නන්දා මාලනී ශ්‍රවනාධාර

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    IlbRtO2.jpg

    මේක නෙද ඔය අහන්නෙ,මේක සූරිය එකෙන් කලේ,මගේ ගාව නම් තියෙන්නෙ කැසට් එක,ඩිජිටයිස් කරල නැ,මේකේ CD එක ගන්න පුලුවන් වෙයි Skelton රොඩ් එකේ සූරිය එකෙන්,මට මතක විදියට CD එකක් කලා.
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    IlbRtO2.jpg

    මේක නෙද ඔය අහන්නෙ,මේක සූරිය එකෙන් කලේ,මගේ ගාව නම් තියෙන්නෙ කැසට් එක,ඩිජිටයිස් කරල නැ,මේකේ CD එක ගන්න පුලුවන් වෙයි Skelton රොඩ් එකේ සූරිය එකෙන්,මට මතක විදියට CD එකක් කලා.

    ඔව් මචෝ මේක තමයි... බලමු කාගේ ළග හරි තියේවිද කියලා.. ස්තූතියි මචෝ.. නැතිම උනොත් ගිහින් ගන්නවා.. මේවා තමයි සුභාවිත ගී... හැමදාමත් ආදරේ කරන..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    IlbRtO2.jpg

    මේක නෙද ඔය අහන්නෙ,මේක සූරිය එකෙන් කලේ,මගේ ගාව නම් තියෙන්නෙ කැසට් එක,ඩිජිටයිස් කරල නැ,මේකේ CD එක ගන්න පුලුවන් වෙයි Skelton රොඩ් එකේ සූරිය එකෙන්,මට මතක විදියට CD එකක් කලා.
    මචෝ සුරිය උන්ගේ කන්ටේන්ට් නම් දාන්න එපා මොකද උබ මේකේ වටිනා කෙනෙක් ...අපිට උබෙන් ඉල්ලා ගන්න තව හුගක් දේවල් තියනවා ..සුරිය උන් දැන් පට්ට අප්ඩේට් මචන් ..
     
    • Sad
    • Wow
    Reactions: biyondw and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් මචෝ මේක තමයි... බලමු කාගේ ළග හරි තියේවිද කියලා.. ස්තූතියි මචෝ.. නැතිම උනොත් ගිහින් ගන්නවා.. මේවා තමයි සුභාවිත ගී... හැමදාමත් ආදරේ කරන..
    127791025_2129319477201876_5864758896240253525_n.jpg
     
    • Love
    Reactions: biyondw

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචෝ සුරිය උන්ගේ කන්ටේන්ට් නම් දාන්න එපා මොකද උබ මේකේ වටිනා කෙනෙක් ...අපිට උබෙන් ඉල්ලා ගන්න තව හුගක් දේවල් තියනවා ..සුරිය උන් දැන් පට්ට අප්ඩේට් මචන් ..
    ayi machan sooriya la case ekak kata hari adada langadi ?? dalreen arnolda ta nan eyagema songs wagayak kiyanna epa kiyala case ekak damma mama hithanne kalayakata kalin
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    මචෝ සුරිය උන්ගේ කන්ටේන්ට් නම් දාන්න එපා මොකද උබ මේකේ වටිනා කෙනෙක් ...අපිට උබෙන් ඉල්ලා ගන්න තව හුගක් දේවල් තියනවා ..සුරිය උන් දැන් පට්ට අප්ඩේට් මචන් ..

    ඒක ඇත්ත.. දැන් පට්ට අප්ඩේට් පොරවල්.. ළඟකදී ඉඳලා හැමදේම මොනිටර් කරන සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: 001flyD

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ශ්‍රවනාධාර කිව්වම මම හිතුවේ නන්දා මාලනිගේ කන්වල දෝෂයක් ඇවිල්ල කියල මගේ වගේ.. බලද්දී ශ්‍රවනාරාධනා නේ නම. :baffled:

    මේකත් තිබ්බද දන්නේ නෑ අපේ ගෙදර හෙන කැසට් සෙට් එකක් තිබ්බ. පොඩි කාලේ මම අතේ ගෙනියන්න පුළුවන් ජාතියේ කැසට් ප්ලේයරේක දාගෙන පට්ට ගැහුවා සින්දු. මොන්ටිසෝරි යන කාලේ වගේ. එඩ්වඩ් ජයකොඩි, ජෝතිපාල වගේ සෙට් එකකගේ සින්දු. හයියෙන් කෑ ගහල කියනවා මේකේ දාගෙන.

    මෙන්න මේ ජාතියේ ප්ලේයරයක්.

    n8vSqLk.png
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ayi machan sooriya la case ekak kata hari adada langadi ?? dalreen arnolda ta nan eyagema songs wagayak kiyanna epa kiyala case ekak damma mama hithanne kalayakata kalin
    ඔව් පට්ට කෙස් රනිල්ට කෙස් එකක් දැම්ම/එම් එස් ගේ මල්ලි හෝ අයියා කෙනෙක්ට කෙස් එකක් දැම්ම ..හෙන කෙස් ගොඩක් තියනවා බන්
     
    • Sad
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ආර්ටිකල්ස් සූරිය වෙබ්සයිට් එකේ ඉස්සර තිබ්බ එවා,දැන් මෙවා නැ අයින් කරලා,මේවා ගේ තියෙන්නෙ එ අයගේ කොපි රයිට් හුට පට තමයි

    eLrK4dv.jpg

    IZWrC63.jpg

    zrRkZet.jpg

    I7It9RG.jpg
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,963
    54,541
    113
    Colombo
    ඔව්.ඇත්ටම කියනවනම් පයිරේට් නිසා ලංකාවෙ CD බිස්නස් එක නැත්ටටම නැති වෙලා තියෙන්නෙ.

    එකතු කරන්න කලෙක්ට් කරන එක වෙනම කතාවක්.

    ඔරිජිනල් CDs ගන්න කැමතිද ?
     
    • Love
    • Like
    Reactions: 001flyD and biyondw

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මේ ආර්ටිකල්ස් සූරිය වෙබ්සයිට් එකේ ඉස්සර තිබ්බ එවා,දැන් මෙවා නැ අයින් කරලා,මේවා ගේ තියෙන්නෙ එ අයගේ කොපි රයිට් හුට පට තමයි

    eLrK4dv.jpg

    IZWrC63.jpg

    zrRkZet.jpg

    I7It9RG.jpg
    මම හිතන්නේ පොරගේ පුතා හරි කවූරු හරි දැන් කරන්නේ (හරියටම දන්නේ නැ ) මොනවා නැතත් රයිට්ස් ගැන නම් පට්ට අප්ඩේට්
     
    • Like
    Reactions: biyondw and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම හිතන්නේ පොරගේ පුතා හරි කවූරු හරි දැන් කරන්නේ (හරියටම දන්නේ නැ ) මොනවා නැතත් රයිට්ස් ගැන නම් පට්ට අප්ඩේට්
    ඔව් පුතා තමයි,දැන් කරන්නෙ උදේන වික්‍රමසූරිය,සූරිය විලෙජ් එක කරන්නෙත් එයාම තමයි.
     
    • Like
    Reactions: biyondw

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඔව් පුතා තමයි,දැන් කරන්නෙ උදේන වික්‍රමසූරිය,සූරිය විලෙජ් එක කරන්නෙත් එයාම තමයි.
    එහෙමද මචන් ඉස්සර නම් සුරිය විලේජ් සුපිරි තැනක් හවසට පස්සේ එයාල පිසා ප්ලේස් එකක් කරා ඊටපස්සේ නම් වැඩක් නැ දැන් කොහොමද දන්නේ නැ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඔව්.ඇත්ටම කියනවනම් පයිරේට් නිසා ලංකාවෙ CD බිස්නස් එක නැත්ටටම නැති වෙලා තියෙන්නෙ.

    එකතු කරන්න කලෙක්ට් කරන එක වෙනම කතාවක්.

    ඔරිජිනල් CDs ගන්න කැමතිද ?
    එහෙනම් කොහොමද ඔච්චර තාක්ශනේ දියුණු පයිරේට් සීන් තියෙන ඇමරිකාවේ තාමත් ඇල්බම් රිලීස් කරන්නේ?
     
    • Like
    Reactions: 001flyD

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    ඔරිජිනල් Cds සල්ලි දීල ගන්න කැමති නම් කියන්න.
    මචන් කොහෙන්ද CD's ඔරිජිනල් ගන්නේ? මොනවද තියෙන ඇල්බම්ස්
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,963
    54,541
    113
    Colombo
    එහෙනම් කොහොමද ඔච්චර තාක්ශනේ දියුණු පයිරේට් සීන් තියෙන ඇමරිකාවේ තාමත් ඇල්බම් රිලීස් කරන්නේ?
    ඇමරිකාවෙ මාකට් එක ලොකුයි නෙ බන්.අනික උන් පයිරේට් රිලීස් කලාට හැමෝම වගේ ඔරිජිනල් CD එක ගන්නව.

    මුද්දර එකතු කරනව වගේ ඒකත් හොබී එකක් බන්.

    මචන් කොහෙන්ද CD's ඔරිජිනල් ගන්නේ? මොනවද තියෙන ඇල්බම්ස්
    මට පී එම් එකක් දාපන්
    ------ Post added on May 10, 2021 at 9:51 PM
     
    • Like
    Reactions: 001flyD