නන්දා මාලනී ශ්‍රවනාධාර

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එහෙනම් කොහොමද ඔච්චර තාක්ශනේ දියුණු පයිරේට් සීන් තියෙන ඇමරිකාවේ තාමත් ඇල්බම් රිලීස් කරන්නේ?
    ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක පොඩි,ඇමරිකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක පට්ටම ලොකුයි,එහේ ගහන ඇල්බම් එකම අන්ඩර් ලයිසන් ජපානෙත් ගහනවා ගොඩක් එවා,උන්ගේ ආදායම ඉතා විශාලයි,එ මිනිස්සු ලක්ෂ ගානක් පයරේට් කොපිස් පාවිච්චි කලත් උන්ට එහෙම පාඩුවක් වෙන්නෙ නැ,මොකද ලොකයේ අනික් රටවල මිනිස්සුත් එ ඔර්ජිනල් සිඩි ගන්නවා එ අර්ටිස්ට්ල නිසා,එහෙම කර්මාන්තයක් අපට කොහෙද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක පොඩි,ඇමරිකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක පට්ටම ලොකුයි,එහේ ගහන ඇල්බම් එකම අන්ඩර් ලයිසන් ජපානෙත් ගහනවා ගොඩක් එවා,උන්ගේ ආදායම ඉතා විශාලයි,එ මිනිස්සු ලක්ෂ ගානක් පයරේට් කොපිස් පාවිච්චි කලත් උන්ට එහෙම පාඩුවක් වෙන්නෙ නැ,මොකද ලොකයේ අනික් රටවල මිනිස්සුත් එ ඔර්ජිනල් සිඩි ගන්නවා එ අර්ටිස්ට්ල නිසා,එහෙම කර්මාන්තයක් අපට කොහෙද ?
    අනික ඇමරිකාවේ තියෙන Genres තොගේ බලහන්කො. ලංකාවේ genre කියද තියෙන්නේ.
     
    • Like
    Reactions: lilman and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනික ඇමරිකාවේ තියෙන Genres තොගේ බලහන්කො. ලංකාවේ genre කියද තියෙන්නේ.
    ඉතින් එකනේ මචං,රුපියල් 50 ඇල්බම් 50 ඉල්ලන ජාතියේ බුවලනේ පුතා ඉන්නෙ කියල නුගේගොඩ සුපර් මාර්කට් එකේ සිඩි කඩයක අංකල් කෙනෙක් මට කිව්වා,ඉතින් කොහොමද අහනවා ඉන්ඩස්ට්‍රි එක කරන්නෙ.
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ඉතින් එකනේ මචං,රුපියල් 50 ඇල්බම් 50 ඉල්ලන ජාතියේ බුවලනේ පුතා ඉන්නෙ කියල නුගේගොඩ සුපර් මාර්කට් එකේ සිඩි කඩයක අංකල් කෙනෙක් මට කිව්වා,ඉතින් කොහොමද අහනවා ඉන්ඩස්ට්‍රි එක කරන්නෙ.
    කොයි කඩේ පොරද බං.. ෆිල්ම්ස් කරන අංකල් ද නැත්තම් අර අයිනේ කඩේ පොඩි රෙකෝඩ් බාර් එකේ කෙනාද ?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොයි කඩේ පොරද බං.. ෆිල්ම්ස් කරන අංකල් ද නැත්තම් අර අයිනේ කඩේ පොඩි රෙකෝඩ් බාර් එකේ කෙනාද ?
    mama oke yanne Yasara ekatayi Torana ekatyi KND ekatayi witharayi,mama kiyanne oya thunama nemeyi ara thatthe poddak thiyana uncle kenek inne video kade issaraha,bend eka langama wage,mama nikan e patthata giyama nikan kathawata ahu wela katha kalama ohoma kiwwe,Pen walata dana eka gana manussaya kamathi na wadiya
     
    • Love
    Reactions: biyondw