නන්දසේන ගෙ‌ පිස්සු තද වී නොනිල ලෙස බාර් විවෘත කරයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බොරුවට lockdown දාලා මිනිසුන්ට වැඩට යන්න දෙනවා වගේ, බාර් අරින්න කියලා. බාර් අයිති උන්ට බාර් අරින්න කියලා පස්සෙ සුරා බදු එකෙක් කියනව බාර්අරින්න කිව්වේ නැහැල්ලු. අච්චර සෙනග පොර කකා ගනිද්දි පොලිසිය ගනන් ගන්නෙවත් නැහැ. සෞඛ්‍ය අංශ සහ හාමුදුරුවෝ කියපු හින්ද බොරුවට lockdown කරා.නිල වශයෙන් බාර්ඇරියොත් Lockdown අස්සෙබැනුම් අහන්න වෙන නිසා හොරෙන් බාර් ඇරියා.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    කසිප්පු බිස්නස් නැගලා ගියා මේ ටිකේ 😂
    කසිප්පු බිස්නස් කරපු උන්ගේ දුක් ගැනවිල්ල දැන් එළකිරි එකෙනුත් බලාගන්න පුළුවන් 😂
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Screenshot_20210917-201102-700.png
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මේක දිහා තුන් පැත්තකින් බලන්න පුලුවන්

    1. ඔව් නන්දසේනට පිස්සු මෝඩ යකෙක්
    2. බේබද්දෝන්ට කොරෝනා හදවලා මරන්න කරන වැඩක්. රටේ බේබද්දන් අඩු කිරීමේ උපායක්
    3. රජයේ ආදායම් මාර්ග අඩු වෙලා තියෙන වෙලාවේ ජීවිත පරිත්‍යාගයෙන් බදු ගෙවන මෙවන් මෝඩ බෙබද්දන්ගෙන් ආදායමක් ලැබීම
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    බාර් අරින්න ඕනේ බං . ගොඩාක් වුන් කසිප්පු කුඩු වෙනත් ඒවාට අබ්බහි වෙලා. ඔවාට පුරුදු වුණාම ගල වීමකුත් නැහැ.
    ඔන්ලයින් අරක්කු ගන්න දෙන්නේ නැත්තේ අයි දාන්නේ නැහැ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    බාර් අරින්න ඕනේ බං . ගොඩාක් වුන් කසිප්පු කුඩු වෙනත් ඒවාට අබ්බහි වෙලා. ඔවාට පුරුදු වුණාම ගල වීමකුත් නැහැ.
    ඔන්ලයින් අරක්කු ගන්න දෙන්නේ නැත්තේ අයි දාන්නේ නැහැ
    අඩු වයස් අය ඕඩර් කරයි ඔහොම උනොත්. ඒක හරියට බලලා කරන්න පුලුවන්නම් මරු...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බාර් අරින්න ඕනේ බං . ගොඩාක් වුන් කසිප්පු කුඩු වෙනත් ඒවාට අබ්බහි වෙලා. ඔවාට පුරුදු වුණාම ගල වීමකුත් නැහැ.
    ඔන්ලයින් අරක්කු ගන්න දෙන්නේ නැත්තේ අයි දාන්නේ නැහැ
    ඔන්ලයින් අරක්කු විකුනනවට වඩා ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ ඩිජිටලයිස් කරනවා නම්. රජයේ ආයතන වල පෝලිම් මිනිස්සුන්ගේ කාලය නාස්ති වීම් ගොඩක් අඩු කරන්න පුලුවන්. අනික ඕවට ලොකු වියදමක් යන්නෙත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව විතරක් අප්ඩේට් වෙලා හරියන්නේ නෑ රටේ භාගෙකට වඩා තාම දන්නේ නෑ හරියට කම්පියුටරයක් පාවිච්චි කරන විදිහ.ආණ්ඩුවට බැන බැන ඉන්නවා මිසක් තමන් අප්ඩේට් වෙන්නේ නෑ
     
    • Dislike
    • Like
    Reactions: nikdw and Any.key

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බාර් ලයිසන් තියෙන්නෙ කාටද කියල බැලුවම බාර් ඇරපු එක ගැන එච්චර පුදුම වෙන්න දෙයක් නෑ
    උඹ හිතන්නේ බාර් අරින එකෙන් අතට ගානක් හම්බෙන්නේ බාර් කාරයාට විතරයි කියලාද