නන්දලාල්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,554
    124,759
    113
    දෙහිවල
    Classic Film Help GIF by Warner Archive
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,199
    113
    කොහොමත් තමන්ගේ ධනය ඔක්කොම එකම ආයෝජනයක දාන්නේ මෝඩයෝ.
    දේපල, ෆික්ස් ඩිපෝසිට්, ගෝල්ඩ් වගේ එක එක ක්‍රමවලට තියාගන්න ඕනේ.
     
    • Like
    Reactions: vibhashana

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    කොහොමත් තමන්ගේ ධනය ඔක්කොම එකම ආයෝජනයක දාන්නේ මෝඩයෝ.
    දේපල, ෆික්ස් ඩිපෝසිට්, ගෝල්ඩ් වගේ එක එක ක්‍රමවලට තියාගන්න ඕනේ.
    දැන් නම් ක්‍රම 100 ක ආයොජන කරලා තිබ්බත් බහුතරය අවුල් ආයොජන... ලන්කාව ඇතුලත....
     
    • Like
    Reactions: vibhashana

    Sen-lu

    Well-known member
  • දැන් නම් ක්‍රම 100 ක ආයොජන කරලා තිබ්බත් බහුතරය අවුල් ආයොජන... ලන්කාව ඇතුලත....
    Central Bank එකෙන් ප්‍රතිපත්ති එහෙට මෙහෙට කරනව වේගෙන් ඒකනිසා මාකට් එක පොඩ්ඩක්වත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. ආයෝජන වලට ගිහින් තේරුමක්නෑ. ලේටික පුච්චගන්න හොඳයි.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama

    TB and FD වලට ලොකු දෙයක් කරන්න අමාරුයි. හෙයාර් කට් එකකට යන එකක් නම් නෑ කොහෙත්ම.
    බැන්ක් වල තත්වෙ බලලා පොඩි දෙයක් කරයි හැබයි. මූගෙ බයිල නම් අහන්න ඔනෙ නෑ. මූල්‍ය පද්දතිය කඩාවැටෙන රිස්ක් එකකට යනව ලොකුවට මැදිහත් උනොත්. නන්දලාල් එක්ක බලද්දි මූ බයියෙක්.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Jeppanta baya wenna deyak nane. Unta komath salli nalune. Wena ungen hinga kaala inna jathyiaklu ne 🤭 🤭
    උබලමනේ කියන්නේ ජෙප්පොන්ට බිලියන ගානක බෑන්ක් ඩිපොසිට් එකක් තියෙනවා කියල. 🤭 🤭 උබලා හාමුත් එක්ක එකතු වෙලා ත්‍රස්ත පනත ස්සම්මත කරලා , මිනිස්සුන්ගේ ඩිපොසිට් ටිකටයි ETF EPF එකටයි ඇරපල්ලකෝ .
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Danata kiyala thiyena widiyata CB owned bills witharai restructure karanne. T. Bonds walata optimization ekak yanne. Godak durata EPF wage funds aran thiyena ewa witharak restructure karai.
    Manjuge baila nan ahanne na.