නන්දා මාලනී අතුරුදහන් වූ වීඩියොව මෙන්න.. 😲😲😲😲😲😲😲😲😲😲😲

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    nanda-malini.png







    බලපල්ලා මේ උඩ වීඩියෝ එකේ නන්දා මාලනී නෑ..අද මෙම ගීතය නිර්මාණය කල කලාකරුවාට අත් වූ ඉරණම පහතින්..:shocked:





    තුන්කල් දුටු නන්දා මාලනියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා..:yes::yes::yes::yes:

     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තුන් හෙලේ ගිනි අවුලා.. මගෙ රටම ගිනි තැබුවා කිව්වෙ ගෝට ට කියල ඌ හිතන්න ඇති. :LOL::LOL::LOL:
    මෙතන සින්දුව ලියපු එකා අරූගෙ පුංචි මොලේට තෙරෙන්න ලියල නැති අවුලක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Ravana21

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    නන්දා මාලනී අතුරුදහන් කියන්නේ නන්දා මාලිනි video එකෙන් අයින් කරලද??

     
    Last edited:
    • Haha
    Reactions: Ryan08 and Ravana21

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මේ කොයිකාලේ video වක්ද බන් ? මුන් තවත් නෙලුම් පොහොට්ටු වන්න යනවද ? නොදකින් මෙහෙම කළා කාරයෝ
     
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    නන්දා මාලනී අතුරුදහන් කියන්නේ නන්දා මාලිනි video එකෙන් අයින් කරලද??

    ශූටිං එකට යන්නේ නැතුව ඉන්න ඇති.. :yes:
     
    • Like
    Reactions: Kalegana

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    තුන්හෙලේ ගිනි අවුලා .... ඒ ගින්නේ අපි දැවෙනා .....
    😂
    සින්දුවේ ටිකම නේ නාකියා දැන් කරන්නේ.

    ඒ පාර්ට් එක තමයි දැන් කරන්නෙ... :yes:
     
    • Like
    Reactions: lasankandy

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒ පාර්ට් එක තමයි දැන් කරන්නෙ... :yes:
    2009 දි භාගෙට නිවපු එක පත්තු කර්ලා ගත්තෙ 2015 දී තමා... ඔය දැන් යන්නෙ ඒකෙම දිගුවක්... මොකද ඒ කාලෙ ඔය කියන ඔස්තාර්ලා අම්බානක බදු ගැහැව්වෙ... වාහන ඉම්පෝට් නවත්තලා.. වෙන එකක් තියා ඉලෙක්ට්‍රික් එව්වටත් කෙලියෙ මොකක් නිසා කියලද කට්ටිය හිතන් ඉන්නෙ?