බොරුවට lockdown දාලා මිනිසුන්ට වැඩට යන්න දෙනවා වගේ, බාර් අරින්න කියලා. බාර් අයිති උන්ට බාර් අරින්න කියලා පස්සෙ සුරා බදු එකෙක් කියනව බාර්අරින්න කිව්වේ නැහැල්ලු. අච්චර සෙනග පොර කකා ගනිද්දි පොලිසිය ගනන් ගන්නෙවත් නැහැ. සෞඛ්‍ය අංශ සහ හාමුදුරුවෝ කියපු හින්ද බොරුවට lockdown කරා.නිල වශයෙන් බාර්ඇරියොත් Lockdown අස්සෙබැනුම් අහන්න වෙන නිසා හොරෙන් බාර් ඇරියා.