නන්දිමිත්‍ර ගැමුණු කුමරු රජකමින් පහකිරී&

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ මනුස්සයට හූ කීව මදිවටද උඹ වගේ නිවට සතෙක් අපහාස කරන්නෙ.....
    උඹව බැරි වෙලාවත් උද්දෙට යැවුව නම් ඔන් ද ස්පොට් මල මුත්‍ර දෙකම පිට වෙයි...
    ඕකනෙ අපේ උන්ට වැරදුනේ.... කරන එකාට කරන්නෙ දෙන්නෙත් නෑ.... ඌ කරන්නෙත් නෑ....
    ජෙනරල් තුමාටත් උනේ ඌකමයි....

    සැයු:අනික මැක්කට බලු ගති එන එකක් නෑ බල්ලගෙ ඇඟේ හිටියට ඌටම අනන්‍ය වෙච්ච මැකි ගති තියනවනෙ

    හොඳටම තරහා ගිහිලලා නේද?? ඇයි කෙල්ල බෑ කිව්වද අද??????:lol::lol::lol::lol:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Nalinda Silvage moda joke ekak.. mama meachchara kal nalinda silva hodai kiwwa. Balan giyama Minihath hodata kade yanawa.

    Dutugamunu Rajathuma udde dinuwata passe nandimithrawa pannuwe na ne. Nandimithrata hodata salakuwa.

    Nathuwa nandimithrata banala pannuwe na. anika dutugamunu rajjurowo Hora kawe na ne.
    Saliya kumarayata lankawa liyala dunne na ne.
    Ratata pawathina wadak kala.

    දැන් එතකොට ඔයා කියන්නෙ රනිල් ගැන හොද කියන්න ඕනෙ කියලද? රනිල්ගෙ සන්දානෙ දිනන්න ඔනෙ කියල කියන්න්ද ඕනෙ?

    ඉතින් සරත් ෆොන්සෙකව පැන්නුවද?

    මහින්දගෙ හෝ මේ රජයෙ වැරදි නෑ කියල නෑනෙ.

    සාලිය කුමාරය කොහොමද මෙතනට අදාල වෙන්නෙ?
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Methanadi Prof. Nalin de Silvata amathaka wechcha deyak thiyanawa..

    Udde dinuwata passe Dutugemunu raju nandi mithrata salakapu widiyata da Mahinda Sarath Fonseka ta salakanne..?

    Sarath Fonseka podhu apekshakaya wena thanata wada sidda uneth mahinda la karapu moda wada nisama thama...

    ඒ කාලෙ දැන් සරත් ෆොන්සේකයි වසන්ත්ත කරන්නාගොඩයි වගෙ දෙන්නට දෙන්න කතා කරන්නෙ නැති තරම් තරහ දෙන්නෙකුත් යුද්දෙ මෙහෙයුවෙත් නෑනෙ.

    ඒත් මෙතන සරත් ෆොන්සේකට සලකපු විදියෙ වැරද්දක් තිබ්බා ඒක නලින් ද සිල්වා මීට ඉස්සෙල්ල ලිපි දෙකකින් කියල තිබ්බා. එහෙම උනත් සරත් ෆොන්සෙකා ඉල්ලන් කන්න යන්න ඔනෙ නෑනෙ.සරත් ෆොන්සේකය් මහින්දය් දෙන්නම වැදගත්. කොටි සරත් ෆොන්සෙකා අස් උනාම පාර්ටි දාල කියන එක දකින්නත් ඇතිනෙ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Methanadi Prof. Nalin de Silvata amathaka wechcha deyak thiyanawa..

    Udde dinuwata passe Dutugemunu raju nandi mithrata salakapu widiyata da Mahinda Sarath Fonseka ta salakanne..?

    Sarath Fonseka podhu apekshakaya wena thanata wada sidda uneth mahinda la karapu moda wada nisama thama...

    ඇත්ත, සරත් ෆොන්සේකා එයාට මහින්දයි ගෝඨාභයයි කරපු මදි පුංච්කම්, අපහාස, එයාගෙ අස්වීමේ ලිපියත් එක්ක යවපු ඇමුණුමේ තියෙනවා.........හැම ඉරිදා පත්තරයකම දාලා තියනවා බලන්න ( සිළුමිණ හැර )
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඒ කාලෙ දැන් සරත් ෆොන්සේකයි වසන්ත්ත කරන්නාගොඩයි වගෙ දෙන්නට දෙන්න කතා කරන්නෙ නැති තරම් තරහ දෙන්නෙකුත් යුද්දෙ මෙහෙයුවෙත් නෑනෙ.

    ඒත් මෙතන සරත් ෆොන්සේකට සලකපු විදියෙ වැරද්දක් තිබ්බා ඒක නලින් ද සිල්වා මීට ඉස්සෙල්ල ලිපි දෙකකින් කියල තිබ්බා. එහෙම උනත් සරත් ෆොන්සෙකා ඉල්ලන් කන්න යන්න ඔනෙ නෑනෙ.සරත් ෆොන්සේකය් මහින්දය් දෙන්නම වැදගත්. කොටි සරත් ෆොන්සෙකා අස් උනාම පාර්ටි දාල කියන එක දකින්නත් ඇතිනෙ.

    Methana illan kemek ma newei thiyenne...

    Rajaya gen. SF ekka ekata natnam, e manussayawa araksha karanne natnam, eyata berenna thiyana ekama rakawaranaya meka witharai..
    E ekama widiya try karala balana ekai eya karanne..

    Kawada hari uda aparada chodana eddi me rajaya eya wenuwen peni hitiy kiyala wiswasa karanna ba ne..E awiswasaya eyatath athi..

    kohoma unath Sarath Fonseka eye ain une nilawashayen witharai..
    Eta kalinuth eyawa ain karalai thibbe..
    Ehema thathwayak thibba eke eya as nounath rathinga danna ona...

    Kohomath gen. chande noiluwa nam mamath kamathiy..Eth eyage patthen eke athi waraddak na..
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    Methana illan kemek ma newei thiyenne...

    Rajaya gen. SF ekka ekata natnam, e manussayawa araksha karanne natnam, eyata berenna thiyana ekama rakawaranaya meka witharai..
    E ekama widiya try karala balana ekai eya karanne..

    Kawada hari uda aparada chodana eddi me rajaya eya wenuwen peni hitiy kiyala wiswasa karanna ba ne..E awiswasaya eyatath athi..

    kohoma unath Sarath Fonseka eye ain une nilawashayen witharai..
    Eta kalinuth eyawa ain karalai thibbe..
    Ehema thathwayak thibba eke eya as nounath rathinga danna ona...

    ජෙනරල් පාරද උනොත් මොකද වෙන්නෙ? තිබ්බ කීර්තිය ඔක්කොම ඉවරයි, කොටි උඩ පනි. මහින්ද පැරදුනත් එහෙමයි.කොටි පාටි දායි. ජෙනරල් පැරදුනොත් ඔය පස්සෙන් ඉන්න අය ඉදීද? නෑ,

    ජෙනරල් දිනුවොත්, ඔය මිනිස්සු කියන විඩියට වන්චාව දූශනය නැති වෙනවද? නෑනෙ(අර ඔබාම කෑ ගහගෙන ආවට තාම හමුදව ගෙන්න ගත්තද නෑනෙ), මොකො ජෙනරල් ආණ්ඩුව හදන්නෙ ගෙදරින් ගේන අයගෙන්ද, නෑ පාර්ලිමේන්තුවෙ ඔය ඉන්න ටිකෙන්මයි, එකත් උනට ඔනෙ ඇමතිකම් නැති වෙච්ච ගමන්, රනිල්ට විදායක අගමැති කම දුන්නෙ නැතිවෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. එහෙම වෙල මහින්දයි රනිලුය් සෙට් උනොත් මොකො වෙන්නෙ. ඔක්කොම කරන්නෙ බලයටනෙ. මෙතන වෙස්සන්තරල නෑනෙ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    thama koti innawada :shocked:
     
    Thama mona de kiyannath kal wadi..
    balamu mokada wenne kiyala...
    Ethakota balaganna puluwan mokada wenne kiyala..
     
    johnvaljohn

    Member
    Jun 26, 2009
    75
    6
    0
    නලින් ද සිල්වා මේ කියන දේ ඇත්ත. සරත් ෆොන්සේකාට ආණ්ඩුවෙන් අසාධාරණකම් සිද්ධ වෙන්න ඇති. හැබැයි සරත් ෆොන්සෙකා මේ කරන්න යන වැඩෙන් වෙන්නේ අණ්ඩුවට රිදවීමකට වඩා එයාගේම කීර්තිය නැති වෙන එකයි, රටම ලබාගත්ත ජයග්‍රහණ ආපසු හැරවීමට රුකුල් දෙන එකයි තමයි.

    ෆොන්සේකා කියන්නේ හොඳම නායකයෙක්. එයා තව ටිකක් ඉවසුවනම් මහින්දගෙන් පස්සේ ජනාධිපති කමට වුනත් එන්න තිබුනා. හැබයි මේ මොහොතේ මහින්ද එයාට වඩා සුදුසුයි.
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    Mage nam mathaya mekai.
    lankawe deshapalanaya kiyanne nam maha ninditha rassawak.
    Mada gaganne nathuwa eka karanna be.
    me deshapalana kramaya harima pilikul sahagathai.
    Genaralta mal mala damma minissuma gal gahanna pelabune ekai.
    Genaralta galawime hamudawatath galapenne ne kiyapu minissu ada genaral enakan balan inne ne nisa
    genaralta wiruddawa ek eke thread dapu alulala wage aya ada genaralta thread danneth me deshapalane hinda.
    General hoda kenek eke kisi prashnayak ne.
    eth prashne me deshapalane thula e hoda manussayata monawa weida kiyalai.
    Dakkane hamuduru waru awith unade :( .
    e nisama thama godak aya sarath fonsekata chande illanna epa kiyanne.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    නලින්ද සිල්වා මහත්තයා ගන්ජා කූරක් ඇද ඇද වෙන්න ඇති ඕක ලියන්න ඇත්තෙ....

    හික් හික්

    අනේ උගේ දේශීය චින්තනය, තවත් එන්.ජී.ඕ කාක්කෙක්
    :lol::lol:
    ආයෙ කියන්න දෙයක් නෑ වගෙ
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Mage nam mathaya mekai.
    lankawe deshapalanaya kiyanne nam maha ninditha rassawak.
    Mada gaganne nathuwa eka karanna be.
    me deshapalana kramaya harima pilikul sahagathai.
    Genaralta mal mala damma minissuma gal gahanna pelabune ekai.
    Genaralta galawime hamudawatath galapenne ne kiyapu minissu ada genaral enakan balan inne ne nisa
    genaralta wiruddawa ek eke thread dapu alulala wage aya ada genaralta thread danneth me deshapalane hinda.
    General hoda kenek eke kisi prashnayak ne.
    eth prashne me deshapalane thula e hoda manussayata monawa weida kiyalai.
    Dakkane hamuduru waru awith unade :( .
    e nisama thama godak aya sarath fonsekata chande illanna epa kiyanne.
    ඔව්

    චන්දෙ ඉල්ලන්න ඔනෙ උනත් ,මේ එයාට සුදුසු වෙලාව නෙමෙයි. දැන් ජෙනරාගෙ පස්සෙන් ඉන්න උන් යුද්දෙ පටන් ගන්න කාලෙ කලෙ මොනවද කිව්වෙ මොනවද කියලත් මතක් කර ගන්න එකත් හොදය්.