දැන් නම් ක්රම 100 ක ආයොජන කරලා තිබ්බත් බහුතරය අවුල් ආයොජන... ලන්කාව ඇතුලත....කොහොමත් තමන්ගේ ධනය ඔක්කොම එකම ආයෝජනයක දාන්නේ මෝඩයෝ.
දේපල, ෆික්ස් ඩිපෝසිට්, ගෝල්ඩ් වගේ එක එක ක්රමවලට තියාගන්න ඕනේ.
Central Bank එකෙන් ප්රතිපත්ති එහෙට මෙහෙට කරනව වේගෙන් ඒකනිසා මාකට් එක පොඩ්ඩක්වත් ප්රෙඩික්ට් කරන්න බෑ. ආයෝජන වලට ගිහින් තේරුමක්නෑ. ලේටික පුච්චගන්න හොඳයි.දැන් නම් ක්රම 100 ක ආයොජන කරලා තිබ්බත් බහුතරය අවුල් ආයොජන... ලන්කාව ඇතුලත....
උබලමනේ කියන්නේ ජෙප්පොන්ට බිලියන ගානක බෑන්ක් ඩිපොසිට් එකක් තියෙනවා කියල.Jeppanta baya wenna deyak nane. Unta komath salli nalune. Wena ungen hinga kaala inna jathyiaklu ne![]()
![]()