නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ පොතේ UNP එකට චන්දෙ දෙන්න එපා කියල එහෙම තියෙනවද බන්?
    රට වෙනුවෙන් යුද්ධ කරපු සෙන්පතියෙක් ලියපු පොතකට රිදිලා ඔච්චර අඩන්නේ ?

    [FONT=&quot]ඔහු හැකිතාක් අවංකව කාටත් මඩ නොගසා[/FONT], [FONT=&quot]කවුරුවත් ඔසවා නොතබා කතාව කියන්නට උත්සහා කළ බවක් පොත කියවන කොට වැටහේ... නමුදු මක් කරන්නද.... ඉබේම ඇතමුන් ඔසවා තැබේ.... ඉබේම ඇතමුන්ට මඩ වදී.... [/FONT][FONT=&quot]කුමක් කරන්නද සෑම විටම සත්‍ය නීරසය.... තිත්තය.... නමුදු සත්‍ය සත්‍යම වේ....
    [/FONT]
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ පොතේ UNP එකට චන්දෙ දෙන්න එපා කියල එහෙම තියෙනවද බන්?
    රට වෙනුවෙන් යුද්ධ කරපු සෙන්පතියෙක් ලියපු පොතකට රිදිලා ඔච්චර අඩන්නේ ?
    Ruchira please
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පට්ට මචං ඒත් පාරම්පරික UNP කාරයොනං ඔය මොනව කිව්වත් හදන්න බෑ බං...උනුගෙත් අර තම්බියො වගේම උපතේ ඉදන් DNA වල ඉදන්ම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ.....තම්බියා කුරාණයේ සුරංගනා කතා හිස්මුදුනින් පිලිගන්නේ යම්සේද UNP කාරයාද එසේමය:rolleyes::D:lol:වෙනමුකුත් නෙවෙයි දැන් රනිලා එක්ටත් ගෙන්නලා UNP කාරයෙක්ගෙ ජොබ් එක නැතිවුණා කියල හිතගන් ඒත් ඌ UNPයට බනීද නෑ ඒකටත් මගින්දව ඇදල UNP සාදාරණීකරනය කරනවා....‍රනිලා ෆෙඩරල් එකක් ගෙනල්ලා රටෙන් කෑල්ලක් දෙමලුන්ටයි තව කෑල්ලක් තම්බින්ටයි ලියල දුන්නත් UNP කාරය UNPයට බනීද???මොන පිස්සුද බුකියෙ කිරියෙ ගමේ කඩේ හැමතැනම පුක හපාගෙන කෑගහයි ඇයි දෙමලු මේරටේ නෙවෙයිද උන්ටත් මේක අයිතියි මෙහෙම කරාම යුද්ධයක් ඇතිවෙන්නෑ රනිලට ජාත්‍යන්තරේට කෙලිං කරන්න පුලුවන් එතකොට කියලා:D:D.....ඉස්සර JVP කලබල කාලෙ අපේ ගමේ UNP පවුලක කොල්ලෙක් කැම්පස් එකේ ඉදලා JVP කරා කියලා UNP ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිල්ල අරං ගිහිං පහුවදා ටයර් එකක පිච්චෙනකොට උගෙ මිනිය හම්බෙලා තියෙන්නෙ ඒ මැරුන කොල්ලගෙ තාත්තා තවම ඉන්නවා මේ පාරත් ගහල තියෙන්නෙ අලියට:lol: ඉතිං වෙන මොන කතාද මේ පාරම්පරික බ්‍රේන් වොශ් UNP හැත්‍ත ඉන්නකං මේ රට හදන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් :growl:

    :( mee harak ban. paksa badan inna un. UNP, Sri Lanka , JVP bedila mara gannawa.
    rata wenuwen katha karana ewun tath banala untath wala kapala antimata rata tath kelonwa.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113


    මේ රටේ එකෙක් වෙලත් උඹගේ කතාව බලලා මට හරි කණගාටුවක් ඇති වුනා සහෝදරයා. උඹ දේශපාලන කදවුරකට කොටුවෙලා ඉන්නේ අවංකවම. ඒකයි උඹට ස්වාධීනව හිතන්න බැරි. මම කිව්වේ හිත නිවන කතාවක් නෙමෙයි.

    සල්ලි දීලා හරි යුද්ධය ඉවර වෙච්චි එක මේ රටේ මිනිහෙක් විදිහට මට වටිනවා. ඒක කලේ කවුද කලේ කොහොමද වැඩක් නැහැ. මිනිහෙක් හොද දෙයක් කලොත් අගයන්නත් වැරැදි දෙයක් කලොත් ඒකට විරැද්ධවන්නත් මට පුලුවන්. ඒ මම කිසිම දේශපාලනයකට නැති නිසා.

    දේශපාලන පක්ෂවලට සම්බන්ධ ගොඩක් උන් හරි කුහකයි. බලපන් මේ පෝස්ට් එකේ අරමුණ වෙලා තියෙන්නේ යුද්ධයට දායක උන පිරිසව යම් ඇගැයීමකට ලක්කරලා කමල් ගුණරත්න මහතා ලියූ පොත ගැන විස්තරයක් කිරීමයි. නමුත් උඹ මොකක්ද මෙතන ඇවිත් කරන්නේ, එහෙව් අසීරැවෙන් කරපු යුද්ධය අවතක්සේරැ කරනවා මුදල් දුන්න කියලා ඔප්පු කරගත නොහැකි වීඩියෝ කෑලි දදා. ඕක උඹ අදහන දේශපාලන පක්ෂයෙන් කලානන් අවංකවම උඹ මොකද කියන්නේ? පුද්ගලය නෙමෙයි කරපු ක්‍රියාවේ හොද නරක බලපන් මුලින්ම.

    ඇයි මචංලා අපේ රටේ මිනිස්සු මේතරම් කුහක. එපා වෙනවා බං මේවා දකිද්දි


    සැලෙන්නෙපා බන්. පක්ස දේසපාලනයට කඩේ යන මී හරක්.
    රට වෙනුවෙන් කතා කරපන්.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නැගිටිව් දෙමලුනි... එකාමෙන් එක්වව්... උතුරට සිංහලු එපා.... පන්සල් එපා.... කියල විග්නේෂ්වරන් කියල ලියුම් යවල දෙමල ජනතාව කැදවද්දි සහජිවනේ ගැන කතා කරන්නෙ කොයි දෙමලද?... ඒත් කරැමෙක මහත.... යුද්දෙට ගිහින් ජීවිතේ පරදුවත තියල යුද්ද කරපු සෙබලෙක් තමන්ගෙ අත්දැකිම් දාල පොතක් ලිවම සංහලයටම දිරවන්නෙ නැ...

    මේ වගේ දේකට thread වැටෙන්නේ නෑ. හැබැයි මුන්ට නන්දිකඩාල් පොත පේන්න බෑ. :lol::lol:
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    [FONT=&quot]නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....[/FONT]


    19f18eeb8e5b1.jpg

    [FONT=&quot]අපි නන්දිවිසාල ගවයා ගැන[/FONT], [FONT=&quot]නන්දිමිත‍්‍ර යෝධයා ගැන අසා තිබුණු නමුදු නන්දිකඩාල් කලපුවක් ගැන දැන ගත්තේ යුද්දේ අවසාන කාලයේ ය.... එදා යුද්දයේ අන්තිම දින කීපයේ දී ලංකා සිතියමේ උතුරු කොන පීරා බලා නන්දිකඩාල් කලපුව සොයා ගත් අන්දම අද වාගේ මට නම් මතකය.... නමුදු [/FONT][FONT=&quot]එදා නන්දිකඩාල් කලපුවේ මරු වැළඳ ගත් එකාම කියා ඇති පරිදි අපිට හැමදෙයක් ම ඉක්මණින් අමතක වන ජාතියක්ය.... අද වන විට බහුතරයකට නන්දිකඩාල් කලපුව තියා එදා අප ලද අමරණීය ජයග‍්‍රහණය ද අමතක වී ඇත...[/FONT][FONT=&quot] අද ප‍්‍රභා සිටියා නම් උගේ කටේ දැමිය යුත්තේ සයනයිඞ් කරලක් නොව රත්තරන්ය.... මන්ද ප‍්‍රභාකරන් සිංහලයා ගැන කියා ඇති ඒ කතාව සිංහලයා වද වී යනතෙක්ම අදාල වන නිසාය...[/FONT]

    [FONT=&quot]දැන් ආයෙත් අපි නන්දිකඩාල් ගැන කතා කරන්නේ කමල් ගුණරත්න නිසා ය... ප‍්‍රභාගේ මළ සිරුර ඔහුගේ දෙපා මුල දැකීමේ චිත්ත පී‍්‍රතිය නිමිත්තෙන් ඔහු පොතක් ලියුවේය.... ඔහු කියනා විදියට [/FONT][FONT=&quot]අපි කළ දේ - මා දුටු දේ[/FONT][FONT=&quot]ඔහු පොතක් විදියට එළිදක්වලාය... මේ පොතට පක්ෂව විපක්ෂව කරුණු දැක්වීම් බොහෝය.... සිංහලෙයක් විදියට දේශපාලන පාට කණ්ණාඩියකින් නොබලා මේ ගැන යම් විග‍්‍රහයක් කළ යුතු යැයි සිතුවෙමි.... [/FONT][FONT=&quot]මම සිංහලයෙක් විදියට සිංහලකමට පක්ෂග‍්‍රාහී වන්නේ අනෙක් එවුන් ගැන කතා කරන්න මුලූ ලෝකයක් හිදිද්දී අපි ගැන කතා කිරිමට අපේ එකලාත් නැති නිසාය.................................................................[/FONT]


    [/CENTER]

    sira kathawa bro!! :yes::yes:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    ලියලා තියෙන්නේ LTTE ත්‍රස්‌තවාදය පරාජය කරපු හැටි.ඒක කිව්වම රිදිලා තියෙන්නේ පරම්පරාවෙන් brain wash වෙච්ච පාට පාට දේශපාලන පක්ෂ වල ගැත්තෝ වෙච්ච නූගත් ගෝත්‍රික කොටළුවන්ට.මේ කොටළුවන්ට මෙච්චර රිදිලා තියෙන්නේ උන්ගේ පක්ෂ වල මහා උන්ට පරම්පරා ගානකට වවාගෙන කන්න තිබ්බ යුද්දය ඉවර කරපු නිසා කියලා මේ නූගත් ගෝත්‍රික ගෙවලයන්ගේ ත්‍රස්තවාදී අදහස් දැක්කම තේරෙනවා.
    උඹේ thread එක පට්ට සාර්ථකයි Pathfinder.ගෙවල කොටළුවන්ව අදුනගෙන උන් ස්ථිර වශයෙන්ම ගෙවල කොටළුවෝ බව තහවුරු කරගන්න පහසු උනා. :lol::lol:
    ++
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහින්දටනේ පොත මුලින්ම පිළිගැන්නුවේ..:lol:

    mahinda gota inna thanama fonsekage hodath kiwuwa
    anika kamal gunarathne awa hama TV program ekakama war ekata sahaya dunna hamoma mathak kala
    elakiri eke inna samaharu gananam me thread eken danagatta
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලියලා තියෙන්නේ LTTE ත්‍රස්‌තවාදය පරාජය කරපු හැටි.ඒක කිව්වම රිදිලා තියෙන්නේ පරම්පරාවෙන් brain wash වෙච්ච පාට පාට දේශපාලන පක්ෂ වල ගැත්තෝ වෙච්ච නූගත් ගෝත්‍රික කොටළුවන්ට.මේ කොටළුවන්ට මෙච්චර රිදිලා තියෙන්නේ උන්ගේ පක්ෂ වල මහා උන්ට පරම්පරා ගානකට වවාගෙන කන්න තිබ්බ යුද්දය ඉවර කරපු නිසා කියලා මේ නූගත් ගෝත්‍රික ගෙවලයන්ගේ ත්‍රස්තවාදී අදහස් දැක්කම තේරෙනවා.
    උඹේ thread එක පට්ට සාර්ථකයි Pathfinder.ගෙවල කොටළුවන්ව අදුනගෙන උන් ස්ථිර වශයෙන්ම ගෙවල කොටළුවෝ බව තහවුරු කරගන්න පහසු උනා. :lol::lol:
    ++

    Thanks bro.... :love:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කතාව හරියට හරි .එදා බැරිවෙලාවත් ප්‍රභාකරන් මරන්නේ නැතිව අල්ලගත්තනම් අද ඔය පොත ගැන අදෝනා දෙන පොනිලගේ ගු බලකායේ පොන්නයෝ ටිකට බලාගන්න තිබ්බ අගේට වන්දිත් දීල නිදහස් කරන හැටි ..

    මෙහෙමත් කලගුනක් නොදන්නා සක්කිලි ටිකක් බන් ..වද පොන්නය ලෝකියි මුන්ට සේරටම වඩා:angry:

    වද පොන්න්නය ගැන ඔය පොතේ නැති එකගනයි මුන්ට දුක .ඕක හිටපු හැමසරේම හමුදාවයි රටයි පාවල දුන්න එක මිසක් වෙන මොනවා කරා කියල ලියන්නද :lol:

    රේප් +11
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ela ela................................................................
     

    Attachments

    • 2338Q.jpg
      2338Q.jpg
      38.8 KB · Views: 48
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113


    මේ රටේ එකෙක් වෙලත් උඹගේ කතාව බලලා මට හරි කණගාටුවක් ඇති වුනා සහෝදරයා. උඹ දේශපාලන කදවුරකට කොටුවෙලා ඉන්නේ අවංකවම. ඒකයි උඹට ස්වාධීනව හිතන්න බැරි. මම කිව්වේ හිත නිවන කතාවක් නෙමෙයි.

    සල්ලි දීලා හරි යුද්ධය ඉවර වෙච්චි එක මේ රටේ මිනිහෙක් විදිහට මට වටිනවා. ඒක කලේ කවුද කලේ කොහොමද වැඩක් නැහැ. මිනිහෙක් හොද දෙයක් කලොත් අගයන්නත් වැරැදි දෙයක් කලොත් ඒකට විරැද්ධවන්නත් මට පුලුවන්. ඒ මම කිසිම දේශපාලනයකට නැති නිසා.

    දේශපාලන පක්ෂවලට සම්බන්ධ ගොඩක් උන් හරි කුහකයි. බලපන් මේ පෝස්ට් එකේ අරමුණ වෙලා තියෙන්නේ යුද්ධයට දායක උන පිරිසව යම් ඇගැයීමකට ලක්කරලා කමල් ගුණරත්න මහතා ලියූ පොත ගැන විස්තරයක් කිරීමයි. නමුත් උඹ මොකක්ද මෙතන ඇවිත් කරන්නේ, එහෙව් අසීරැවෙන් කරපු යුද්ධය අවතක්සේරැ කරනවා මුදල් දුන්න කියලා ඔප්පු කරගත නොහැකි වීඩියෝ කෑලි දදා. ඕක උඹ අදහන දේශපාලන පක්ෂයෙන් කලානන් අවංකවම උඹ මොකද කියන්නේ? පුද්ගලය නෙමෙයි කරපු ක්‍රියාවේ හොද නරක බලපන් මුලින්ම.

    ඇයි මචංලා අපේ රටේ මිනිස්සු මේතරම් කුහක. එපා වෙනවා බං මේවා දකිද්දි


    ත්‍රස්ථයින්ට සල්ලි දීපු එක හොඳයි කියන්නේ කොහොමද? අපේ කොල්ලෝ කීයක් නම් මැරුනද?

    උඹලගේත් මරු තර්ක බන් තියෙන්නේ, මහින්ද අපහාස නඩුවක් නොදාපු නිසා ඒ චෝදනාව ඇත්ත ! ඒ මනුස්සය ඉබේම වැරදි කාරය වෙනව. :eek: චන්ද කාලෙට ස්ටේජ් වල කි දාහක් කතා කියනවද බන්, ඕව ඔක්කොටම අපහාස නඩු දදා ඉන්න ගියොත් වෙන වැඩක් නෑ මිනිස්සුන්ට.

    උඹ ඔය විදිහටම චෝදනා කරන අයගෙනුත් අහපන්කෝ චෝදනා ඇත්ත නං බය නැතුව නඩුවක් දාන්න කියල. ඇයි උන් එකෙක්වත් ඒක නොකර ස්ටේජ් වලයි මාධ්‍ය සාකච්චා වලයි කිය කිය ඇවිදින්නේ ? ඔච්චර රට ගැන කැක්කුමකින් චෝදනා කරන අයටනේ වගකීමක් තියෙන්නේ ඒව අධිකරණයේදී ඔප්පු කරල වැරදිකාරයො හිරේ දාන්න. උනුත් උන්ට වාසි වෙලාවට කට වහන් ඉන්නව, අවාසි වෙලාවට කෑ ගහනව. නැතුව මේ අපිට ආදරේට ඕව කියනව කියලද උඹ හිතන්නෙ. උඹලත් උන් උන්ගේ වාසියට කියන ඒවා අල්ලාගෙන මෙතන කෑ ගහනව.

    ශ්‍රීපති, පාටලි, අනුර පැත්තකින් තියපන්කෝ. ටිරාන් කියන්නේ අදටත් මහින්ද එක්ක එකට ඉන්න කෙනෙක්. බොරුයිම කියන්නත් ටිකක් විතර අමරුයිනේ.

    ළිඳ :lol:
    උඹේ කුහකකම වෑහෙනව බං රුචිර55 , විලි ලැජ්ජයි මනුස්සයෝ :(

    අහපන්කෝ ටිරාන් කියන කතාව

    රඹා;20703226 said:
    :lol: ඇත්තද බන් අවුරුදු 5-6 කට කලින් ආව නම් ඔය පොත හොඳයිද:lol::lol:

    ෆොන්සේකා අද පොතක් ලියලා එලියට දැම්මත් ඒකත් එලියට එන්නේ දේශපාලානීකරනය වෙලා තමා.

    රඹා;20703242 said:
    ඉතින් හොඳයි නෙ බන්. උඹ කියන විදිහට කොටින්ට සල්ලි දීල මරල දැම්ම නං ඒක හෙන උපක්‍රමයක්නෙ

    වෙන්න පුළුවන් තමන් ජනාධිපතිත් උනා, වැඩි වැඩියෙන් රණවිරුවොත් මැරුනා, යුද්දෙත් දින්නා, අපි කලගුන සලකලා දෙවැනි වතාවටත් ජනපති උනා. මැරෙනකම් ජනාධිපති වෙන්න ගිහින් ඉල්ලන් කෑවා.

    sallith dila maragaththe :P aparade neda salli gaththe praba? naththan thama innawane:lol::lol::lol:

    රඹා;20703262 said:
    :lol:උඹ හිතන් හිටියෙ මහින්ද ආවම එකෙක් වත් නොමැරි යුද්දෙ දිනයි කියලද? ඊට කලින් හිටපු අය යුද්දෙ කරේ හමුදාවෙ අය මැරෙන්නෙ නොදීනෙ නේද:lol::lol:

    කොටි බිස්නස් ඩෝනේශන් වලින් හොයපු සල්ලි වලින් ගත්තු ආයුධ වලින් අපිට ගැහුවා නම් දුක නෑ. අප්පොච්චා දීපු සල්ලි වලින් ගත්තු ආයුධ වලින්ම අපේ කොල්ලෝ මැරුම් කෑවා.

    රුචිර55 ට විග්නේශ්වරන්ගේ ලිවුම එන්න ඇති

    මං ඒක වාශු මශ්ශිනාට ෆොර්වර්ඩ් කොලා :D
     
    Last edited: