නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මගෙ පොස්ට මට ඔනෙ නම් දානව *න්නයො, තො ඒකට *ක දෙන්ඩ එන්ඩ එපා, තොපේ වද *න්නය වගේ අපි කොල්ලො ගහන් නැ.:lol::lol::lol::lol::lol:

    ආ සොරි මචන්. අර දොට්ටර මාත්තුරු එහෙම ගෙවන්ට ඇති නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ සොරි මචන්. අර දොට්ටර මාත්තුරු එහෙම ගෙවන්ට ඇති නේ
    මෙන්න රුචිර *න්නයට පිස්සු හැදිල,කොල්ලො ගහන් නෑ කියුවම වෙන රෙද්දක් කියවනව,:lol::lol: අද නම් රුචිර *න්නය උතුර දකුන මාරු වෙන්ඩම *ක්ශනය උනා.:lol::lol::lol::lol::lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනේ මන්ද බන් උඹල නං, එතකොට උඹ මේ ත්‍රෙඩ් එක පුරාම මහින්ද කොටින්ට සල්ලි දුන්නයි කියන කතාව කියන්න මුලික වෙච්ච තර්කෙ තමා "ටිරාන් කියන දේ බොරුයි කියන්න ටිකක් විතර අමාරුයිනේ" කියන එක. උඹට බොරුයි කියල හිතන්න ටිකක් අමාරු වුන පලියට ඒක ඇත්ත වෙනවද බන් :eek: ?

    දේශපාලනේදී ලඟින් හිටියද ඈතින් හිටියද නෑ විරුද්ධ පැති දෙකකට ගියාම ඕන දෙයක් කියනව තමන්ගේ පැත්තට වාසි වෙන්න. දැක්කනේ තිස්ස අත්තනායක මහින්ද ගාවට ආව ගමන් කේස් එකක් ඇද්ද රනිල් මොකද ගිවිසුමක් ගහල කියල. ඉතින් ඕන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන්නේ තිස්ස රනිල් එක්ක ලඟින්ම සෑහෙන කාලයක් හිටිය,ඒ හින්ද මේ කතාව බොරු කියල භිතන්න අමාරුයි කියල. උඹ එදා එහෙනං ඒකත් ඇත්ත කියල හිතන්න ඇති මේ ලොජික් එකට අනුව. නැද්ද ?
    මම මේ නූල මුල සිට අගට කියෙව්වෙමි. උබ ඉතා හොඳින් ප්‍ර්ශ්න අසා තිබෙන නමුත් මේ ප්‍ර්ශ්නයට ruchira55 ගෙන් පිලිතුරක් නොමැත.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අවජාතකයින්ට රිදිලා .... හොදටම රිදිලා..... පව්..... :(

    Graphic1.jpg

    මගේ අම්මා තාත්තා හොද සිංහල.... ඒ හින්ද මමත් සුජාත සිංහලයෙක්.... උඹගේ අම්මගෙන් අහපන් උඹගේ ඇගේ මොන ආක‍්‍රමණිකයාගේ මොන බෙදුම්වාදියගේ ලේ ද තියෙන්නේ කියලා.....:sorry::sorry: (උඹගේ තාත්තගෙන් අහන්න එපා පොර ඒවා දන්නේ නෑ.....:lol::lol:)

    මේ ත්‍රෙඞ් එකට මගේ රෙප් කැපුවේ 05 දෙනෙක් විතර.... ඒවත් -1, -2 ක් වගේ... ඒ වුණාට මට ලැබිච්චි රෙප් දිහා බලපුවහම කමල් ගුණරත්න කියනවා වගේ තමයි... පොත පි‍්‍රන්ට් කරලා මාකට් එකට දාපුවහම හරියට මුහුදට පොල් ලෙල්ලක් දැම්ම වගේලූ හොයන්නවත් නැති වෙනවලූ.... මගෙත් එකෙක් දෙන්නෙක් අම්මව ඇදල රෙප් කපනවා.... හැබැයි ලැබෙන රෙප් එක්ක බලපුවහම හරියට මුහුදට පොල් ලෙල්ලක් දැම්ම වගේම තමයි.... :lol:

    මම රෙප් බලාගෙන දාපු ත්‍රෙඞ් එකක් නෙවෙයි.... මම හිතුවේ මගේ අම්මටත් කුණු බැනුම් අහලා රෙප් බර ගාණක් කැපෙයි කියලා.... ඒ වුණත් කශේරුකාවක් තියෙන සුජාත සිංහලයෝ බහුතරයක් තවමත් ඉතිරිවෙලා ඉන්නවා දැක්කම ආඩම්බරයි..... සතුටුයි.... :love: වර්තමාන දේශපාලන වාතාවරණය ගැන අවබෝධයක් තියෙන පරපුරක් ඉන්නවා දකින එකත් කොළ එළියක්... :yes:.

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    sirawata

    ඔය චන්දෙ දුන්න උන්ගෙ ඔක්කොම ලගෙ ලමඉ අර්මි එකට අරන් ගිහින් දන්න ඔන අයෙ යුද්දයක් අවොත්.එතකොට තෙරෙයි උන්ට ඔකෙ ඈත්ත නෑඅත්ත
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ත්‍රඩ් එක නං සැහෙන්න දික් වෙලානේ,
    වෙලා නැ මචෝ ඔක්කොම pages ටික බලන්න.

    එත් ගොඩක් උන් වැරදි අව්බෝදවල් වල ඉන්නවා වගේ,කියල හිතෙනවා.

    #ෆොන්සේකා ට සැහෙන පහසුකම් ගොඩක් දීල (දැන් ආණ්ඩුවෙන් වඩා) පොර හමුදාවේ ඉහලම නිලදාරිය කරලා තිබ්බේ.
    #මහින්ද+ගෝටා+ෆොන්සේකා තුන් කට්ටුව යුද්දේ ඉවරකරපු එක බලන් ඉන්න බැරිවුණා මේ රටේ හිටපු එවුන්ට වගේම පිටරට හැත්තටත්
    #උන්ව විරසක කරන්න කරපු දේ (කවුරු කරත්) ටක්කෙටම හරිගියා,
    #ඒ අතින් යුද්දේ දිනන වගේ අනිත් threats වලටත් මුහුණ දෙන්න මේ තුන් දෙනාට බුද්දිය අඩු වුණා.
    #දැන් බල ලෝබය,තණ්හාව,වංචාව,දුෂණ නිසා මේ තුන් දෙනාම චාටර්ම වෙලා ඉන්නේ,:sorry::sorry:
    #කොටියට සල්ලි දුන්න එක ගැන කට්ටියක් කතා කරනවා,නමුත් චන්දෙ දිනන්න හරි එහෙම කරපු එකෙන් අවසාන ප්‍රතිපලය අවුරුදු 30ක් රට විනාස කරපු රීරි යකා මැරුණා,දෙමල ජනතාවට නිදහසක් ලැබුණා.(නමුත් උන් එක දන්නේ නැහැ උන්ට එක අවබෝද කරගන්න උන්ගේ අන්තවාදී දේශපාලු හැත්ත ඉඩ දෙන්නෙත් නැ:sorry::sorry:)
    #සමහර විට මහින්ද යුද්ද නොකර ඉන්න ගමන් ප්‍රභාත් shape එකේ තියන් හිටය කියමු.
    ***වැදගත්ම දේ එහෙම වුනේ නැහැ,ප්‍රභා මැරුම් කෑවා බල්ලෙක් වගේ උගේ පවු වලට.
    අපිට සල්ලි කේස් එක එතනින් ඉවර කරන්න පුළුවන්,බැරි වෙලා හරි එහෙම නොවුන නම් අපිට 2010 දීම මහින්ද එලවන්න තිබ්බනේ.

    #මහින්ද සහ ඔහුගේ කීර්තිය සම්පුර්ණයෙන් විනාස කරලා දැම්මේ එයාගේ පුතාල සහ එයම බලයට ලෝබිව ගත්තු තීරණ+ලන්කරගත්තු ජරා දේශපාලුවෝ සෙට් එක.
    #යුද ජයග්‍රහණය මිනිස්සුන්ට අමතක වෙන කාලයක් මේක,මේ පොතෙන් හරි එක නොදන්නා දේවල් නොදන්නා අමතක වෙච්චි පාර්ශවයන් දැනගන්න එක වටිනවා මේ විදියෙන් වත්.

    #හිත හිත ඉන්න ඕන නැනේ ෆොන්සේකාට හිරේ ඉඩදීම පොතක් ලියන්නා තිබ්බා,my3 ආපු ගමන් පොත publish කරා,වැඩේ ඉවරයි,
    අයි දැන් හදිස්සියේ අයි පොතක් ගහන්න හදන්නේ??
    තවත් ලොකු පාවාදීමක් කරන්නද?(සුදු කොඩි:confused::confused:)

    #හමුදාවේ කොල්ලෝ මෙච්චර ගොඩක් අන්තිම කාලේ මරුනේ අහිංසක දෙමල මිනිස්සුන්ව බේරගන්න ගිය හින්ද.යුද අපරාද වුණා කියනව වගේම ඔය හින්දත් අපේ සිංහල එවුන් නිරපරාදේ මැරුම් කෑවා.
    ලෝකේ කිසිම හමුදාවක් එහෙම සතුරා ඉස්සරහ ගොන් පාර්ට් වෙන්නේ නැ,hostages ලා හිටියත් පුළුවන් තරම් අඩු casualities ගානක් වෙන්න හොදින් හෝ නරකින් ඉවරයක් කරනවා.

    ඇමරිකන් එවුන් රුසියන් එවුන් ගහන ක්‍රමේට අපිටත් දෙන්න තිබ්බා,දුන්නත් එක්ක.(ex.තොප්පිගල)
    නමුත් මිනිස්සු ගැන හිතල අන්තිම කාලේ අපේ එවුන් සැහෙන මැරුම් කෑවා.

    නිකන් රනිල්ට මහින්දට ගෝටට අනුරට කඩේ යන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින එකයි වැදගත්,
    මිකද දැන් හැදෙන පරම්පරාවත් හරියට හැදුනේ නැතොත් සිංහලුන්ට අනාගතයක් නැහැ.:sorry::sorry:

    රේප්+++

    :yes::yes::yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම මේ නූල මුල සිට අගට කියෙව්වෙමි. උබ ඉතා හොඳින් ප්‍ර්ශ්න අසා තිබෙන නමුත් මේ ප්‍ර්ශ්නයට ruchira55 ගෙන් පිලිතුරක් නොමැත.

    ruchiraya panditaya wage pora talk dunnata antimata eye kata uttara nati wela wikara kiyawa kiyawa hitiye..minha eye oppu kala minihat media unit eke kenek kiyala:lol::lol::lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    යුද්ධය ගැන මෙච්චරයි කියන්න තියෙන්නේ...

    • JVP එක හෙළ උරුමය මහින්දව සහ ඇණ්ඩුව යුද්ධය කරන තැනට තල්ලු කලා. මේක අවශ්‍යයි.. මොකද 2005 සුළුතර ආණ්ඩුවක් උනාට එක දිගට ඔක්කොම අය වැය වල් සමත් උනා යුද්ධය කරන්න..

    • මහින්ද කොන්ටින්ට සල්ලි දෙන්න ඇති , deal දාන්න ඇති.. හැබැයි පොර යුද්ධය කරන්න ඕනි තැනට ආව ඒකට දේශපාලන සහය දුන්නා. ජාත්‍යන්තරයෙන් ආපු බලපෑම් වලට මුහුණ දුන්නා..

    • හරි ගෝඨ ගත්තොත්, පොර ඇමරිකාවේ ඉඳන් අවුරුදු ගානකින් ඇවිත් යුද්ධය කරන්නේ කොහොමද කියල දන්නේ නෑ.. ඒත් ඒක කරන්න පුලුවන් මනුස්සයව හොයලා දුන්නේ මේ මනුස්සයා. නැත්තම් ෆොන්සේකා ලොක්ක විශ්‍රාම ගිහින් ඒ කාලේම.

    • දේශපාලනයට ඇවිත් කිච උනා, ඒත් ෆොන්සේකා ලොක්කා තමයි මේක ඉවර කරන්න හමුදා නායකත්වය දුන්නේ...

    • අන්තිමට ඔය හැමෝටම වඩා කැපකිරීම් කරලා සටන් වැදුනු ත්‍රිවිධ හමුදාවේ කොල්ලෝ කෙල්ලො ටික තමයි මේක ඉවර කලේ...

    ඔය උඩ කියපු කට්ටියගේ ගොඩාක් වැරදි උනා අඩුපාඩුකම් උනා... ඒත් එදා ඔය කට්ටියම හිටිය නිසා තමයි මේක ඉවර කරන්න පුලුවන් උනේ.. මේක කට්ටිය දම්වැලක පුරුක් වගේ, එක්කෙනෙක් හෝ එක් කණ්ඩායමක් අසමත් උනා නම් මේක මෙහෙම ඉවර කරන්න බැරි වෙයි..

    හැබැයි එක්සත් ජාතික පක්ෂය සහ සමහර ශ්‍රී ලංකා කාරයෝ නම් යුද්ධය එපා කියලා සාම පාගමන් ගියා එයාලා දැන් යුද්ධය ගැන කතා නොකර ඉන්න එක හොඳයි..

    Last edited:

    100% true machan...mahindage gotage sarath fonseka and hamudawe kollo nisai yudde dinne...eka na kiyanna ba katawat..yudde patan gatta dawas wala sama sakacha oni kiyapu un tamai dilan rajitha wasula...kotinwa paraddana ba kiyala ape hamudawata apahasa karala kakanni satutak gatta minissu tamai ranil ,ravi, kirialla...mewa dan untat amatakai..ape minissuntat amatakai...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රොෂාන් ගුණතිලක සහ ගුවන් හමුදාව , වසන්ත කරන්නාගොඩ සහ නාවික හමුදාව අමතක කරන්න එපා මචන්.

    මේ පරගැති දේශ ද්‍රෝහී ආණ්ඩුව රොෂාන් ගුණතිලක වත් FCID ගෙන්නුවා. රටට ලෝකෙට මෙලෝ වැඩක් නැති රාජිත කියන සක්කිලියව ගෙන්නන්නේ නෑ
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    yudde

    yudde karana thanata mahindawa thallu kare jvp ekai hela urumei. jvp ekai helaurumei mahindai naththan thamath yudde thiyenawa. mahindata pilima hadala wadinna tharam ape minissu laga bakthiyak thibuna. eth 2010n passe mahinda karapu dewal nisa epa una minisunt, wisesayenma namalui yosithai, wat hitiya horui nisa, dan inna mahinda aththatama ratata adaredida? (ranil gananam katha karala wadak na, my3 ktin bathala hitawana kenek)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    යුද්ධය ගැන මෙච්චරයි කියන්න තියෙන්නේ...

    • JVP එක හෙළ උරුමය මහින්දව සහ ඇණ්ඩුව යුද්ධය කරන තැනට තල්ලු කලා. මේක අවශ්‍යයි.. මොකද 2005 සුළුතර ආණ්ඩුවක් උනාට එක දිගට ඔක්කොම අය වැය වල් සමත් උනා යුද්ධය කරන්න..

    • මහින්ද කොන්ටින්ට සල්ලි දෙන්න ඇති , deal දාන්න ඇති.. හැබැයි පොර යුද්ධය කරන්න ඕනි තැනට ආව ඒකට දේශපාලන සහය දුන්නා. ජාත්‍යන්තරයෙන් ආපු බලපෑම් වලට මුහුණ දුන්නා..

    • හරි ගෝඨ ගත්තොත්, පොර ඇමරිකාවේ ඉඳන් අවුරුදු ගානකින් ඇවිත් යුද්ධය කරන්නේ කොහොමද කියල දන්නේ නෑ.. ඒත් ඒක කරන්න පුලුවන් මනුස්සයව හොයලා දුන්නේ මේ මනුස්සයා. නැත්තම් ෆොන්සේකා ලොක්ක විශ්‍රාම ගිහින් ඒ කාලේම.

    • දේශපාලනයට ඇවිත් කිච උනා, ඒත් ෆොන්සේකා ලොක්කා තමයි මේක ඉවර කරන්න හමුදා නායකත්වය දුන්නේ...

    • අන්තිමට ඔය හැමෝටම වඩා කැපකිරීම් කරලා සටන් වැදුනු ත්‍රිවිධ හමුදාවේ කොල්ලෝ කෙල්ලො ටික තමයි මේක ඉවර කලේ...

    ඔය උඩ කියපු කට්ටියගේ ගොඩාක් වැරදි උනා අඩුපාඩුකම් උනා... ඒත් එදා ඔය කට්ටියම හිටිය නිසා තමයි මේක ඉවර කරන්න පුලුවන් උනේ.. මේක කට්ටිය දම්වැලක පුරුක් වගේ, එක්කෙනෙක් හෝ එක් කණ්ඩායමක් අසමත් උනා නම් මේක මෙහෙම ඉවර කරන්න බැරි වෙයි..

    හැබැයි එක්සත් ජාතික පක්ෂය සහ සමහර ශ්‍රී ලංකා කාරයෝ නම් යුද්ධය එපා කියලා සාම පාගමන් ගියා එයාලා දැන් යුද්ධය ගැන කතා නොකර ඉන්න එක හොඳයි..

    100%ක් ඇත්ත මචන් :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    දැන් උබ ටිරාන් කියන එක ඇත්ත කියනවනේ..ඒ වගේ මන් අහන එකටත් කියපන්කො..

    රනිල් 2002-2004 බුද්ධි අංශ පාවලා දුන්නද නැද්ද?මොකද එහෙම කතාවකුත් ඒ දවස් වල ගියානේ..මිලේනියම් සිටි :yes::yes:

    දැන් උබේ තර්කෙම දැම්මොත් එහෙම කතාවක් ගිය නිසා මිලේනියම් සිටි පාවාදීම රනිල් කියන එකත් ඇත්ත වෙනවා නේද :lol::lol:

    පල හැලි ලියන්න එපා..කෙලින්ම අහන දේට උතර දීපන්..මොකද උබ වැඩකට නැති පල් හැලි ලියන්න,ඒ අස්සෙත් මහින්දට මඩ ගහන්න උබ දක්ෂයනේ ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    දැන් උබ ටිරාන් කියන එක ඇත්ත කියනවනේ..ඒ වගේ මන් අහන එකටත් කියපන්කො..

    රනිල් 2002-2004 බුද්ධි අංශ පාවලා දුන්නද නැද්ද?මොකද එහෙම කතාවකුත් ඒ දවස් වල ගියානේ..මිලේනියම් සිටි :yes::yes:

    දැන් උබේ තර්කෙම දැම්මොත් එහෙම කතාවක් ගිය නිසා මිලේනියම් සිටි පාවාදීම රනිල් කියන එකත් ඇත්ත වෙනවා නේද :lol::lol:

    පල හැලි ලියන්න එපා..කෙලින්ම අහන දේට උතර දීපන්..මොකද උබ වැඩකට නැති පල් හැලි ලියන්න,ඒ අස්සෙත් මහින්දට මඩ ගහන්න උබ දක්ෂයනේ ;)

    මේ නූලෙම ඔය ප්‍රශ්නෙට මම කලිනුත් උත්තර දුන්නා මචන්.
    ඔව් රනිල් පාවා දුන්නා. ඒ ගැන විවාදයක් නෑ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ නූලෙම ඔය ප්‍රශ්නෙට මම කලිනුත් උත්තර දුන්නා මචන්.
    ඔව් රනිල් පාවා දුන්නා. ඒ ගැන විවාදයක් නෑ.

    එල එල.අහන්නත් සන්තෝසයි :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    එල එල.අහන්නත් සන්තෝසයි :yes::yes:

    මහින්දගේ වැරදි විවේචනය කරන නිසා ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ මම යූඑන්පී කාරයෙක් කියලා :no::no:
    පාට පක්ෂ පුද්ගල බේදයකින් තොරව මම හොඳ අගය කරනවා වැරැද්ද විවේචනය කරනවා :)
    මහින්දගේ උනත් ගුණ කියන්න දෙපාරක් හිතන්නේ නෑ. වැරැද්දටත් එහෙමයි :yes::yes: