මම තවමත් මේ මතයෙම තමයි ඉන්නෙ. නන්දසේන අමාරුවේ වැටුනේ ඌට උපදෙස් දුන්න එවුන් නිසාවටේ ඉන්න ඉරෝසන්ල වගෙ කූඩැල්ලො එලෙව්ව නම් මිනිහ වැඩක් කරයි
ටැක්ස් - ධම්මික පෙරේරාමම තවමත් මේ මතයෙම තමයි ඉන්නෙ. නන්දසේන අමාරුවේ වැටුනේ ඌට උපදෙස් දුන්න එවුන් නිසා
බැසිල් එලවන්න ඕනේනන්දසේන ගෝඨාබය ගැන උබලට හිතනදේ කොටන් පලයන් අවංකවම දැන්
මේ සුපිරියටම හදල තියෙන්නේ බන්.අවුරුදු 10ක් රට පාලනය කල යුතු නායකයෙක්. ඵතුමාට විතරයි මේ රට හදන්න පුළුවන්.
දැන් nalin ට මොකද හිතෙන්නේ ?මම නං කියන්නේ සෑර් ෆේල්ද නැද්ද කියන්න තාම ඉක්මන් වැඩියි. තාම සෑර් අවිදින් අවුරුදු 2ක් වත් ගියේ නෑනේ.
දැනට තියෙන උප්සන් වලිම් තීන හුදම උප්සන් එක. කියල දෙන්නම එකෙකේ නැත්තම් ලාන්සා මැතිතුමා හරි ගෙනත් ඉන්දවයි![]()
මගේ රට කියලා දෙයක් නෑ"තුන් හෙළේ ගිනි අවුලා, මගෙ රටම ගිනි තිබ්බා..."