Ehema epa den na. Sarisarana Kaley awruddak wennat puluwanඅඩේ හුස්ම ගිය සැනින් අනිත් තැන ඉපදිලත් නේ, අපි මෙහේ ශෝකප්‍රකාශ ගහනව
Ehem nh dn ipadila sasara kalayk kiyala nhEhema epa den na. Sarisarana Kaley awruddak wennat puluwan
10 mins ago account eka hadala tynne..Ehem nh dn ipadila sasara kalayk kiyala nh
කවුද කිව්වේ??අඩේ හුස්ම ගිය සැනින් අනිත් තැන ඉපදිලත් නේ, අපි මෙහේ ශෝකප්‍රකාශ ගහනව
Na kaluwo mn 2016 idn meke idpu ekek10 mins ago account eka hadala tynne..
Uba Nanda da?
athme marukarapin aththek !අඩේ හුස්ම ගිය සැනින් අනිත් තැන ඉපදිලත් නේ, අපි මෙහේ ශෝකප්‍රකාශ ගහනව
එහෙම කියන්න එපා බන්. ගොඩක් සංවේදී මිනිස්සු ඉන්නවා. උබලට සහකම්පාව නැති වුණාට සමහර අයට තියෙනවා. මම මගේ යාළුවෙක් අසනීප වෙලා නැති වුණා. පෙට්ටියෙ ඔහොම තියෙද්දි කකුල් දෙක අල්ලලා ඇඬුවෙ මම. මට ඒක නිකන්ම වුණා. කියන්න තේරෙන්නෙ නෑ. අපි එක්ක එකම පන්තියෙ හිටපු කොල්ලෙක්. මගේ හොඳම යාළුවෙක්.මිනියක් කිස් කරන්න පිස්සුද බං
අපිට ඒක නිකංම මිනියක් උනාට බං, ඒ මනුස්සයට ඒ නැති වෙලා ඉන්නේ ළගම කෙනෙක්. සමහර විට ගතින් නැතත් සිතින් ළගම හිටපු කෙනා වෙන්න පුළුවන්. එහෙම වෙලාවට මිනිස්සු හැසිරෙන්නේ විද්‍යාත්මකව හිතලා නෙවෙයි.මිනියක් කිස් කරන්න පිස්සුද බං
ලඟින් ආස්‍රය කරපු මිනිස්සුන්ට දැනෙනවා වැඩියිමිනියක් කිස් කරන්න පිස්සුද බං
අමුතුවෙන් ටෝක් කරන්න දෙයක් නෑ බං කසාද මිනිහා එළවලා දාලා හිටියේ කවුරු එක්කද කියලා හොයලා බලපංනාකිය කොහොම ටෝක් කරත් සෙට්වෙලා නෑ වගේ පන තියෙන කාලෙ
Uba hariyata opa dupayakwath hewwanam dannawa Nanda Malinige Husband Suneth Gokula Nanda Malinige Music class eke lamek ekka panala giya kiyala. Manussya wena ganiyek ekka panala giyata passe wena relationship ekak athi wena eke waradak naඅමුතුවෙන් ටෝක් කරන්න දෙයක් නෑ බං කසාද මිනිහා එළවලා දාලා හිටියේ කවුරු එක්කද කියලා හොයලා බලපං