නන්දසේන ගමේ යනවා

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    රටෙ ජනදිපතිවරයට පිටකොටුවෙ ස්ටෑන්ඩ් එකට ගිහින් බස් එකෙ යන්නද කියන්නෙ??

    ඉස්සර හිටපු අයත් හෙලිකොප්ටර් එකෙ තමා ගියෙ.

    අනික මොනා උනත් පට්ට බිසී ඇති, ඉතින් පැයයත් වටිනව ඇති ඒ මනුස්සයට
     
    • Haha
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ජනාධිපති-ගම්මන්පිල විශේෂ තැනකදී හමුවේ.. March 5, 2022 at 11:20 am | lanka C news

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර අද උදෑසන හමුවක් සිදුවී තිබේ. අනුරාධපුර ප්‍රදේශයේ දී මෙම හමුව සිදු වී ඇත්තේ ප‍්‍රභූවරුන්ගේ නක්‍ෂත‍්‍ර කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදීය. කෙසේ වෙතත් මෙම හමුව අහඹු එකක් බවත් එහිදී සිදුවූයේ සුහද කතා බහක් පමණක් බවත් සමීප ආරංචි මාර්ග පැවසීය.

    @topkollek අනුරාධපුරේ ගිහින් තියෙන්නේ 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,738
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපති-ගම්මන්පිල විශේෂ තැනකදී හමුවේ.. March 5, 2022 at 11:20 am | lanka C news

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර අද උදෑසන හමුවක් සිදුවී තිබේ. අනුරාධපුර ප්‍රදේශයේ දී මෙම හමුව සිදු වී ඇත්තේ ප‍්‍රභූවරුන්ගේ නක්‍ෂත‍්‍ර කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදීය. කෙසේ වෙතත් මෙම හමුව අහඹු එකක් බවත් එහිදී සිදුවූයේ සුහද කතා බහක් පමණක් බවත් සමීප ආරංචි මාර්ග පැවසීය.

    @topkollek අනුරාධපුරේ ගිහින් තියෙන්නේ 😂
    එහෙනම් මයින ගමේ යන්නැති 😅
     
    • Haha
    Reactions: Cypress

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    nande Sikuradata yanawa kiyanne Anuradapure neda?

    ජනාධිපති-ගම්මන්පිල විශේෂ තැනකදී හමුවේ.. March 5, 2022 at 11:20 am | lanka C news

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර අද උදෑසන හමුවක් සිදුවී තිබේ. අනුරාධපුර ප්‍රදේශයේ දී මෙම හමුව සිදු වී ඇත්තේ ප‍්‍රභූවරුන්ගේ නක්‍ෂත‍්‍ර කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදීය. කෙසේ වෙතත් මෙම හමුව අහඹු එකක් බවත් එහිදී සිදුවූයේ සුහද කතා බහක් පමණක් බවත් සමීප ආරංචි මාර්ග පැවසීය.

    @topkollek අනුරාධපුරේ ගිහින් තියෙන්නේ 😂
    nande hema sikuradama anuradhapure yanawa kiyalane rattu kiyanne