නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කොච්චර හොදට කරලද කියනවනම් බයියෝ ඔක්කොම සමූහ දූශනය කරල තියෙන්නේ
     
    • Haha
    Reactions: Don GasCan

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    නාකි හුකන්නලා දෙන්නෙක් මෝල් වෙලා පෝලිමට ළමයි හදලා දැන් උන් රටම කනවා.. Emios වත් ඒ කාලේ හිටියනම් අපිට මෙහෙම වෙන්නේ නෑ..
     
    • Wow
    Reactions: Don GasCan

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    277587155_3536684823224743_965235595954776228_n-jpg.165119
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වටේ ඉන්න ඉරෝසන්ල වගෙ කූඩැල්ලො එලෙව්ව නම් මිනිහ වැඩක් කරයි
    මම තවමත් මේ මතයෙම තමයි ඉන්නෙ. නන්දසේන අමාරුවේ වැටුනේ ඌට උපදෙස් දුන්න එවුන් නිසා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම තවමත් මේ මතයෙම තමයි ඉන්නෙ. නන්දසේන අමාරුවේ වැටුනේ ඌට උපදෙස් දුන්න එවුන් නිසා
    ටැක්ස් - ධම්මික පෙරේරා
    කාබනික - පාදෙණිය
    $ - කබ්රාල්
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,244
    113
    එකමත් එක රටක
    අවුරුදු 10ක් රට පාලනය කල යුතු නායකයෙක්. ඵතුමාට විතරයි මේ රට හදන්න පුළුවන්.
    මේ සුපිරියටම හදල තියෙන්නේ බන්.

    මම නං කියන්නේ සෑර් ෆේල්ද නැද්ද කියන්න තාම ඉක්මන් වැඩියි. තාම සෑර් අවිදින් අවුරුදු 2ක් වත් ගියේ නෑනේ.
    දැන් nalin ට මොකද හිතෙන්නේ ?
    ------ Post added on May 12, 2022 at 10:46 AM
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    "තුන් හෙළේ ගිනි අවුලා, මගෙ රටම ගිනි තිබ්බා..."
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,798
    113
    චන්දෙදි 3නි මනාපේ දුන්නේ මොකක් හරි වෙනසක් කරයි කියල..
    දැන්නම් තේරෙනවා ඔලුව ඉදිමිච්ච, මම පොර කියල හිතන ඉන්න නොන්ජල් ඩයල් එකක් කියල..වටේ ඉන්න වන්දිබට්ටෝ හොදට හම්බ කරන කනවා...