ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක පොඩි,ඇමරිකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක පට්ටම ලොකුයි,එහේ ගහන ඇල්බම් එකම අන්ඩර් ලයිසන් ජපානෙත් ගහනවා ගොඩක් එවා,උන්ගේ ආදායම ඉතා විශාලයි,එ මිනිස්සු ලක්ෂ ගානක් පයරේට් කොපිස් පාවිච්චි කලත් උන්ට එහෙම පාඩුවක් වෙන්නෙ නැ,මොකද ලොකයේ අනික් රටවල මිනිස්සුත් එ ඔර්ජිනල් සිඩි ගන්නවා එ අර්ටිස්ට්ල නිසා,එහෙම කර්මාන්තයක් අපට කොහෙද ?එහෙනම් කොහොමද ඔච්චර තාක්ශනේ දියුණු පයිරේට් සීන් තියෙන ඇමරිකාවේ තාමත් ඇල්බම් රිලීස් කරන්නේ?