ත්‍රස්ථයින්ට සල්ලි දීපු එක හොඳයි කියන්නේ කොහොමද? අපේ කොල්ලෝ කීයක් නම් මැරුනද?
umba kohomada kiyanne salli dunna kiyala ...ehema nam itin prabakaran mara minhekne..mahindagen salli aran marum kala tiyenne...etakota premadasa kotinta wepons dunna eka gana mokada kiyanne..2001-2004 ranil kochara dewal prabhakaranta dunnada...ewa umbata matakawat naha neda
ශ්‍රීපති, පාටලි, අනුර පැත්තකින් තියපන්කෝ. ටිරාන් කියන්නේ අදටත් මහින්ද එක්ක එකට ඉන්න කෙනෙක්. බොරුයිම කියන්නත් ටිකක් විතර අමරුයිනේ.
umbalat mara logic tamai tiyenne...hari api wihiluwata hitamu mahinda salli dunna kiyala....etakota ai prabakaran marum kawe...miniha salli aran porondu unada ane mama nadikadal waladi marum kannam kiyala
කොටි බිස්නස් ඩෝනේශන් වලින් හොයපු සල්ලි වලින් ගත්තු ආයුධ වලින් අපිට ගැහුවා නම් දුක නෑ. අප්පොච්චා දීපු සල්ලි වලින් ගත්තු ආයුධ වලින්ම අපේ කොල්ලෝ මැරුම් කෑවා.
etakota 2001-2004 kale ranil kotinta monawada danne na dunne.![]()
umba kohomada kiyanne salli dunna kiyala ...ehema nam itin prabakaran mara minhekne..mahindagen salli aran marum kala tiyenne...etakota premadasa kotinta wepons dunna eka gana mokada kiyanne..2001-2004 ranil kochara dewal prabhakaranta dunnada...ewa umbata matakawat naha neda
umbalat mara logic tamai tiyenne...hari api wihiluwata hitamu mahinda salli dunna kiyala....etakota ai prabakaran marum kawe...miniha salli aran porondu unada ane mama nadikadal waladi marum kannam kiyala
etakota 2001-2004 kale ranil kotinta monawada danne na dunne.
ටිරාන්ගේ කතාව අහපන්කෝ. මහින්ද විතරක් නෙවෙයි. ප්‍රේමදාස, රනිල් කරපු වැඩත් වැරදියි. වැරද්දට වැරදියි කියන්න දෙපාරක් හිතන දේශපාලන වහල්ලු නෙවෙයි.

වෙන්න පුළුවන් තමන් ජනාධිපතිත් උනා, වැඩි වැඩියෙන් රණවිරුවොත් මැරුනා, යුද්දෙත් දින්නා, අපි කලගුන සලකලා දෙවැනි වතාවටත් ජනපති උනා. මැරෙනකම් ජනාධිපති වෙන්න ගිහින් ඉල්ලන් කෑවා.
ටිරාන්ගේ කතාව අහපන්කෝ. මහින්ද විතරක් නෙවෙයි. ප්‍රේමදාස, රනිල් කරපු වැඩත් වැරදියි. වැරද්දට වැරදියි කියන්න දෙපාරක් හිතන දේශපාලන වහල්ලු නෙවෙයි.

ශ්‍රීපති, පාටලි, අනුර පැත්තකින් තියපන්කෝ. ටිරාන් කියන්නේ අදටත් මහින්ද එක්ක එකට ඉන්න කෙනෙක්. බොරුයිම කියන්නත් ටිකක් විතර අමරුයිනේ.
? ඇයි ටිරාන් කියපු පළියට ඒක ඇත්ත වෙනවාද? සල්ලිත් අරන් මැරැන් කන ඩයල් ඉන්නව කියල ඇහුවමයි බන්...![]()

UNP උන් එහෙමනේ..ඒකයි ඔය සැකය.

ටිරාන්ගේ කතාව අහපන්කෝ. මහින්ද විතරක් නෙවෙයි. ප්‍රේමදාස, රනිල් කරපු වැඩත් වැරදියි. වැරද්දට වැරදියි කියන්න දෙපාරක් හිතන දේශපාලන වහල්ලු නෙවෙයි.

අනේ මන්ද බන් උඹල නං, එතකොට උඹ මේ ත්‍රෙඩ් එක පුරාම මහින්ද කොටින්ට සල්ලි දුන්නයි කියන කතාව කියන්න මුලික වෙච්ච තර්කෙ තමා "ටිරාන් කියන දේ බොරුයි කියන්න ටිකක් විතර අමාරුයිනේ" කියන එක. උඹට බොරුයි කියල හිතන්න ටිකක් අමාරු වුන පලියට ඒක ඇත්ත වෙනවද බන්?
දේශපාලනේදී ලඟින් හිටියද ඈතින් හිටියද නෑ විරුද්ධ පැති දෙකකට ගියාම ඕන දෙයක් කියනව තමන්ගේ පැත්තට වාසි වෙන්න. දැක්කනේ තිස්ස අත්තනායක මහින්ද ගාවට ආව ගමන් කේස් එකක් ඇද්ද රනිල් මොකද ගිවිසුමක් ගහල කියල. ඉතින් ඕන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන්නේ තිස්ස රනිල් එක්ක ලඟින්ම සෑහෙන කාලයක් හිටිය,ඒ හින්ද මේ කතාව බොරු කියල භිතන්න අමාරුයි කියල. උඹ එදා එහෙනං ඒකත් ඇත්ත කියල හිතන්න ඇති මේ ලොජික් එකට අනුව. නැද්ද ?

puluwan nam mama ahapu prashna walata uttara diyako mahidata salli dunna kiyala tappulane nathuwa metanaහැම එකාම තව තව වැරදි කර කර යුද්දේ ඇදගෙන ගියා නම්,
මොකා උනත් එකෙක් ඒක ඉවර කලානේ බන්. වැරැද්දට වැරැද්ද කියනවා වගේම ඇයි හොඳ දේ අගේ කරන්න බැරි?

ඇයි ටිරාන් කියපු පළියට ඒක ඇත්ත වෙනවාද? සල්ලිත් අරන් මැරැන් කන ඩයල් ඉන්නව කියල ඇහුවමයි බන්...![]()

අනේ මන්ද බන් උඹල නං, එතකොට උඹ මේ ත්‍රෙඩ් එක පුරාම මහින්ද කොටින්ට සල්ලි දුන්නයි කියන කතාව කියන්න මුලික වෙච්ච තර්කෙ තමා "ටිරාන් කියන දේ බොරුයි කියන්න ටිකක් විතර අමාරුයිනේ" කියන එක. උඹට බොරුයි කියල හිතන්න ටිකක් අමාරු වුන පලියට ඒක ඇත්ත වෙනවද බන්?
දේශපාලනේදී ලඟින් හිටියද ඈතින් හිටියද නෑ විරුද්ධ පැති දෙකකට ගියාම ඕන දෙයක් කියනව තමන්ගේ පැත්තට වාසි වෙන්න. දැක්කනේ තිස්ස අත්තනායක මහින්ද ගාවට ආව ගමන් කේස් එකක් ඇද්ද රනිල් මොකද ගිවිසුමක් ගහල කියල. ඉතින් ඕන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන්නේ තිස්ස රනිල් එක්ක ලඟින්ම සෑහෙන කාලයක් හිටිය,ඒ හින්ද මේ කතාව බොරු කියල භිතන්න අමාරුයි කියල. උඹ එදා එහෙනං ඒකත් ඇත්ත කියල හිතන්න ඇති මේ ලොජික් එකට අනුව. නැද්ද ?

උබ මහ මෝඩයෙක්.පොර වෙන්න දගලන නිකමෙක්.![]()
ඌට ඔය ලොජික් තේරෙන එකක් නෑ...

ruchiraya lide...aulakut nane ban...kade yanawata salli denawane...owage ekekgen owage deyak misa wena deyak balaporothu wenna puluwanda

ඇයි ටිරාන් කියපු පළියට ඒක ඇත්ත වෙනවාද? සල්ලිත් අරන් මැරැන් කන ඩයල් ඉන්නව කියල ඇහුවමයි බන්...![]()

UNP උන් එහෙමනේ..ඒකයි ඔය සැකය.
![]()

උබ මහ මෝඩයෙක්.පොර වෙන්න දගලන නිකමෙක්.![]()

ත්‍රස්ථයින්ට සල්ලි දීපු එක හොඳයි කියන්නේ කොහොමද? අපේ කොල්ලෝ කීයක් නම් මැරුනද?

බොරු වෙන්නෙත් නෑ නේ![]()