නන්දලාලුත් පරණ පා⁣රෙම. ⁣මුන් ඔක්කෝම බොරුව

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    පිස්සුද බන්. මුදල් මුද්‍රණය නවත්තන්න තාම රටේ ආර්ථිකයෙ වෙනස්කමක් උනාද. ණය ප්‍රතිව්‍යුහගත උනාද. රාජ්‍ය සේවකයොන්ට තාම පඩි නඩි බේරනව නේද. මෙච්චර බේසික් කාරණා අමතක කරල තදියමේ පෝස්ට් දාන්නෙ. අදාලම නැති එකෙක් පස්සෙනෙ ඔය එලවන්නෙ.

    Oya literally print karalada nattan virtual mint karala deficits cover krnna salli account Walata add karalada rajaye salli nati hinda? එහෙම scene ekk tianawa නේද!? 🙄

    No. This usual money printing. Not physical minting.
    ------ Post added on Apr 20, 2022 at 5:45 PM
     
    Last edited:
    • Like
    Reactions: batwise and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,870
    113
    Me thiyenne 20/04/2022 treasury bill auction eke gena. meke 'amount accepted' adui 'amount offered walata wada. e nisa tama CBSL ekata salli print karanna wenawa.

    https://www.cbsl.gov.lk/sites/defau...ury_bill_auctions_held_on_20_april_2022_e.pdf

    1650459031341.png
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1. හාල දාපු රටක් එකපාර ගොඩ ගන්න බෑ. වෙන දෙයක් තියා ගොබ්බ නන්දේගේ පෝර තහනමට පින්සිද්ද වෙන්න අපිට කන්නත් හිග වෙනව ජුනි ජූලි වෙද්දී
    2. නන්දලාල් කියන්නේ තනි මිනිහෙක්. මිනිහට මැජික් පෙන්නන බෑ. නන්දසේනව එලව ගන්න වෙනවා ඒවගේ උද්දච්ච මෝඩයෙක් එක්ක කරන්න පුලුවන් දේවල් බොහොම සීමිතයි.