නන්දසේන තිරිසනා දන්නේ මෙච්චරයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .




    ආර්ථිකේ හදාගෙන ඩොලර් ටිකක් රටට ගේන්න මුට එක තීරණයක් ගන්න බැරි උනාට කොහොමද සක්ක්ලි වේසිගෙ පුතාට මිනී මරන්න තියෙන මොලේ.






    amR9uE4.jpg
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,586
    5,480
    113

    .




    ආර්ථිකේ හදාගෙන ඩොලර් ටිකක් රටට ගේන්න මුට එක තීරණයක් ගන්න බැරි උනාට කොහොමද සක්ක්ලි වේසිගෙ පුතාට මිනී මරන්න තියෙන මොලේ.






    amR9uE4.jpg
    Mewa navy eken hadawana dakka petta yanakota
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    චීන්නුවත් නොකරන වැඩ මුං කරන්නේ..හොංකොං අවුරුදු ඵකහමාරක්ද කොහෙද protest කරා චීනෙන්වත් මේ වගේ දෙයක් කරේ නෑ protest කරන උන් අච්චර විනාසයක් කරලත්..මුං නම් පුදුම සක්කිලි බල්ලො ටිකක්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ කාලකන්නි එලවන්නම ඕන ඒකේ දෙකක් නෑ. හැබැයි උබලා පුළුවන් තරම් තුවාලයක්වත් නොවෙන්න පරිස්සම් වෙයල්ලා. හොස්පිටල් වල මේ දවස්වල බෙහෙතුත් නෑ කියනවනේ. මුන් ලේ වල පීනලා බලයට ආපු උන්. උන්ට මනුස්සයෙක් මරණවා කියන්නේ අපි මදුරුවෙක් මරනවටත් වඩා ලේසි දෙයක්
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    අරගලයට ජය වේවා....!!!
    අරගල කරුවන්ට ගෝල්ෆේස් පිටියට යාමට අවසර දීමට පොලීසියට මේ මොහොතේදී සිදුවුනා....!!!
    ඉදිරියටත් ජයම ගමු.
     
    • Love
    • Like
    Reactions: Ryan08 and NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,552
    113
    Colombo
    කිලින් ෆිල්ඩ්ස් 2 කියල ෆිල්ම් එකක් කරන්න ඕන මේවා දාල ලෝකෙටම පේන්න
    Meka live demu loketama. Un eken munta case dai. Danna danna ewunta kiyapalla live fb danna liyala. Natam insta. Natam twitter
     
    • Like
    Reactions: pavithra_uk

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අන්න පාරේ මිනීමැරෙන යකඩ උල්සෙට් කරල රෙදිවලින් වහල උගුල් අටවපු දස බලු වැඩේ මීඩියාවල පත්තුවෙලා.

    නොදැක්ක තව ජරාවැඩ කොච්චර කරන්න ඇත්ද.
    මේවගෙ දස නීච වැඩ ත්‍රස්ත්යොත් කරන්නෑ