නන්දලාල් දැන් හොඳයිද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අඩෝ අර්බුදය කාලේ රට ගොඩ දාන්න උදව් කල එකට ජෙප්පො මූව මරපු නැති එක විතරයි නේද? තාම ඌමයි ඉන්නෙ. බැංකුව බාරගන්න ඔස්තාර්ලා නැද්ද බන්? 🤭 🤭
    මචන් ඇත්තටම මෙතුමා NPP ප්‍රතිපත්තිවලට කැමතිනම් IMF එකේ කොන්දෙසි සමග NPP එක යනවා කියනවා නම් ඉතින් මොකක්ද ගැටලුව?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,741
    113
    එකමත් එක රටක
    මචන් ඇත්තටම මෙතුමා NPP ප්‍රතිපත්තිවලට කැමතිනම් IMF එකේ කොන්දෙසි සමග NPP එක යනවා කියනවා නම් ඉතින් මොකක්ද ගැටලුව?
    NPP ප්‍රතිපත්ති කරන්න නෙවෙයි මහබැංකුව ඉන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නයෝ මහබැංකු අධිපති තනතුරට නුසුදුසුයි කියලා ජෙප්පො කියපු තැන පෙන්නපන්. 😱

    තොපේ නාකියා නෙවෙයි නන්දලාල්ව පත්කරෙත්. තොපේ නාකියා මහබැංකු අධිපතිලා පත්කරේ මහබැංකුවෙන් හොරාකන මිෂන් එකටනේ 😱🙈😹😹
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අනුරට මහ බැංකු අධිපතිකමට සුදුසු ඒවුන් හොයා ගන්න අමාරු වෙන්න බෑ. නන්දලාල් කියන්නෙ ඒකම ඒකා newey. UUwa ain karayda nam danne ne.

    ඒ්ත් දැන් අයින් කරන්නත් නීතියෙන් බෑ. පාර්ලිමේන්තු අනුමැතිය ඔීනෙ මතක හැටියට
    meka aththada
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    NPP එක නැවත හිටිය අයම පත් කරන්නේ රනිල් ගේ තේරීම හොඳයි කියන එක හින්දද ?
    රනිල් ආපු පාලමෙන්ම ගොඩයන්න

    කවද්ද පොන්නයෝ නන්දලාල් රනිල්ගෙ තේරීමක් උනේ?? 😹😹

    නන්දලාල් ව පත්කරේ පොනිලා නෙවෙයි ගෝතාබය. පොනිලගෙ මහබැංකු අධිපති තමයි අර්ජුන් මහේන්ද්‍රන්. හොරාකන මිෂන් එකට ඌව පත්කරගෙන ආපහු සිංගප්පූරුවට යැව්වා මතක නැද්ද බයි පොන්නයෝ? 😱