බලපල්ලා මේ උඩ වීඩියෝ එකේ නන්දා මාලනී නෑ..අද මෙම ගීතය නිර්මාණය කල කලාකරුවාට අත් වූ ඉරණම පහතින්..

තුන්කල් දුටු නන්දා මාලනියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා..




Last edited:





@N A K A M U R ASong of the era.
It was a song in 88/89 era
And again it came back for 2019-2024... Never dying.
Will they ban the song again![]()
ශූටිං එකට යන්නේ නැතුව ඉන්න ඇති..නන්දා මාලනී අතුරුදහන් කියන්නේ නන්දා මාලිනි video එකෙන් අයින් කරලද??

Song of the era.
It was a song in 88/89 era
And again it came back for 2019-2024... Never dying.
Will they ban the song again![]()
තුන්හෙලේ ගිනි අවුලා .... ඒ ගින්නේ අපි දැවෙනා .....සින්දුවේ ටිකම නේ නාකියා දැන් කරන්නේ.![]()

2009 දි භාගෙට නිවපු එක පත්තු කර්ලා ගත්තෙ 2015 දී තමා... ඔය දැන් යන්නෙ ඒකෙම දිගුවක්... මොකද ඒ කාලෙ ඔය කියන ඔස්තාර්ලා අම්බානක බදු ගැහැව්වෙ... වාහන ඉම්පෝට් නවත්තලා.. වෙන එකක් තියා ඉලෙක්ට්‍රික් එව්වටත් කෙලියෙ මොකක් නිසා කියලද කට්ටිය හිතන් ඉන්නෙ?ඒ පාර්ට් එක තමයි දැන් කරන්නෙ...![]()
appa owmayiතුන්හෙලේ ගිනි අවුලා .... ඒ ගින්නේ අපි දැවෙනා .....සින්දුවේ ටිකම නේ නාකියා දැන් කරන්නේ.![]()