නන්දසේන උබ පොරක්නම්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    1638615154638.jpeg

    ගෝඨාභය රාජපක්‍ෂ උබ පොරක් නම් මේ වෙලාවේ පකිස්තානයත් එක්ක තියන සියලු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නවත්තාපන්. ලංකාවේ ඉන්න සියලුම පකිස්ථාන ජාතිකයින්ට ඉදිරි දින 14 ඇතුළත රටෙන් පිටවෙන්න අණ කරපන්.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    උබ කියන එක හරි. උබත් පොරක් නම් ඕක විඩියෝ එකක් දාලා (මුන වහගෙන නැතිව) අප්ලෝඩ් කරපංකෝ. මං ගානේ සල්ලි දාලා බුස්ට් කරලා දෙනවා
    huththo 🤣🤣🤣 jabuk 🤣🤣🤣
     
    • Haha
    Reactions: CorD SaC

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ඕකා කරයි පකක්. ඌ පට්ට අන්තවාදි කල්ට් එකක් එක්ක ජයටම් ගනුදෙනු කරන එකෙක්. වැඩිය පුශ් කරන්න එපා පොන්නයට ගූ යයි.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඩඩ්ලි ව කොන්ට්‍රෝල් කරන්න බැරි එකෙක් කොහෙද වෙන රටක් කොන්ට්‍රෝල් කරන්නේ.. :lol: :lol: .
     
    • Haha
    Reactions: ruchira55

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඉම්රාන් ඇවිත් මෙහෙ හම්බයන්ව පුච්චන්න එපා වලලන්න කියද්දී නැට්ට පුකේ ගහන් හිටුපු එකා මෙහෙ එකෙක් එහෙ පාරේ ගහල මරල පුච්චපු එකට මුක්ත් කරන්නේ නෑ . "පාකිස්තානේ මිතුරෙක්" කියයි. ණයක් ගන්න පුලුවන්ද අහයි.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    තොට වයර් ද ඔයි.ගහන ගැසට් රිවස් කරන,ගූ නැව එලවගන්න බැරුව ඉන්න එකෙක්ගෙන් මෙච්චර ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ 🤣ඔන්න චූ කරලා නිදාගන්න වගේ දෙයක් නම් ඔකේ 🖕😂
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උඹ කියන විදිහට මී හරකො, සහරාන් ම්ව්හෙ පත්තු කරපු වෙලේ... ඔක්කොම මුස්ලිම් ටික මුහුදට තල්ලු කරන්න් ඔනිද ? උඹල වගේ අසුවයසෙන් ජාතක උන එකාලා කියන එව්ව කරන්න් ගියානම් මේ වෙනකොට ලංකාව තිබ්බ තැන ලොකු වලක් තියෙයි.
    කාටද බබා කඩෙ යන්නෙ... ලපයටද ? පැතුම්ටද ? සජබයියෙක් ද ?
     
    • Like
    Reactions: jamiezue

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    බුලත්, පුවක් තේ යවල ඩොලර් ටිකක් හරි ගන්න රට. එකෙක් මලා කියල තරහ කර ගන්න. උබල මෝඩයි බං. මේ වෙලාවෙ රාජ්‍ය තාන්ත්‍රිකව උන් අපිට පිංසෙන්ඩ් වෙන වෙලාවක්. අපි ටිකක් නම්‍යහීලී උනාම උන්ගෙ රටේ ගොඩක් ආර්ථික දොරටු වගේම අපිට හොද අවස්ථා ගොඩක් ඇරෙනවා.

    නියම නායකයෙක් නම් පත්තර වලට ආතල් දෙන්නෙ නෑ. නායකයො එකතු වෙලා ඒ මැරුණ එකාගෙ පවුලට ඒ රටින් අඩුම තරමෙ මිලියන ගානක වන්දියක් අරන් දීල රටම ගොඩයන වැඩ කීපයකට මුල පුරනවා. රන්ජන් වගේ අතින් පයින් රටවල් කරන්න බෑ.
     
    • Like
    Reactions: incest_cult

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රටක් හැටියට අපි කොච්චර දුර්වලද ? වෙන රටක මනුස්සයෙක්ට උන නම් , උන්ගේ ආණ්ඩු ඕවට බහින්නේ හික් ගැවෙන්න
    අපි රටක් හැටියට ගණන් ගන්නේ වත් නැ