![]()
මේක නෙද ඔය අහන්නෙ,මේක සූරිය එකෙන් කලේ,මගේ ගාව නම් තියෙන්නෙ කැසට් එක,ඩිජිටයිස් කරල නැ,මේකේ CD එක ගන්න පුලුවන් වෙයි Skelton රොඩ් එකේ සූරිය එකෙන්,මට මතක විදියට CD එකක් කලා.
මචෝ සුරිය උන්ගේ කන්ටේන්ට් නම් දාන්න එපා මොකද උබ මේකේ වටිනා කෙනෙක් ...අපිට උබෙන් ඉල්ලා ගන්න තව හුගක් දේවල් තියනවා ..සුරිය උන් දැන් පට්ට අප්ඩේට් මචන් ..![]()
මේක නෙද ඔය අහන්නෙ,මේක සූරිය එකෙන් කලේ,මගේ ගාව නම් තියෙන්නෙ කැසට් එක,ඩිජිටයිස් කරල නැ,මේකේ CD එක ගන්න පුලුවන් වෙයි Skelton රොඩ් එකේ සූරිය එකෙන්,මට මතක විදියට CD එකක් කලා.
ඔව් මචෝ මේක තමයි... බලමු කාගේ ළග හරි තියේවිද කියලා.. ස්තූතියි මචෝ.. නැතිම උනොත් ගිහින් ගන්නවා.. මේවා තමයි සුභාවිත ගී... හැමදාමත් ආදරේ කරන..
ayi machan sooriya la case ekak kata hari adada langadi ?? dalreen arnolda ta nan eyagema songs wagayak kiyanna epa kiyala case ekak damma mama hithanne kalayakata kalinමචෝ සුරිය උන්ගේ කන්ටේන්ට් නම් දාන්න එපා මොකද උබ මේකේ වටිනා කෙනෙක් ...අපිට උබෙන් ඉල්ලා ගන්න තව හුගක් දේවල් තියනවා ..සුරිය උන් දැන් පට්ට අප්ඩේට් මචන් ..
මචෝ සුරිය උන්ගේ කන්ටේන්ට් නම් දාන්න එපා මොකද උබ මේකේ වටිනා කෙනෙක් ...අපිට උබෙන් ඉල්ලා ගන්න තව හුගක් දේවල් තියනවා ..සුරිය උන් දැන් පට්ට අප්ඩේට් මචන් ..

ඔව් පට්ට කෙස් රනිල්ට කෙස් එකක් දැම්ම/එම් එස් ගේ මල්ලි හෝ අයියා කෙනෙක්ට කෙස් එකක් දැම්ම ..හෙන කෙස් ගොඩක් තියනවා බන්ayi machan sooriya la case ekak kata hari adada langadi ?? dalreen arnolda ta nan eyagema songs wagayak kiyanna epa kiyala case ekak damma mama hithanne kalayakata kalin
මම හිතන්නේ පොරගේ පුතා හරි කවූරු හරි දැන් කරන්නේ (හරියටම දන්නේ නැ ) මොනවා නැතත් රයිට්ස් ගැන නම් පට්ට අප්ඩේට්මේ ආර්ටිකල්ස් සූරිය වෙබ්සයිට් එකේ ඉස්සර තිබ්බ එවා,දැන් මෙවා නැ අයින් කරලා,මේවා ගේ තියෙන්නෙ එ අයගේ කොපි රයිට් හුට පට තමයි
![]()
![]()
![]()
![]()
ඔව් පුතා තමයි,දැන් කරන්නෙ උදේන වික්‍රමසූරිය,සූරිය විලෙජ් එක කරන්නෙත් එයාම තමයි.මම හිතන්නේ පොරගේ පුතා හරි කවූරු හරි දැන් කරන්නේ (හරියටම දන්නේ නැ ) මොනවා නැතත් රයිට්ස් ගැන නම් පට්ට අප්ඩේට්
එහෙමද මචන් ඉස්සර නම් සුරිය විලේජ් සුපිරි තැනක් හවසට පස්සේ එයාල පිසා ප්ලේස් එකක් කරා ඊටපස්සේ නම් වැඩක් නැ දැන් කොහොමද දන්නේ නැ...ඔව් පුතා තමයි,දැන් කරන්නෙ උදේන වික්‍රමසූරිය,සූරිය විලෙජ් එක කරන්නෙත් එයාම තමයි.
එහෙනම් කොහොමද ඔච්චර තාක්ශනේ දියුණු පයිරේට් සීන් තියෙන ඇමරිකාවේ තාමත් ඇල්බම් රිලීස් කරන්නේ?ඔව්.ඇත්ටම කියනවනම් පයිරේට් නිසා ලංකාවෙ CD බිස්නස් එක නැත්ටටම නැති වෙලා තියෙන්නෙ.
එකතු කරන්න කලෙක්ට් කරන එක වෙනම කතාවක්.
ඔරිජිනල් CDs ගන්න කැමතිද ?
මචන් කොහෙන්ද CD's ඔරිජිනල් ගන්නේ? මොනවද තියෙන ඇල්බම්ස්ඔරිජිනල් Cds සල්ලි දීල ගන්න කැමති නම් කියන්න.
ඇමරිකාවෙ මාකට් එක ලොකුයි නෙ බන්.අනික උන් පයිරේට් රිලීස් කලාට හැමෝම වගේ ඔරිජිනල් CD එක ගන්නව.එහෙනම් කොහොමද ඔච්චර තාක්ශනේ දියුණු පයිරේට් සීන් තියෙන ඇමරිකාවේ තාමත් ඇල්බම් රිලීස් කරන්නේ?
මට පී එම් එකක් දාපන්මචන් කොහෙන්ද CD's ඔරිජිනල් ගන්නේ? මොනවද තියෙන ඇල්බම්ස්