලාට තේරුම් ගන්න බැහැ .

    ලංකාවේ ගොඩක් එවුන් කැමති අනුර කුමාර කියනවා වගේ ඩොලර් බිලියන එකක් ගෙනාවා දෙකක් ගෙනාවා මාස හයෙන් ගොඩ දානවා වගේ සුරංගනා කථා වලට 🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Muna dakkama
    ඒ කොහොමද බන් මූන බලලා කියන්නෙ? අපිටත් කියහන්කෝ :D
    අනික මිනිහට confident මදි හා මිනිහ තරමක් negative කියලා පෙන්නේ නැද්ද ?
    මෙන්න මේක තමයි ලංකාවේ උන්ගේ පොදු මනසිකත්වය.. ඇත්ත ඇති සැටියෙන් කියනකොට උන්ට හිතට හරි මදි.. ඒ මදිකම පුරවන්න කට පුරා හිනා වීගෙන, හෙන උජාරුවෙන් පම්පෝරි ගහ ගහ එකෙක් එනවා.. දන්න දේ කියල ඉන්න එකා පස්සට යනවා.. මිනිස්සු අරුගේ හීන ලෝකෙට රැවටිලා අරුව දිනවනවා.. ඊටපස්සේ උට බනිනවා.. ඕක චක්‍රයක් විදිහට යන රටක් තමයි සිරි ලංකාව කියන්නෙ..