නන්දසේන වහලුන්ට කුණු සැමන් කවයි :(

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    හොඳ පපුවා;25231633 said:
    රිදුනද???
    වැඩක් කරගන්න බැරි කොන්ද පණ නැති බය්යො විසින් පුම්බන ලද පඹ නන්දසේනට ඇඉ බන් ගොටා කියන්නෙ? ඒක විශේෂයිද උඹල වගේ සැමන් බය්යන්ට..
    සිරිසේන හොදයි බන් නන්දසේන පඹරාලට වඩා.
    :lol::lol::lol::lol::lol:

    tenor.gif
    උඹලා හැමදාම කරේ කොපි කරන එක. හිටං පඹයා චාටර් වෙච්ච හැටි දැකල උඹල ගෝටා ට ඒ සීන් දාන්න හදනවා. ඒත් මොනවා දාන්නත් මිනිස්සු දකිනවා දෙන්නගේ වෙනස. අනික ඊට පස්සේ පුතානෝ ආවේ ජෝකර් විදිහට. ඒකත් උඹලට කොපි කරන්න බෑ ගෝටට මඩගහන්න. මොකද ගොන් කතා නොකියන නිසා. උඹල පක්ෂයක් වශයෙන් ෆේල් බන්. සජිත් ෆේල්, රනිල් ෆේල්, උඹල වගේ සිරිකොත ට කඩේ යන උන් ෆේල්. :lol::lol::lol:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹලා හැමදාම කරේ කොපි කරන එක. හිටං පඹයා චාටර් වෙච්ච හැටි දැකල උඹල ගෝටා ට ඒ සීන් දාන්න හදනවා. ඒත් මොනවා දාන්නත් මිනිස්සු දකිනවා දෙන්නගේ වෙනස. අනික ඊට පස්සේ පුතානෝ ආවේ ජෝකර් විදිහට. ඒකත් උඹලට කොපි කරන්න බෑ ගෝටට මඩගහන්න. මොකද ගොන් කතා නොකියන නිසා. උඹල පක්ෂයක් වශයෙන් ෆේල් බන්. සජිත් ෆේල්, රනිල් ෆේල්, උඹල වගේ සිරිකොත ට කඩේ යන උන් ෆේල්. :lol::lol::lol:

    :yes::yes::yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,119
    22,212
    113
    ගම මහනුවරයි
    උඹලා හැමදාම කරේ කොපි කරන එක. හිටං පඹයා චාටර් වෙච්ච හැටි දැකල උඹල ගෝටා ට ඒ සීන් දාන්න හදනවා. ඒත් මොනවා දාන්නත් මිනිස්සු දකිනවා දෙන්නගේ වෙනස. අනික ඊට පස්සේ පුතානෝ ආවේ ජෝකර් විදිහට. ඒකත් උඹලට කොපි කරන්න බෑ ගෝටට මඩගහන්න. මොකද ගොන් කතා නොකියන නිසා. උඹල පක්ෂයක් වශයෙන් ෆේල් බන්. සජිත් ෆේල්, රනිල් ෆේල්, උඹල වගේ සිරිකොත ට කඩේ යන උන් ෆේල්. :lol::lol::lol:

    හොඳ පපුවා;25229996 said:
    රට ඇතුලට කොරෝනා ගත්ත විරුවා හිනා වෙනවා ඔන්න,,
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Meeta wada thawa mona gon kathada miniho? Rate minissunta leda hadenawa nande hina weanwa :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උඹලා හැමදාම කරේ කොපි කරන එක. හිටං පඹයා චාටර් වෙච්ච හැටි දැකල උඹල ගෝටා ට ඒ සීන් දාන්න හදනවා. ඒත් මොනවා දාන්නත් මිනිස්සු දකිනවා දෙන්නගේ වෙනස. අනික ඊට පස්සේ පුතානෝ ආවේ ජෝකර් විදිහට. ඒකත් උඹලට කොපි කරන්න බෑ ගෝටට මඩගහන්න. මොකද ගොන් කතා නොකියන නිසා. උඹල පක්ෂයක් වශයෙන් ෆේල් බන්. සජිත් ෆේල්, රනිල් ෆේල්, උඹල වගේ සිරිකොත ට කඩේ යන උන් ෆේල්. :lol::lol::lol:

    They have been instructed and paid to do so, they are doing their job.
    #lockdownjvp
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹලා හැමදාම කරේ කොපි කරන එක. හිටං පඹයා චාටර් වෙච්ච හැටි දැකල උඹල ගෝටා ට ඒ සීන් දාන්න හදනවා. ඒත් මොනවා දාන්නත් මිනිස්සු දකිනවා දෙන්නගේ වෙනස. අනික ඊට පස්සේ පුතානෝ ආවේ ජෝකර් විදිහට. ඒකත් උඹලට කොපි කරන්න බෑ ගෝටට මඩගහන්න. මොකද ගොන් කතා නොකියන නිසා. උඹල පක්ෂයක් වශයෙන් ෆේල් බන්. සජිත් ෆේල්, රනිල් ෆේල්, උඹල වගේ සිරිකොත ට කඩේ යන උන් ෆේල්. :lol::lol::lol:

    :yes::yes::yes::yes: කතාව ඇත්ත මම ඒ කාලෙ කියපු එකකුත් කොපි කරල සමහර ගු කුක්කො කිය කියා යනව... උන් හිතාගෙන ඉන්නෙ ඒව මෙදාටත් වලගුයි කියල, පව් බන් ඒව දැක්ම ෆුල් ෆන් උන් නිකාන් සවුත්තු වෙනව.. :lol::lol::lol:
     
  • Sep 22, 2013
    215
    13
    18
    කොරොනාවෙන් මිනිස්සු මලත් කමක් නෑ. චන්දෙ තියන්න හිටියෙ නංදසේන,
    හිටන් ආන්ඩුවෙ ස්වාධින කොමිසන් සභා වලට පින්සිද්ද වෙන්න මැකෝ කල් දැම්මා.. පරිප්පු සැමන් පෝට්ටු ලොල්ලො ටිකට ගූ ගියා.

    අවුරුදු පහකට පරිපූර්ණ වහල් භාවය ලබා ගැනීමෙ බලාපොරොත්තුව කල් ගියා බය්යන්ගෙ..:lol::lol:
    වාවන්නෑ රිදිලා දුවගෙන එයි දැන් අරක මේක ගාගෙන ඉරොසන් ඇතුලු මැදමුලනෙ පිලිකන්නෙ ඉදුල් කන වාල්ලු ටික. හි හි :lol:

    :lol::lol::lol:

    wahallllu.jpg
     
    Last edited:
  • Sep 22, 2013
    215
    13
    18
    නංදාණ්ඩුවෙ වැරදි කිව්ව්වාම සජිත් පුතානොගෙ හරි ජෙප්පන්ගෙ හරි පොටො එකක් දාන්නෙ ඇයි බන් උඹලා..
    උබලට කට උත්තර නෑ නෙ,,උත්තරයක් දී ගන්න බෑ නේ,,,
    පව් බන් උඹලා,,, පොටො එකක් දාල ශේප් වෙන්න ඔට්ටු නෑ හොදේ.. හිහී

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    හොඳ පපුවා;25232252 said:
    නංදාණ්ඩුවෙ වැරදි කිව්ව්වාම සජිත් පුතානොගෙ හරි ජෙප්පන්ගෙ හරි පොටො එකක් දාන්නෙ ඇයි බන් උඹලා..
    උබලට කට උත්තර නෑ නෙ,,උත්තරයක් දී ගන්න බෑ නේ,,,
    පව් බන් උඹලා,,, පොටො එකක් දාල ශේප් වෙන්න ඔට්ටු නෑ හොදේ.. හිහී

    :lol::lol::lol::lol::lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1.රේගුවෙන් පන්නලද නැද්ද ? නෑ
    2.කවන්න උත්සහ කරලද ? නැද්ද ?
    නෑ

    3.කවලද ? නැද්ද ? නෑ

    අපි ගෝටාට චන්දේ දුන්නේ කන්න බොන්න නෙවෙයි.. ඊට කලින් රටක් ඉතුරු වෙන්න එපැයි.. :lol::lol::lol:

    පූටින්
    වගේද
    සැමන් ටින්
     
  • Sep 22, 2013
    215
    13
    18
    දෙන්නෙ කුණු සැමන්,, ඒකත් දීගන්න බෑ....
    හා. තාලෙට කියන්න.. වැඩ කරන අපේ විරුවා... මව් බිමට අපේ කෙලියා....

    :lol::lol::lol::lol::lol::lol:

    ටින්මාළුවල හිඟයක්

    රටපුරා වෙළඳසැල් බොහොමයක ටින්මාළුවල හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

    ඇතැම් සතොස ශාඛාවලත් සුපිරි වෙළඳසැල් වලත් ටින් මාළු විකිණීමට තබා නැති අතර තොග අවසන් බව එහි සේවකයෝ පවසන බවද පාරිභෝගිකයෝ කියති.

    http://www.lankadeepa.lk/
     
    Similar threads