නන්දිකඩාල් පොත ඉවරායි
මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහත්තයා ලියපු රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත ඉවරයි කියල අද ඇහුවම කිව්ව බං. අළුතින් එන ඒවාත් දෙන්නෙ කලින් ඕර්ඩර්ස් වලට කියලා විජිතයාපා එකෙන් කිව්වා. අනේ මන්ද උනුත් කතා කලේ ඕනවට එපාවට වගේ. සමහර විට පොත අහලා එන කෝල් වලට උත්තර දීලම එපා වෙලා වෙන්න ඇති.
මම විජිතයාපා එකට කතා කලාම කිව්ව අළුතින් ප්රින්ට් එකක් එනව කියලා ඒකෙ ගානත් වැඩියිලු. එන දවසක් කියන්නෙත් නෑ. ඒකත් ඉස්සෙල්ලම දෙන්නෙ පරණ ඔර්ඩර්ස් වලට කියලා කිව්වෙ. මේ යන විදියට කල්ප කාලාන්තරේකට පොත ගන්න වෙන්නෙ නෑ වගේ බං.
උඹලත් පොත් ගන්න හොයලා බැලුවද? තියෙන තැනක් හරි අළුත් ප්රින්ට් එකක් එන දවසක් හරි දන්නවද? හෝඩුවාවක් තියේ නම් බොහෝම පින්.
මේක මම අහන්න කැමති නෑ. කතෘ තුමාට ලොකු අසාධාරණයක් වෙන නිසා. ඒත් සල්ලිවලට ගන්න නැතිනම් ඉතින් Ebook එකක් වත් හොයා ගන්න තැනක් දන්නවද?