නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඊට කලින් කොටි යුද්ධ කරේ මන්න පිහියෙන් ,කඩුවෙන් කිනිස්සෙන් වෙන්න ඇති ? UNP ආණ්ඩු කාලේ පොලිසි වලට ගහලා කොච්චර ආයුධ පැහැර ගත්තද ? ප්‍රේමදාස කොච්චර ආයුධ දුන්නද ?උබ කියන දේ වෙන්න පුළුවන්. හැබැයි ඒක එතැනින් නැවතුනා. මහින්ද සල්ලි දීලා හරි ප්‍රභාකරන් මැරුවේ නැත්නම් සමහර විට උබත් ඔතන නැති වෙන්න පුලුවන් පෝස්ට් දාන්න. හොද වෙලාවට මහින්ද සල්ලි දීලා උබ මැරෙන්න කලින් යුද්ධේ ඉවර කරා .:yes::yes::yes:

    ඒ උනාට ඔකව මැරුනම් හොදයි බන්, ඔකුන්ගෙ වැඩක් නැ හිතපන් උනප් ජාතිය පාවා දෙන තිරිසන්නු ජීවත් වෙලා මොකට්ද???
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    තමන්ගේ පවුලේ, නෑයෙක්, යාළුවෙක් කවුරු හරි කෙනෙක් යුද්දෙට ගිහින් නැති උන කෙනෙක්, මැරුනේ තමන්ගේ රටේ නායකයා කොටින්ට දීපු සල්ලි වලින් ගත්තු මෝටාර් එකකින් කියලා පහුවෙලා හරි දැනගත්තු දාට දැනෙන හැඟීම උබට හිතාගන්නවත් බැරි වෙයි මචන්.

    අනේ නිකං හිටපං.. තොගෙ කවුරු හරි මැරිලා තියෙනවද යුද්දෙන්.. මගේ අය්යල දෙන්නෙක් නැතිඋනා.... එක්කෙනෙක් අලිමන්කඩදි... ඒ අර 3/4 ඉවර කරපු නොනාගේ කාලේ... ගොං දෙශපාලනයෙන්.. එතකොට පෙමදාසයා යටහ් වෙන්න කියලා කොටි තේක්ක කැලේක මරපු පොලීසීයේ 600 ? ඒ මැරුන හැම එකාගේම කැපකීරීමට වටිනා කමක් ලැබුනේ යුද්ධය දිනපු නිසා... ඒහේම් ඉවර කරේ ජාති බේදයක් නැතුව හැමොම පිච්චි පිච්චි හිටපු යුද්ධය.... තොපි වගේ ගොං කාලකන්නි යුද්ධෙ කාලේ බෝම්බයකටවත් අහුවෙලා මැරුනේ නැති එක තමයි දුක...
     
    • Like
    Reactions: richlife and pga

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඒ උනාට ඔකව මැරුනම් හොදයි බන්, ඔකුන්ගෙ වැඩක් නැ හිතපන් උනප් ජාතිය පාවා දෙන තිරිසන්නු ජීවත් වෙලා මොකට්ද???

    :yes::yes::yes::yes:

    ඒ උනාට ඉතින් මහින්ද යුද්ධේ ඉවරයක් කරානේ ඊට කලින්.....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අනේ නිකං හිටපං.. තොගෙ කවුරු හරි මැරිලා තියෙනවද යුද්දෙන්.. මගේ අය්යල දෙන්නෙක් නැතිඋනා.... එක්කෙනෙක් අලිමන්කඩදි... ඒ අර 3/4 ඉවර කරපු නොනාගේ කාලේ... ගොං දෙශපාලනයෙන්.. එතකොට පෙමදාසයා යටහ් වෙන්න කියලා කොටි තේක්ක කැලේක මරපු පොලීසීයේ 600 ? ඒ මැරුන හැම එකාගේම කැපකීරීමට වටිනා කමක් ලැබුනේ යුද්ධය දිනපු නිසා... ඒහේම් ඉවර කරේ ජාති බේදයක් නැතුව හැමොම පිච්චි පිච්චි හිටපු යුද්ධය.... තොපි වගේ ගොං කාලකන්නි යුද්ධෙ කාලේ බෝම්බයකටවත් අහුවෙලා මැරුනේ නැති එක තමයි දුක...

    :(:(:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113

    ඊට කලින් කොටි යුද්ධ කරේ මන්න පිහියෙන් ,කඩුවෙන් කිනිස්සෙන් වෙන්න ඇති ? UNP ආණ්ඩු කාලේ පොලිසි වලට ගහලා කොච්චර ආයුධ පැහැර ගත්තද ? ප්‍රේමදාස කොච්චර ආයුධ දුන්නද ?උබ කියන දේ වෙන්න පුළුවන්. හැබැයි ඒක එතැනින් නැවතුනා. මහින්ද සල්ලි දීලා හරි ප්‍රභාකරන් මැරුවේ නැත්නම් සමහර විට උබත් ඔතන නැති වෙන්න පුලුවන් පෝස්ට් දාන්න. හොද වෙලාවට මහින්ද සල්ලි දීලා උබ මැරෙන්න කලින් යුද්ධේ ඉවර කරා .:yes::yes::yes:

    කොටින්ට ආයුධ දුන්න නෙවෙයි වචනයකින් හරි උදව් කරපු එවුන් දේශ ද්‍රොහි ලිස්ට් එකට දාන්න මට නම් පක්ෂ පාට පුද්ගල බේදයක් නෑ මචන්. ත්‍රස්ථවාදීන්ට අවි ආයුධ දෙන එක ව්‍යවස්ථා විරෝධි වැඩක්නේ බන්. පාට පක්ෂ පුද්ගලයින්ව බදාගෙන එහෙම එවුන්ව සාධාරනීයකරනය කරන්න එපා. හැමෝම විවේචනය කරපන් මතවාදීව තනිවෙයි ඒත් කමක් නෑ ඒක සැපයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    permadasta una wage.
    u kotinta okkoma dila u ara gathha.
    ethakota kiyapan u dunna avi audala walin marunne lanke un newiyda.
    සල්ලි ආයුධ දුන්න කියල ඔප්පු වෙලා තියෙන ඒව ගැන ඔය &න්න රුචිරය කතා කරන්නෙ නැ මොකද unp එකේ බලු වැඩනෙ. ඒත් කිසිවක් ඔප්පු නොවුන දෙවල් ගැන කියව කියව මඩ ගහනව,unp පාන්ඩුවක්නෙ තියෙන්නෙ හොයල දඩුවම් දුන්නම ඉවරනෙ , සල්ලි දුන්න එකේ විඩියොව මoගල ගාව තියෙනවලුනෙ රටට්ත් දීල මහින්ද මෙහෙමයි කරේ කියල ඔප්පු කරානම් ඉවරනෙ, තැන තැන් වල ලිදලග සම්ගම් තියල මඩ ගහන වෙලාවෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ප්‍රශ්නය කොටින්ට සල්ලි දුන්නද නැද්ද පිලිබඳයි
    උබලට නම් ඉතින් ඒක අදාලම නෑනේ. නෙහ් :confused:

    සල්ලි දුන්නද නැද්ද කියලවත් කවුරුත් දන්නේ නෑ, ඔප්පු කරලත් නෑ උඹ මෙතන මැරෙන්න හදනව, දුන්න නං පරික්ෂණයක් කරල දුන්න එවුන් එලිකරපල්ලකෝ මේ යුටියුබ් එකේ එක එකා ස්ටේජ් වල කියන කතා පෙන්නුවට වැඩක් නෑ. මටත් බැරිය ස්ටේජ් එකකට නැගල කියන්න රනිල් කොටින්ගෙන් සල්ලි අරන් තමා මිලේනියම් සිටි එකේ හිටපු කට්ටිය පාවා දුන්නෙ කියල, නැත්තන් චන්ද්‍රිකා කොටින්ට සල්ලි දීල තමා බොරුවට අනුකම්පාව ගන්න බෝම්බයක් පුපුරව ගත්තේ කියල. කියන එකාට සාක්කි නැත්තන් උගේ කතා මොකෙක්වත් ගණන්ගන්නේ නෑ.

    අනික මහින්ද සල්ලි දුන්නමයි කියමුකෝ, ඉතින් බන් 2005 චන්දෙ දිනලා මාස අටෙන් 2006 මහින්ද කොටින්ට ගහන්න පටන්ගත්තනේ. එතන එහෙනං වෙලා තියෙන්නෙ මහින්ද කොටි ටික අන්දලා උන්ටම කෙලපු එකනෙ. අවුරුදු තිහක් තිස්සේ බිලියන් ගානක් වියදන් කරලත් කරගන්න බැරිවෙච්ච වැඩක් මහින්ද මිලයන ගානක් දීල කරලනෙ. එහෙම බැලුවම යකෝ මහින්දටනේ සුපිරි මොලයක් කියන්න ඕනේ.
     
    • Like
    Reactions: pga and KDH

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටින්ට ආයුධ දුන්න නෙවෙයි වචනයකින් හරි උදව් කරපු එවුන් දේශ ද්‍රොහි ලිස්ට් එකට දාන්න මට නම් පක්ෂ පාට පුද්ගල බේදයක් නෑ මචන්. ත්‍රස්ථවාදීන්ට අවි ආයුධ දෙන එක ව්‍යවස්ථා විරෝධි වැඩක්නේ බන්. පාට පක්ෂ පුද්ගලයින්ව බදාගෙන එහෙම එවුන්ව සාධාරනීයකරනය කරන්න එපා. හැමෝම විවේචනය කරපන් මතවාදීව තනිවෙයි ඒත් කමක් නෑ ඒක සැපයි.
    ඒත් කිසිවක් ඔප්පු නොවුන දෙවල් ගැන කියව කියව මඩ ගහනව,unp පාන්ඩුවක්නෙ තියෙන්නෙ හොයල දඩුවම් දුන්නම ඉවරනෙ , සල්ලි දුන්න එකේ විඩියොව මoගල ගාව තියෙනවලුනෙ,ඒක රටට්ත් දීල මහින්ද මෙහෙමයි කරේ කියල ඔප්පු කරානම් ඉවරනෙ, තැන තැන් වල ලිදලග සම්ගම් තියල මඩ ගහන වෙලාවෙ.රුචිර &න්නයට හොදටම රිදෙයි,:cool::cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒත් කිසිවක් ඔප්පු නොවුන දෙවල් ගැන කියව කියව මඩ ගහනව,unp පාන්ඩුවක්නෙ තියෙන්නෙ හොයල දඩුවම් දුන්නම ඉවරනෙ , සල්ලි දුන්න එකේ විඩියොව මoගල ගාව තියෙනවලුනෙ,ඒක රටට්ත් දීල මහින්ද මෙහෙමයි කරේ කියල ඔප්පු කරානම් ඉවරනෙ, තැන තැන් වල ලිදලග සම්ගම් තියල මඩ ගහන වෙලාවෙ.රුචිර &න්නයට හොදටම රිදෙයි,:cool::cool:

    නැගිටිව් දෙමලුනි... එකාමෙන් එක්වව්... උතුරට සිංහලු එපා.... පන්සල් එපා.... කියල විග්නේෂ්වරන් කියල ලියුම් යවල දෙමල ජනතාව කැදවද්දි සහජිවනේ ගැන කතා කරන්නෙ කොයි දෙමලද?... ඒත් කරැමෙක මහත.... යුද්දෙට ගිහින් ජීවිතේ පරදුවත තියල යුද්ද කරපු සෙබලෙක් තමන්ගෙ අත්දැකිම් දාල පොතක් ලිවම සංහලයටම දිරවන්නෙ නැ...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේවා බොරුද බන්

    දේශපාලකයෝ කියන්නේ පට්ටම අහිංසක අවංක ජාතියක් නේ. :lol::lol:
    ඉතින් කොච්චර නරකද මේ වැඩ නෙහ්?

    මීට කලින් ආණ්ඩු කරපු කොටි එක්ක මොන ඩිල් දැම්මත් උන්ව ඉවර කරන්න ඕනේ කියන තැන හිටියේ නැහැ. මහින්ද මහත්තයාගේ ආණ්ඩුවත් ඔය ඩිලාන්ලා වගේ උන් දම්මවලා පෙළපාලි ගියේ යුද්දේ එපා කියලා තමා. අඩුම ගානේ මහින්ද මහත්තයා ගෝටබය මහත්තයට ගහලා තමන්ගේ ඩිල් එක අප්සට් ගහපු නිසා හරි මේක ඉවර කරලා දන්නා ඕනේ කියලා හිතුව. එහෙම හරි මේක ඉවර කරන තැනට ගෙනාපු එකත්, ඒ වගේම කාටවත් නැමෙන්නේ නැතුව ඉවර කරලා දැම්ම එකත් බලපුවහම මහින්ද මහත්තයා අසම සමයි.

    නොදන්නවා උනාට දැනටත් ඔය ලොකු ලොකු පට්ටම තියන හැම එකටම අදහන්න බැරි ඩිල් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ market කරන්න සිද්ද්දියක් නැති කම වෙන්න ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සල්ලි දුන්නද නැද්ද කියලවත් කවුරුත් දන්නේ නෑ, ඔප්පු කරලත් නෑ උඹ මෙතන මැරෙන්න හදනව, දුන්න නං පරික්ෂණයක් කරල දුන්න එවුන් එලිකරපල්ලකෝ මේ යුටියුබ් එකේ එක එකා ස්ටේජ් වල කියන කතා පෙන්නුවට වැඩක් නෑ. මටත් බැරිය ස්ටේජ් එකකට නැගල කියන්න රනිල් කොටින්ගෙන් සල්ලි අරන් තමා මිලේනියම් සිටි එකේ හිටපු කට්ටිය පාවා දුන්නෙ කියල, නැත්තන් චන්ද්‍රිකා කොටින්ට සල්ලි දීල තමා බොරුවට අනුකම්පාව ගන්න බෝම්බයක් පුපුරව ගත්තේ කියල. කියන එකාට සාක්කි නැත්තන් උගේ කතා මොකෙක්වත් ගණන්ගන්නේ නෑ.

    අනික මහින්ද සල්ලි දුන්නමයි කියමුකෝ, ඉතින් බන් 2005 චන්දෙ දිනලා මාස අටෙන් 2006 මහින්ද කොටින්ට ගහන්න පටන්ගත්තනේ. එතන එහෙනං වෙලා තියෙන්නෙ මහින්ද කොටි ටික අන්දලා උන්ටම කෙලපු එකනෙ. අවුරුදු තිහක් තිස්සේ බිලියන් ගානක් වියදන් කරලත් කරගන්න බැරිවෙච්ච වැඩක් මහින්ද මිලයන ගානක් දීල කරලනෙ. එහෙම බැලුවම යකෝ මහින්දටනේ සුපිරි මොලයක් කියන්න ඕනේ.

    දාපු වීඩියෝ එකේ ඉන්න හැමෝම කලකට පෙර මහින්දගේ සුවච කීකරු ගෝලයෝනේ. ඊට පස්සේනේ ඔතනින් තුන්දෙනෙක් මහින්දට විරුද්ධ උනේ. ශ්‍රීපති නම් ඉල්ලන් කෑවා. ශ්‍රිපතියි අනුරයි පාටලියි මහින්ද එක්ක තියෙන තරහවට කිව්වා කියමුකෝ. ඒත් ටිරාන් තාමත් මහින්දගේ ඔඩොක්කුවෙනේ. බොරු චෝදනා කරනවා කියලා මහින්දටම නඩුවක් දාලා නිදහස් වෙන්න පුළුවන්.

    අනිත් අයගේ ජීවිතය ගැන හිතලා තමන්ගේ ජීවිතය දන් දුන්න අය නම් සුපිරි මෝල කාරයෝ. ඒ වගේ වැඩ හැමෝටම කරන්න බෑ. ඒකනේ අදටත් ගාමිණීවගේ රණවිරුවන්ව අමතක නැත්තේ.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    සල්ලි දුන්නද නැද්ද කියලවත් කවුරුත් දන්නේ නෑ, ඔප්පු කරලත් නෑ උඹ මෙතන මැරෙන්න හදනව, දුන්න නං පරික්ෂණයක් කරල දුන්න එවුන් එලිකරපල්ලකෝ මේ යුටියුබ් එකේ එක එකා ස්ටේජ් වල කියන කතා පෙන්නුවට වැඩක් නෑ. මටත් බැරිය ස්ටේජ් එකකට නැගල කියන්න රනිල් කොටින්ගෙන් සල්ලි අරන් තමා මිලේනියම් සිටි එකේ හිටපු කට්ටිය පාවා දුන්නෙ කියල, නැත්තන් චන්ද්‍රිකා කොටින්ට සල්ලි දීල තමා බොරුවට අනුකම්පාව ගන්න බෝම්බයක් පුපුරව ගත්තේ කියල. කියන එකාට සාක්කි නැත්තන් උගේ කතා මොකෙක්වත් ගණන්ගන්නේ නෑ.

    අනික මහින්ද සල්ලි දුන්නමයි කියමුකෝ, ඉතින් බන් 2005 චන්දෙ දිනලා මාස අටෙන් 2006 මහින්ද කොටින්ට ගහන්න පටන්ගත්තනේ. එතන එහෙනං වෙලා තියෙන්නෙ මහින්ද කොටි ටික අන්දලා උන්ටම කෙලපු එකනෙ. අවුරුදු තිහක් තිස්සේ බිලියන් ගානක් වියදන් කරලත් කරගන්න බැරිවෙච්ච වැඩක් මහින්ද මිලයන ගානක් දීල කරලනෙ. එහෙම බැලුවම යකෝ මහින්දටනේ සුපිරි මොලයක් කියන්න ඕනේ.

    ඕක තමයි මචං මාත් කියන්නේ. සල්ලි දුන්නන් දුන්නේ කොටි අන්දවන්න. එහෙම නොකලනන් තාමත් ඒ කාලකන්ණි යුද්දේ තියෙයි. යුද්ධය මොලෙන් ගහපු ගේමක්. සමහරැ කියයි ත්‍රස්තවාදීන්ට මුදල් දීම ව්‍යවස්ථා විරෝධියි කියලා. නමුත් එහෙම ව්‍යවස්ථා විරෝධී වෙන්නේ තමන්ගේ රට බෙදීම අරමුණු කරන් දුන්නොත් විතරයි. මෙතන මුදල් දුන්නනම් දීලා තියෙන්නේ කොටියව අන්දලා ඌට ගේම දෙන්නනම් එතන අවුලක් නැහැ. එතන වෙලා තියෙන්නේ මොලෙන් ගැහිල්ලක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දාපු වීඩියෝ එකේ ඉන්න හැමෝම කලකට පෙර මහින්දගේ සුවච කීකරු ගෝලයෝනේ. ඊට පස්සේනේ ඔතනින් තුන්දෙනෙක් මහින්දට විරුද්ධ උනේ. ශ්‍රීපති නම් ඉල්ලන් කෑවා. ශ්‍රිපතියි අනුරයි පාටලියි මහින්ද එක්ක තියෙන තරහවට කිව්වා කියමුකෝ. ඒත් ටිරාන් තාමත් මහින්දගේ ඔඩොක්කුවෙනේ. බොරු චෝදනා කරනවා කියලා මහින්දටම නඩුවක් දාලා නිදහස් වෙන්න පුළුවන්.

    දැන් උඹ කියන විදිහට කවුරුහරි එක්ක එකටම හිටපු මනුස්සයෙක් ඒ මනුස්සය ගැන මොකක්හරි කතාවක් ස්ටේජ් එකක කිවම එක තමා පරම සත්‍ය. ආය නඩු අහන්න සාක්කි කැඳවන්න මොකුත් ඕනේ නෑ ඌ කියන කතාව ඉස් මුදුනින් අපි පිළිගන්න ඕනේ, එහෙමද ? එහෙනං මොකටද බන් නඩු අහන්න උසාවි තියෙන්නේ, කෙලින්ම යුටියුබ් එකේ වීඩියෝ බලල නඩුකාරයට තීන්දුව දෙන්න කිවනන් ඉවරනෙ. :baffled:

    දේශපාලන වේදිකා වල දෙපැත්තට මඩ ගහගන්න වීඩියෝ බලල මිනිස්සු වරදිකාරයෝද නිවරදිකාරයෝද කියල කියන්න පුලුවන්නං මොකක් කරන්න බැරිද බන්. ඉස්සෙල්ල මේ කියන කතාව ඇත්තද නැත්තද කියල හොයල ස්ථිර කරගෙන හිටපන් කෑ ගහන්න කලින්.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    පට්ට මචං ඒත් පාරම්පරික UNP කාරයොනං ඔය මොනව කිව්වත් හදන්න බෑ බං...උනුගෙත් අර තම්බියො වගේම උපතේ ඉදන් DNA වල ඉදන්ම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ.....තම්බියා කුරාණයේ සුරංගනා කතා හිස්මුදුනින් පිලිගන්නේ යම්සේද UNP කාරයාද එසේමය:rolleyes::D:lol:වෙනමුකුත් නෙවෙයි දැන් රනිලා එක්ටත් ගෙන්නලා UNP කාරයෙක්ගෙ ජොබ් එක නැතිවුණා කියල හිතගන් ඒත් ඌ UNPයට බනීද නෑ ඒකටත් මගින්දව ඇදල UNP සාදාරණීකරනය කරනවා....‍රනිලා ෆෙඩරල් එකක් ගෙනල්ලා රටෙන් කෑල්ලක් දෙමලුන්ටයි තව කෑල්ලක් තම්බින්ටයි ලියල දුන්නත් UNP කාරය UNPයට බනීද???මොන පිස්සුද බුකියෙ කිරියෙ ගමේ කඩේ හැමතැනම පුක හපාගෙන කෑගහයි ඇයි දෙමලු මේරටේ නෙවෙයිද උන්ටත් මේක අයිතියි මෙහෙම කරාම යුද්ධයක් ඇතිවෙන්නෑ රනිලට ජාත්‍යන්තරේට කෙලිං කරන්න පුලුවන් එතකොට කියලා:D:D.....ඉස්සර JVP කලබල කාලෙ අපේ ගමේ UNP පවුලක කොල්ලෙක් කැම්පස් එකේ ඉදලා JVP කරා කියලා UNP ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිල්ල අරං ගිහිං පහුවදා ටයර් එකක පිච්චෙනකොට උගෙ මිනිය හම්බෙලා තියෙන්නෙ ඒ මැරුන කොල්ලගෙ තාත්තා තවම ඉන්නවා මේ පාරත් ගහල තියෙන්නෙ අලියට:lol: ඉතිං වෙන මොන කතාද මේ පාරම්පරික බ්‍රේන් වොශ් UNP හැත්‍ත ඉන්නකං මේ රට හදන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් :growl:

    This is the truth...Godak ayata meka therum ganna ba ban..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඕක තමයි මචං මාත් කියන්නේ. සල්ලි දුන්නන් දුන්නේ කොටි අන්දවන්න. එහෙම නොකලනන් තාමත් ඒ කාලකන්ණි යුද්දේ තියෙයි. යුද්ධය මොලෙන් ගහපු ගේමක්. සමහරැ කියයි ත්‍රස්තවාදීන්ට මුදල් දීම ව්‍යවස්ථා විරෝධියි කියලා. නමුත් එහෙම ව්‍යවස්ථා විරෝධී වෙන්නේ තමන්ගේ රට බෙදීම අරමුණු කරන් දුන්නොත් විතරයි. මෙතන මුදල් දුන්නනම් දීලා තියෙන්නේ කොටියව අන්දලා ඌට ගේම දෙන්නනම් එතන අවුලක් නැහැ. එතන වෙලා තියෙන්නේ මොලෙන් ගැහිල්ලක්.

    සිත නිවන කතානේ බන්

    Prabakaranta gahaddi ai Ruchirata kahanne? :lol::lol::lol:

    එහෙම හිතාගෙන සතුටු වෙයන්

    දැන් උඹ කියන විදිහට කවුරුහරි එක්ක එකටම හිටපු මනුස්සයෙක් ඒ මනුස්සය ගැන මොකක්හරි කතාවක් ස්ටේජ් එකක කිවම එක තමා පරම සත්‍ය. ආය නඩු අහන්න සාක්කි කැඳවන්න මොකුත් ඕනේ නෑ ඌ කියන කතාව ඉස් මුදුනින් අපි පිළිගන්න ඕනේ, එහෙමද ? එහෙනං මොකටද බන් නඩු අහන්න උසාවි තියෙන්නේ, කෙලින්ම යුටියුබ් එකේ වීඩියෝ බලල නඩුකාරයට තීන්දුව දෙන්න කිවනන් ඉවරනෙ. :baffled:

    දේශපාලන වේදිකා වල දෙපැත්තට මඩ ගහගන්න වීඩියෝ බලල මිනිස්සු වරදිකාරයෝද නිවරදිකාරයෝද කියල කියන්න පුලුවන්නං මොකක් කරන්න බැරිද බන්. ඉස්සෙල්ල මේ කියන කතාව ඇත්තද නැත්තද කියල හොයල ස්ථිර කරගෙන හිටපන් කෑ ගහන්න කලින්.

    බොරු චෝදනා නම් අපහාස නඩුවක් දාන්න පුළුවන්නේ.