නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    සිරාවට බන් එදා දෙරණේ ගියපු වැඩසටහනත් මම බාල තියා ගත්ත බන් එක අහනකොට අපි ගැනම පට්ට දුකක් වගේම කලකිරීමක් ඇති වෙනවා කොහොම තිබුණු රටක්ද මේ දවසින් දවස පාවල දෙන්නේ අපරාදේ බන් කොල්ලෝ දහස් ගානක් ජිවිත පුජා කරලා මේ රට බේරා ගත්තේ

    ko matath evapanko eka :confused:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් උබ ටිරාන් කියන එක ඇත්ත කියනවනේ..ඒ වගේ මන් අහන එකටත් කියපන්කො..

    රනිල් 2002-2004 බුද්ධි අංශ පාවලා දුන්නද නැද්ද?මොකද එහෙම කතාවකුත් ඒ දවස් වල ගියානේ..මිලේනියම් සිටි :yes::yes:

    දැන් උබේ තර්කෙම දැම්මොත් එහෙම කතාවක් ගිය නිසා මිලේනියම් සිටි පාවාදීම රනිල් කියන එකත් ඇත්ත වෙනවා නේද :lol::lol:

    පල හැලි ලියන්න එපා..කෙලින්ම අහන දේට උතර දීපන්..මොකද උබ වැඩකට නැති පල් හැලි ලියන්න,ඒ අස්සෙත් මහින්දට මඩ ගහන්න උබ දක්ෂයනේ ;)

    :lol::lol::lol::lol:

    මේ නූලෙම ඔය ප්‍රශ්නෙට මම කලිනුත් උත්තර දුන්නා මචන්.
    ඔව් රනිල් පාවා දුන්නා. ඒ ගැන විවාදයක් නෑ.

    etakota umbata wiwade tiyenne mona karanawa ganada..?

    මහින්දගේ වැරදි විවේචනය කරන නිසා ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ මම යූඑන්පී කාරයෙක් කියලා :no::no:
    පාට පක්ෂ පුද්ගල බේදයකින් තොරව මම හොඳ අගය කරනවා වැරැද්ද විවේචනය කරනවා :)
    මහින්දගේ උනත් ගුණ කියන්න දෙපාරක් හිතන්නේ නෑ. වැරැද්දටත් එහෙමයි :yes::yes:
    :lol::lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මහින්දගේ වැරදි විවේචනය කරන නිසා ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ මම යූඑන්පී කාරයෙක් කියලා :no::no:

    සල්ලි දුන්න කියල කියන චෝදනාව වැරදිනම් අපහාස නඩුවක් දාන්න තිබ්බ කිව්වෙත් විවේචනය කරන අරමුණෙන් වෙන්ඩ ඇති :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ වැරදි විවේචනය කරන නිසා ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ මම යූඑන්පී කාරයෙක් කියලා :no::no:
    පාට පක්ෂ පුද්ගල බේදයකින් තොරව මම හොඳ අගය කරනවා වැරැද්ද විවේචනය කරනවා :)
    මහින්දගේ උනත් ගුණ කියන්න දෙපාරක් හිතන්නේ නෑ. වැරැද්දටත් එහෙමයි :yes::yes:
    මෙන්න රුචිර &න්නය කියනව මිනිහ unp කාරයෙක් නෙමේලු එහෙනම් ltte කාරයෙක් වෙන්ඩ ඇති.:lol::lol::lol::lol::lol::lol::lol: කොහොමත් මේ *න්නය නන්දිකඩාල් වලදි කොටියව බල්ලකෙ වගේ මරල දැම්ම එකට මලෙන් ඉන්නෙ, නොදකින් තොපි වගේ සක්කිලි.:angry::angry::angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්දගේ වැරදි විවේචනය කරන නිසා ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ මම යූඑන්පී කාරයෙක් කියලා :no::no:
    පාට පක්ෂ පුද්ගල බේදයකින් තොරව මම හොඳ අගය කරනවා වැරැද්ද විවේචනය කරනවා :)
    මහින්දගේ උනත් ගුණ කියන්න දෙපාරක් හිතන්නේ නෑ. වැරැද්දටත් එහෙමයි :yes::yes:
    Nandikadal wala Prabakaran ballek wage oluwa kudu wenna thiyala marala dapu eka gana ube adahasa mokadda? awankawa kiyapan :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් උබ ටිරාන් කියන එක ඇත්ත කියනවනේ..ඒ වගේ මන් අහන එකටත් කියපන්කො..

    රනිල් 2002-2004 බුද්ධි අංශ පාවලා දුන්නද නැද්ද?මොකද එහෙම කතාවකුත් ඒ දවස් වල ගියානේ..මිලේනියම් සිටි :yes::yes:

    දැන් උබේ තර්කෙම දැම්මොත් එහෙම කතාවක් ගිය නිසා මිලේනියම් සිටි පාවාදීම රනිල් කියන එකත් ඇත්ත වෙනවා නේද :lol::lol:

    පල හැලි ලියන්න එපා..කෙලින්ම අහන දේට උතර දීපන්..මොකද උබ වැඩකට නැති පල් හැලි ලියන්න,ඒ අස්සෙත් මහින්දට මඩ ගහන්න උබ දක්ෂයනේ ;)

    මිලේනියම් සිටි සිදුවීම යනු 2002 ජනවාරි මස 2 වැනි දින ශ්‍රී ලංකාවේ අතුරුගිරිය මිලේනියම් සිටි පරිශ්‍රයේ සිදුවූ සිදුවීමකි. පැතිරීගිය මාධ්‍ය ආවරිත තොරතුරු සහ හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලීසිය අතර වූ දුර්වල සන්නිවේදනය නිසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ LRRP හෙවත් දිගු දුර විහිදුම් බලකාය පිළිබඳ තොරතුරු හෙලිදරව් වීම මෙම සිද්ධිය නිසා සිදුවිය. බලකායේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු රහසිගත වන අතර, එම තොරතුරු සම්බන්ධව ඉහළ හමුදා නිළදාරීන් සහ ශ්‍රී ලංකා ජනාධිපති දැනුවත් බව පැවසෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සල්ලි දුන්න කියල කියන චෝදනාව වැරදිනම් අපහාස නඩුවක් දාන්න තිබ්බ කිව්වෙත් විවේචනය කරන අරමුණෙන් වෙන්ඩ ඇති :lol:

    නඩුවෙන් දින්නොත්, මහින්ද නිර්දෝශි පුද්ගලයෙක් බව ඔප්පු කරන්න පුළුවන්. වන්දි ගන්නත් පුළුවන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ත්‍රඩ් එක නං සැහෙන්න දික් වෙලානේ,
    වෙලා නැ මචෝ ඔක්කොම pages ටික බලන්න.

    එත් ගොඩක් උන් වැරදි අව්බෝදවල් වල ඉන්නවා වගේ,කියල හිතෙනවා.

    #ෆොන්සේකා ට සැහෙන පහසුකම් ගොඩක් දීල (දැන් ආණ්ඩුවෙන් වඩා) පොර හමුදාවේ ඉහලම නිලදාරිය කරලා තිබ්බේ.
    #මහින්ද+ගෝටා+ෆොන්සේකා තුන් කට්ටුව යුද්දේ ඉවරකරපු එක බලන් ඉන්න බැරිවුණා මේ රටේ හිටපු එවුන්ට වගේම පිටරට හැත්තටත්
    #උන්ව විරසක කරන්න කරපු දේ (කවුරු කරත්) ටක්කෙටම හරිගියා,
    #ඒ අතින් යුද්දේ දිනන වගේ අනිත් threats වලටත් මුහුණ දෙන්න මේ තුන් දෙනාට බුද්දිය අඩු වුණා.
    #දැන් බල ලෝබය,තණ්හාව,වංචාව,දුෂණ නිසා මේ තුන් දෙනාම චාටර්ම වෙලා ඉන්නේ,:sorry::sorry:
    #කොටියට සල්ලි දුන්න එක ගැන කට්ටියක් කතා කරනවා,නමුත් චන්දෙ දිනන්න හරි එහෙම කරපු එකෙන් අවසාන ප්‍රතිපලය අවුරුදු 30ක් රට විනාස කරපු රීරි යකා මැරුණා,දෙමල ජනතාවට නිදහසක් ලැබුණා.(නමුත් උන් එක දන්නේ නැහැ උන්ට එක අවබෝද කරගන්න උන්ගේ අන්තවාදී දේශපාලු හැත්ත ඉඩ දෙන්නෙත් නැ:sorry::sorry:)
    #සමහර විට මහින්ද යුද්ද නොකර ඉන්න ගමන් ප්‍රභාත් shape එකේ තියන් හිටය කියමු.
    ***වැදගත්ම දේ එහෙම වුනේ නැහැ,ප්‍රභා මැරුම් කෑවා බල්ලෙක් වගේ උගේ පවු වලට.
    අපිට සල්ලි කේස් එක එතනින් ඉවර කරන්න පුළුවන්,බැරි වෙලා හරි එහෙම නොවුන නම් අපිට 2010 දීම මහින්ද එලවන්න තිබ්බනේ.

    #මහින්ද සහ ඔහුගේ කීර්තිය සම්පුර්ණයෙන් විනාස කරලා දැම්මේ එයාගේ පුතාල සහ එයම බලයට ලෝබිව ගත්තු තීරණ+ලන්කරගත්තු ජරා දේශපාලුවෝ සෙට් එක.
    #යුද ජයග්‍රහණය මිනිස්සුන්ට අමතක වෙන කාලයක් මේක,මේ පොතෙන් හරි එක නොදන්නා දේවල් නොදන්නා අමතක වෙච්චි පාර්ශවයන් දැනගන්න එක වටිනවා මේ විදියෙන් වත්.

    #හිත හිත ඉන්න ඕන නැනේ ෆොන්සේකාට හිරේ ඉඩදීම පොතක් ලියන්නා තිබ්බා,my3 ආපු ගමන් පොත publish කරා,වැඩේ ඉවරයි,
    අයි දැන් හදිස්සියේ අයි පොතක් ගහන්න හදන්නේ??
    තවත් ලොකු පාවාදීමක් කරන්නද?(සුදු කොඩි:confused::confused:)

    #හමුදාවේ කොල්ලෝ මෙච්චර ගොඩක් අන්තිම කාලේ මරුනේ අහිංසක දෙමල මිනිස්සුන්ව බේරගන්න ගිය හින්ද.යුද අපරාද වුණා කියනව වගේම ඔය හින්දත් අපේ සිංහල එවුන් නිරපරාදේ මැරුම් කෑවා.
    ලෝකේ කිසිම හමුදාවක් එහෙම සතුරා ඉස්සරහ ගොන් පාර්ට් වෙන්නේ නැ,hostages ලා හිටියත් පුළුවන් තරම් අඩු casualities ගානක් වෙන්න හොදින් හෝ නරකින් ඉවරයක් කරනවා.

    ඇමරිකන් එවුන් රුසියන් එවුන් ගහන ක්‍රමේට අපිටත් දෙන්න තිබ්බා,දුන්නත් එක්ක.(ex.තොප්පිගල)
    නමුත් මිනිස්සු ගැන හිතල අන්තිම කාලේ අපේ එවුන් සැහෙන මැරුම් කෑවා.

    නිකන් රනිල්ට මහින්දට ගෝටට අනුරට කඩේ යන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින එකයි වැදගත්,
    මිකද දැන් හැදෙන පරම්පරාවත් හරියට හැදුනේ නැතොත් සිංහලුන්ට අනාගතයක් නැහැ.:sorry::sorry:

    රේප්+++

    well said macho 9+ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නඩුවෙන් දින්නොත්, මහින්ද නිර්දෝශි පුද්ගලයෙක් බව ඔප්පු කරන්න පුළුවන්. වන්දි ගන්නත් පුළුවන්.
    ඔයිට වඩා හොද නැද්ද *න්නයො මහින්දට නඩුවක් දාල CID හො FCID හරහා , මහින්දගෙ තියෙන දේශපාලන හයිය කඩල දාන එක, එහෙම නොකරයි UNP &න්නයො ටික ඔක අත්තනම්. පව් ඉතින් තොපි වගේ සක්කිලින්ට වෙන වැඩක් නැනෙ,ජොබ් එක එකාට මඩ ගහන එකනෙ, කමක් නැ එක අතකින් එදාවේල හොයාගෙන කාපන්.තෙර්ඩ් එකත් උඩම තියෙනව.:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිලේනියම් සිටි සිදුවීම යනු 2002 ජනවාරි මස 2 වැනි දින ශ්‍රී ලංකාවේ අතුරුගිරිය මිලේනියම් සිටි පරිශ්‍රයේ සිදුවූ සිදුවීමකි. පැතිරීගිය මාධ්‍ය ආවරිත තොරතුරු සහ හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලීසිය අතර වූ දුර්වල සන්නිවේදනය නිසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ LRRP හෙවත් දිගු දුර විහිදුම් බලකාය පිළිබඳ තොරතුරු හෙලිදරව් වීම මෙම සිද්ධිය නිසා සිදුවිය. බලකායේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු රහසිගත වන අතර, එම තොරතුරු සම්බන්ධව ඉහළ හමුදා නිළදාරීන් සහ ශ්‍රී ලංකා ජනාධිපති දැනුවත් බව පැවසෙයි
    බොරු දාන්ඩ එපා මචන්, ඔක පාවා දුන්නෙ රනිල් පොලිස් නිල සුනක අශයේ ස්ථානාධිපති දම්මල. නිල සුනක අශයට තියෙන්නෙ බල්ලො බලාගන්ඩ මිසක් බුද්ධි අශය අල්ලන්ඩ නෙමේ. ඔක රනිල්ගෙ ගේමක් ඒක ඔප්පු උන දෙයක්. ඉට පස්සෙ බුද්ධි නිලධාරින් කියක් කොටි මැරුවද එකෙක්ව ආණ්ඩුවෙන් බේර ගත්තද??? මතක ඇති සමහර විට ඒ කාලෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    නඩුවෙන් දින්නොත්, මහින්ද නිර්දෝශි පුද්ගලයෙක් බව ඔප්පු කරන්න පුළුවන්.

    දැන් මහින්ද නිර්දෝශී බව ඔප්පු කරන්න ද ඕනේ? ඕකේ අනිත් පැත්තනේ බන් වෙන්න ඕනේ, චෝදනාව කරන කෙනා ඒක ඔප්පු කරනතුරු කොහොමත් මහින්ද නිර්දෝශී තමයි :lol::lol:

    චෝදනා කිසි එකක් ඔප්පු නොකර, මහින්දගේ හොඳක් ගෑවෙන හැමතැනම ගිහින් ඔප්පු නොවුණු චෝදනා දුසිම් ගණන් එතන පුරෝලා, ඒවා බොරු චෝදනා නම් නඩු දදාල නිර්දෝශී බව ඔප්පු කරන්න ඕන කියන එකද බං "විවේචනය" කියන්නේ?

    තව ලැජ්ජා නැතුව Unbiased පොරක් කියන්නත් එනවා :lol:

    මේකෙ ඉන්න ඔක්කොම කොන්ඩේ බැඳපු චීන්නු නෙවේ බං :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මහින්ද නිර්දෝශී බව ඔප්පු කරන්න ද ඕනේ? ඕකේ අනිත් පැත්තනේ බන් වෙන්න ඕනේ, චෝදනාව කරන කෙනා ඒක ඔප්පු කරනතුරු කොහොමත් මහින්ද නිර්දෝශී තමයි :lol::lol:
    :yes::yes: ඔක &න්නයෙක් මචන් මැටි කතා කියන්නෙ,unp *න්නයෙක්ගෙ මානසික මට්ටම කොහොමද කියල දැනගන්ඩ රුචිර ගොබ්බ්ය හොද ආදර්ශයක්.:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    දැන් මහින්ද නිර්දෝශී බව ඔප්පු කරන්න ද ඕනේ? ඕකේ අනිත් පැත්තනේ බන් වෙන්න ඕනේ, චෝදනාව කරන කෙනා ඒක ඔප්පු කරනතුරු කොහොමත් මහින්ද නිර්දෝශී තමයි :lol::lol:

    චෝදනා කිසි එකක් ඔප්පු නොකර, මහින්දගේ හොඳක් ගෑවෙන හැමතැනම ගිහින් ඔප්පු නොවුණු චෝදනා දුසිම් ගණන් එතන පුරෝලා, ඒවා බොරු චෝදනා නම් නඩු දාල නිර්දෝශී බව ඔප්පු කරන්න ඕන කියන එකද බං "විවේචනය" කියන්නේ?

    තව ලැජ්ජා නැතුව Unbiased පොරක් කියන්නත් එනවා :lol:

    මේකෙ ඉන්න ඔක්කොම කොන්ඩේ බැඳපු චීන්නු නෙවේ බං :lol:

    repost
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    :yes::yes: ඔක &න්නයෙක් මචන් මැටි කතා කියන්නෙ,unp *න්නයෙක්ගෙ මානසික මට්ටම කොහොමද කියල දැනගන්ඩ රුචිර ගොබ්බ්ය හොද ආදර්ශයක්.:lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බොරු දාන්ඩ එපා මචන්, ඔක පාවා දුන්නෙ රනිල් පොලිස් නිල සුනක අශයේ ස්ථානාධිපති දම්මල. නිල සුනක අශයට තියෙන්නෙ බල්ලො බලාගන්ඩ මිසක් බුද්ධි අශය අල්ලන්ඩ නෙමේ. ඔක රනිල්ගෙ ගේමක් ඒක ඔප්පු උන දෙයක්. ඉට පස්සෙ බුද්ධි නිලධාරින් කියක් කොටි මැරුවද එකෙක්ව ආණ්ඩුවෙන් බේර ගත්තද??? මතක ඇති සමහර විට ඒ කාලෙ.

    ඕකුන්ට මතක පක තමයි ඉතිං.මැරිලා ඉපදිච්ච හැතිකරේ.

    රුචිර55 අනිත් දවසේ මහින්ද ltte එකට සල්ලි දුන්නා කියලා ඔය වීඩියෝ ටික නොදා හිටපං. දැන් ඕවා expired.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් මහින්ද නිර්දෝශී බව ඔප්පු කරන්න ද ඕනේ? ඕකේ අනිත් පැත්තනේ බන් වෙන්න ඕනේ, චෝදනාව කරන කෙනා ඒක ඔප්පු කරනතුරු කොහොමත් මහින්ද නිර්දෝශී තමයි :lol::lol:

    චෝදනා කිසි එකක් ඔප්පු නොකර, මහින්දගේ හොඳක් ගෑවෙන හැමතැනම ගිහින් ඔප්පු නොවුණු චෝදනා දුසිම් ගණන් එතන පුරෝලා, ඒවා බොරු චෝදනා නම් නඩු දදාල නිර්දෝශී බව ඔප්පු කරන්න ඕන කියන එකද බං "විවේචනය" කියන්නේ?

    තව ලැජ්ජා නැතුව Unbiased පොරක් කියන්නත් එනවා :lol:

    මේකෙ ඉන්න ඔක්කොම කොන්ඩේ බැඳපු චීන්නු නෙවේ බං :lol:

    bankoloth tharka, wadak na ban me wage ranilge wahallu ekka katha karala, mun elakiriye peni inne nikan hariyata henama madyastha mathadariyo wage, puken hina yanawa munge me wage post dakkama ithin :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    දැන් මහින්ද නිර්දෝශී බව ඔප්පු කරන්න ද ඕනේ? ඕකේ අනිත් පැත්තනේ බන් වෙන්න ඕනේ, චෝදනාව කරන කෙනා ඒක ඔප්පු කරනතුරු කොහොමත් මහින්ද නිර්දෝශී තමයි :lol::lol:

    චෝදනා කිසි එකක් ඔප්පු නොකර, මහින්දගේ හොඳක් ගෑවෙන හැමතැනම ගිහින් ඔප්පු නොවුණු චෝදනා දුසිම් ගණන් එතන පුරෝලා, ඒවා බොරු චෝදනා නම් නඩු දදාල නිර්දෝශී බව ඔප්පු කරන්න ඕන කියන එකද බං "විවේචනය" කියන්නේ?

    තව ලැජ්ජා නැතුව Unbiased පොරක් කියන්නත් එනවා :lol:

    මේකෙ ඉන්න ඔක්කොම කොන්ඩේ බැඳපු චීන්නු නෙවේ බං :lol:

    ඕකට නඩුවක් තියෙනවා. ටිරාන් මහින්දගේ බැසිල්ගේ නම් කියනවා. නීතිය කොහොමත් ඉබි ගමන්. නීතියෙන් ඔප්පු නොවෙච්ච දේවල් කොච්චර නම් තියෙනවද.
    http://www.dailynews.lk/?q=2016/08/12/law-order/90329

    ඕකුන්ට මතක පක තමයි ඉතිං.මැරිලා ඉපදිච්ච හැතිකරේ.

    රුචිර55 අනිත් දවසේ මහින්ද ltte එකට සල්ලි දුන්නා කියලා ඔය වීඩියෝ ටික නොදා හිටපං. දැන් ඕවා expired.

    ආසයි නෙහ් :love::love: