ඕවර් රේටඩ් ඇන්ඩ් ඔවර් හයිප්ඩ්
සහොදරයාගෙ පවර් එක නිසා ලංකාවට ඇවිත් මුල් පුටුවක් ගත්තා .
මහින්ද නැත්තන් අනික් රාජපක්ෂලා ගැන දැනන් හිටියෙත් නැහැ .
ෆොන්සෙකා කිව්වා හරි මුල් කාලෙ
යුද්ධෙ කරෙ ෆොන්සේකා
ගොඨා ඉතිං පුටුවෙ ඉඳන් ෆොන්සෙකා කියන දෙවල් අහලා ඔව් නැහැ කියන තීරණය විතරක් ගන්න ඇති .
හරි හමන් ප්‍රතිවිරුද්ධ පිලක් නැහැ .
ඒකට වග කියන්න ඔනි රනිල් වික්‍රමසිංහ
රනිල් ගේම් ගගහා හිටියා අන්තිමට පොරටත් පක්ෂෙටත් කෙලවුණා ශක්තිමත් ප්‍රතිවිරුද්ධ පිලකුත් නැති කරා
මොකද රාජපක්ෂලා පිස්සු කෙලිද්දි හැරෙන්න පැත්තකුත් නැහැ නේ දැන් ?