මෙන්න මූව දාන්න බැරිද?
dilann Well-known member Jul 6, 2018 67,362 166,748 113 එකමත් එක රටක Sep 25, 2024 #21 මෙන්න මූව දාන්න බැරිද? Reactions: monson
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Sep 25, 2024 #22 tharakaf said: අඩෝ අර්බුදය කාලේ රට ගොඩ දාන්න උදව් කල එකට ජෙප්පො මූව මරපු නැති එක විතරයි නේද? තාම ඌමයි ඉන්නෙ. බැංකුව බාරගන්න ඔස්තාර්ලා නැද්ද බන්? Click to expand... මචන් ඇත්තටම මෙතුමා NPP ප්‍රතිපත්තිවලට කැමතිනම් IMF එකේ කොන්දෙසි සමග NPP එක යනවා කියනවා නම් ඉතින් මොකක්ද ගැටලුව?
tharakaf said: අඩෝ අර්බුදය කාලේ රට ගොඩ දාන්න උදව් කල එකට ජෙප්පො මූව මරපු නැති එක විතරයි නේද? තාම ඌමයි ඉන්නෙ. බැංකුව බාරගන්න ඔස්තාර්ලා නැද්ද බන්? Click to expand... මචන් ඇත්තටම මෙතුමා NPP ප්‍රතිපත්තිවලට කැමතිනම් IMF එකේ කොන්දෙසි සමග NPP එක යනවා කියනවා නම් ඉතින් මොකක්ද ගැටලුව?
dilann Well-known member Jul 6, 2018 67,362 166,748 113 එකමත් එක රටක Sep 25, 2024 #23 Mayaratne said: මචන් ඇත්තටම මෙතුමා NPP ප්‍රතිපත්තිවලට කැමතිනම් IMF එකේ කොන්දෙසි සමග NPP එක යනවා කියනවා නම් ඉතින් මොකක්ද ගැටලුව? Click to expand... NPP ප්‍රතිපත්ති කරන්න නෙවෙයි මහබැංකුව ඉන්නේ
Mayaratne said: මචන් ඇත්තටම මෙතුමා NPP ප්‍රතිපත්තිවලට කැමතිනම් IMF එකේ කොන්දෙසි සමග NPP එක යනවා කියනවා නම් ඉතින් මොකක්ද ගැටලුව? Click to expand... NPP ප්‍රතිපත්ති කරන්න නෙවෙයි මහබැංකුව ඉන්නේ
shenat Well-known member May 13, 2007 58,487 86,769 113 ආශ්චර්යමත් රටක Sep 25, 2024 #24 පොන්නයෝ මහබැංකු අධිපති තනතුරට නුසුදුසුයි කියලා ජෙප්පො කියපු තැන පෙන්නපන්. තොපේ නාකියා නෙවෙයි නන්දලාල්ව පත්කරෙත්. තොපේ නාකියා මහබැංකු අධිපතිලා පත්කරේ මහබැංකුවෙන් හොරාකන මිෂන් එකටනේ Reactions: ranatheman and gannicuz_returns
පොන්නයෝ මහබැංකු අධිපති තනතුරට නුසුදුසුයි කියලා ජෙප්පො කියපු තැන පෙන්නපන්. තොපේ නාකියා නෙවෙයි නන්දලාල්ව පත්කරෙත්. තොපේ නාකියා මහබැංකු අධිපතිලා පත්කරේ මහබැංකුවෙන් හොරාකන මිෂන් එකටනේ
kamal ariyasiri Well-known member Apr 19, 2017 1,449 1,088 113 Matara. Sri lanka Sep 25, 2024 #25 kasdesilva said: අනුරට මහ බැංකු අධිපතිකමට සුදුසු ඒවුන් හොයා ගන්න අමාරු වෙන්න බෑ. නන්දලාල් කියන්නෙ ඒකම ඒකා newey. UUwa ain karayda nam danne ne. ඒ්ත් දැන් අයින් කරන්නත් නීතියෙන් බෑ. පාර්ලිමේන්තු අනුමැතිය ඔීනෙ මතක හැටියට Click to expand... meka aththada
kasdesilva said: අනුරට මහ බැංකු අධිපතිකමට සුදුසු ඒවුන් හොයා ගන්න අමාරු වෙන්න බෑ. නන්දලාල් කියන්නෙ ඒකම ඒකා newey. UUwa ain karayda nam danne ne. ඒ්ත් දැන් අයින් කරන්නත් නීතියෙන් බෑ. පාර්ලිමේන්තු අනුමැතිය ඔීනෙ මතක හැටියට Click to expand... meka aththada
shenat Well-known member May 13, 2007 58,487 86,769 113 ආශ්චර්යමත් රටක Sep 25, 2024 #26 NiyamaSinhalaya said: NPP එක නැවත හිටිය අයම පත් කරන්නේ රනිල් ගේ තේරීම හොඳයි කියන එක හින්දද ? රනිල් ආපු පාලමෙන්ම ගොඩයන්න Click to expand... කවද්ද පොන්නයෝ නන්දලාල් රනිල්ගෙ තේරීමක් උනේ?? නන්දලාල් ව පත්කරේ පොනිලා නෙවෙයි ගෝතාබය. පොනිලගෙ මහබැංකු අධිපති තමයි අර්ජුන් මහේන්ද්‍රන්. හොරාකන මිෂන් එකට ඌව පත්කරගෙන ආපහු සිංගප්පූරුවට යැව්වා මතක නැද්ද බයි පොන්නයෝ?
NiyamaSinhalaya said: NPP එක නැවත හිටිය අයම පත් කරන්නේ රනිල් ගේ තේරීම හොඳයි කියන එක හින්දද ? රනිල් ආපු පාලමෙන්ම ගොඩයන්න Click to expand... කවද්ද පොන්නයෝ නන්දලාල් රනිල්ගෙ තේරීමක් උනේ?? නන්දලාල් ව පත්කරේ පොනිලා නෙවෙයි ගෝතාබය. පොනිලගෙ මහබැංකු අධිපති තමයි අර්ජුන් මහේන්ද්‍රන්. හොරාකන මිෂන් එකට ඌව පත්කරගෙන ආපහු සිංගප්පූරුවට යැව්වා මතක නැද්ද බයි පොන්නයෝ?