නන්දිමිත්‍ර ගැමුණු කුමරු රජකමින් පහකිරී&

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ඔව්

චන්දෙ ඉල්ලන්න ඔනෙ උනත් ,මේ එයාට සුදුසු වෙලාව නෙමෙයි. දැන් ජෙනරාගෙ පස්සෙන් ඉන්න උන් යුද්දෙ පටන් ගන්න කාලෙ කලෙ මොනවද කිව්වෙ මොනවද කියලත් මතක් කර ගන්න එකත් හොදය්.
ekatama math kiwwe
Genaralta galawime hamudawatath galapenne ne kiyapu minissu ada genaral enakan balan inne ne nisa
genaralta wiruddawa ek eke thread dapu alulala wage aya ada genaralta thread danneth me deshapalane hinda.
Deshapalane kiyanne mada walak:baffled:
 
Jan 24, 2009
3,532
130
0
දුක තමයි රන්ජනී. රටට වටින චරිත විනාස වෙන විදිය බලන්නත් දුකයි
 
aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ජෙනරල් පාරද උනොත් මොකද වෙන්නෙ? තිබ්බ කීර්තිය ඔක්කොම ඉවරයි, කොටි උඩ පනි. මහින්ද පැරදුනත් එහෙමයි.කොටි පාටි දායි. ජෙනරල් පැරදුනොත් ඔය පස්සෙන් ඉන්න අය ඉදීද? නෑ,

    ජෙනරල් දිනුවොත්, ඔය මිනිස්සු කියන විඩියට වන්චාව දූශනය නැති වෙනවද? නෑනෙ(අර ඔබාම කෑ ගහගෙන ආවට තාම හමුදව ගෙන්න ගත්තද නෑනෙ), මොකො ජෙනරල් ආණ්ඩුව හදන්නෙ ගෙදරින් ගේන අයගෙන්ද, නෑ පාර්ලිමේන්තුවෙ ඔය ඉන්න ටිකෙන්මයි, එකත් උනට ඔනෙ ඇමතිකම් නැති වෙච්ච ගමන්, රනිල්ට විදායක අගමැති කම දුන්නෙ නැතිවෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. එහෙම වෙල මහින්දයි රනිලුය් සෙට් උනොත් මොකො වෙන්නෙ. ඔක්කොම කරන්නෙ බලයටනෙ. මෙතන වෙස්සන්තරල නෑනෙ.

    Mahinda e anduwa me widiyta thibunath wancha dooshana nethiwenne nane..

    Anith eka dan mahinda issara wage straight decisions ganna na,
    Aduma gane miniha Anyagamika panatha parliment ekat gannath bayai..

    Udde dinanna kalin mahindata thibba agenda ekai dan agen da ekai sampornayen wenas, Mahinda janadi pathi una gaman issarahata dapu jathika mathawadaya dan na..Jathikathwaya na..:(
    Mahinda wada karanneth balayata thiyana kadara kamata witharai..:(:(

    Mehema thathwayak nam rate thiyenne UNP anduwak awai kiyala th mahinda digatama hitiyai kiyalawath ratata wena de wenasak wennei na..

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44

    මහින්දගෙ ජාතිකත්වයක් නෑ කියන්න බෑ. මහින්ද කොහොමත් කෙලින් තීරණ ගත්තෙත් නෑ වැඩිය. යුද්දෙ පටන් ගත්තෙ විදිය මතක් කරොත් මතක් වෙයි, තව උදාහරණ්ය්ක් ඔනෙ නම් 13 වෙනි ව්‍යවස්තා සංශෝදයනය ඒකට ගොඩක් අය විරුද්ද වෙච්ච හින්ද ඒම ඡන්දෙන් පස්සෙ බලමු කිව්වා. මහින්දගෙන් ගොඩක් කට්ටිය එකතු වෙල කිව්වොත් ඔනෙම දෙයක් කර ගන්න පුලුවන්. ඒත් ඒකට අඩුගානෙ සිංහය අය 70% ඒ මතෙ ඉන්න ඔනෙ.

    දැන් යු,ඇන්.පී ආණ්ඩුවක් ආවොත් අන්‍යාගමික පනතක් තියා වෙසක්වත් හරියට තියනෙ එකක් නෑ. ගිය පාර මතක ඇති වෙච්ච ඒව පෘතුග්‍රිසි රට අල්ලපු එකත් සමරන්න ගියෙ. කේ.පී වයි අර කදවරු වල ඉන්න කොටින්වයි නිදහස් කරොත් තව අවුරුදු 30 යුද්ද් කරන්න පුලුවන්.:baffled::oo:
     
    Uba kiyana de wenawa sarath fonseka nathi UNP anduwak awoth..

    Eth e manussaya jeewithe kapa karala me ratata labadeepu jayagrahanaya nathi wenna eya ida denne na, ehema denawanam e gen SF newei..:)

    Godak aya hithanne sarath fonseka UNP eke rookadayak wei kiyana ekane...

    Eya kawadsawath nmahindage rukadayak nouna eke ranil wage ekek ge rookadayak weida..:rofl:

    SF wage master plan karayek e thathweta wattenne na kawadawath..
     
    සරත් ෆොන්සෙකට මොනව කරන්නත් පාර්ලිමේන්තුවෙ බලයක් තියෙන්නෙ ඔනෙ, චන්දෙ දිනල ඇවිල්ලා පර්ලිමෙන්තුවෙ දෝශාභියොගයක් ගෙනනල්ලා කට්ටිය ඔක්කොම ඡන්දෙ දුන්නොත් මොකො වෙන්නෙ. හැමදාම විසුරුවන්න බෑනෙ.

    මොනව කරන්නත් දින්නන්න එපැයි. තාම ප්‍රසිද්දියෙ ඉල්ලනවා කිව්වෙ නෑනෙ. දිනන්න ඡන්ද පසුබිමක් තියෙන්නත් ඔනෙ නෙ. අනික ඔය මනෝගනේශලා, හකිම්ලා. රවි කරුනානයකල එක්ක චන්ද රැස්වීම් වල ගිහින් මොනවද කියන්න. මේක සිංහලයන්ගෙ රට කිව්ව ගමන් මොකෙක් හරි පිටිපස්සෙන් අනිද කියන්නත් බෑනෙ:baffled::oo:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සරත් ෆොන්සෙකට මොනව කරන්නත් පාර්ලිමේන්තුවෙ බලයක් තියෙන්නෙ ඔනෙ, චන්දෙ දිනල ඇවිල්ලා පර්ලිමෙන්තුවෙ දෝශාභියොගයක් ගෙනනල්ලා කට්ටිය ඔක්කොම ඡන්දෙ දුන්නොත් මොකො වෙන්නෙ. හැමදාම විසුරුවන්න බෑනෙ.

    මොනව කරන්නත් දින්නන්න එපැයි. තාම ප්‍රසිද්දියෙ ඉල්ලනවා කිව්වෙ නෑනෙ. දිනන්න ඡන්ද පසුබිමක් තියෙන්නත් ඔනෙ නෙ. අනික ඔය මනෝගනේශලා, හකිම්ලා. රවි කරුනානයකල එක්ක චන්ද රැස්වීම් වල ගිහින් මොනවද කියන්න. මේක සිංහලයන්ගෙ රට කිව්ව ගමන් මොකෙක් හරි පිටිපස්සෙන් අනිද කියන්නත් බෑනෙ:oo:

    Ow thama mukuth nila washayen kiyala nane..

    Kohomath thama kage hari patthak ganna wath katawath wirudda wennawath hodatama kal wadiy..

    Adugane thama chandayak thienawa kiyalath nane :rofl:

    Danata wela thiyana ekama de mahinta thibba kamattha adu una eka witharai...Issara hata eya wada karana widiya anuwa okkoma theeranaya wei...:rofl:
    Balamu issarahata mokada wenne kiyala...:baffled:
     
    ඔව්, ඉස්සරහට බලමු. නාගන්නෙ නැතුව වැඩෙ කරොත් හොදයි නැත්තන් මෙහෙම එක්කෙනෙක් හිටියද කියන එකත් අමතක වෙයි:baffled::baffled::(
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඔව්, ඉස්සරහට බලමු. නාගන්නෙ නැතුව වැඩෙ කරොත් හොදයි නැත්තන් මෙහෙම එක්කෙනෙක් හිටියද කියන එකත් අමතක වෙයි:baffled::baffled::(

    Mahinda ta unath wadagath uba kiyana de...:rofl:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    :no::no::no::no::no:

    ගැමුණු රජ්ජුරුවො යුධ බිමට ගිහින් සටන් ක
    ලා.
    අපේ රජ්ජුරුවො අගනුවර මාලිගාවෙ
    කාල බීලා ජොලියෙ ඉඳිද්දි
    යුද්ධෙ කලේ සරත් ෆොන්සේකා.
    ඒකයි වෙනස.

    :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපේ රටේ දේශපාලන මඩ ගොහොරුවෙ තනි මිනිහෙකුට වැඩ කරන්න බෑනෙ. කකුලෙන් අදින්න ඕනෙ තරම් කට්ටිය ඉද්දි. විශේෂයෙන්ම දේශපාලනයට නවකයෙක් වෙන කෙනෙකුට, සංයමයක් තියෙන කෙනෙකුට මේක අමාරුයි. මහින්ද වුණත් තනි තීරණ ගන්නෙ නෑ නෙ. වටේ ඉන්න කස්ටියගෙ හිත් අමනාප නොවෙන්න තමයි තීරණ ගන්නෙ. හෙළ උරුමයටත් වෙලා තියෙන්නෙ, කට ඇරියොත් යන්න වෙනවා- තියෙන ටිකත් නැතුව යනවා. ජවිපෙ ට වුණා වගේ.
    අනික උඩින් ඉන්න කස්ටියට එහාට මෙහාට පනින එක කජු කනව වගේ. මේ මාසෙ ඉන්න පක්ෂෙ නෙවෙයි ලබන මාසෙ ඉන්නෙ. ඔක්කොම අවස්ථාවාදියො. විශ්වාස කරන්න බැරි මිනිස්සු සෙට් එකක් එක්ක කොහොම වැඩ කරන්නද?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    විධායක ජනාධිපතිවරයකු යටතේ අගමැතිකමක්‌ කරන්නට වික්‍රමසිංහ මහතා සූදානම් ද?
    Eya eka nam eka serayak kala.

    තමා අගමැති වීමට බලාපොරොත්තු වන ආණ්‌ඩුවේ ජනාධිපතිවරයා බවට පත්කිරීමට යන තැනැත්තාගේ ප්‍රතිපත්ති සමඟ වික්‍රමසිංහ මහතා එකඟ වන්නේ ද?
    Ewa nam oya monawa hari karaganna beriya.
    Kaatada prathipaththi thiyenne?
    Kawda monawa wenas karath katha karanne.
    Mahindata prathipaththi thiyanawayi.
    Bale digatama thiyaganna puluwan nam eya ona deyak karawi.
    :lol:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Mahinda ta unath wadagath uba kiyana de...:rofl:
    ඔව්, මහින්දත් නාගත්තොත් sorry.com තමා.

    මගෙ බාලපොරොත්තුව දෙන්නනම් දෙන්නගෙම නම තියගෙන ඉන්න එක. යුද්දෙ දියපු එක කිසි වැඩකට නැති වැඩක් වෙනව නැත්තම්
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    :no::no::no::no::no:

    ගැමුණු රජ්ජුරුවො යුධ බිමට ගිහින් සටන් ක
    ලා.
    අපේ රජ්ජුරුවො අගනුවර මාලිගාවෙ
    කාල බීලා ජොලියෙ ඉඳිද්දි
    යුද්ධෙ කලේ සරත් ෆොන්සේකා.
    ඒකයි වෙනස.

    :)

    ව්‍යවස්තාව වෙනස් කරල දාපන් ලංකාවෙ ජනාදිපති(සේනාධි නායක) ට අනිවර්‍යයෙන් යුද පුහුණුව තියෙන්න ඕනෙ, යුද්දයක්/කැරැල්ල උනොත් ඒව ගිහින් මැඩ පවතවන්නත් ඔනෙ කියල.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    විධායක ජනාධිපතිවරයකු යටතේ අගමැතිකමක්‌ කරන්නට වික්‍රමසිංහ මහතා සූදානම් ද?
    Eya eka nam eka serayak kala.

    තමා අගමැති වීමට බලාපොරොත්තු වන ආණ්‌ඩුවේ ජනාධිපතිවරයා බවට පත්කිරීමට යන තැනැත්තාගේ ප්‍රතිපත්ති සමඟ වික්‍රමසිංහ මහතා එකඟ වන්නේ ද?
    Ewa nam oya monawa hari karaganna beriya.
    Kaatada prathipaththi thiyenne?
    Kawda monawa wenas karath katha karanne.
    Mahindata prathipaththi thiyanawayi.
    Bale digatama thiyaganna puluwan nam eya ona deyak karawi.
    :lol:

    එතකොට දිනල මාස 6කින් රනිල් විධායක අගමැති වෙන්නෙ හදෙන්නෙ මොකො දන්නෙ නෑ.

    හෑමෝම වැඩ කරන්නෙ බලේට තමයි. වෙස්සන්තරල නෑනෙ
    .
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔව්, මහින්දත් නාගත්තොත් sorry.com තමා.

    මගෙ බාලපොරොත්තුව දෙන්නනම් දෙන්නගෙම නම තියගෙන ඉන්න එක. යුද්දෙ දියපු එක කිසි වැඩකට නැති වැඩක් වෙනව නැත්තම්

    ඔව්, අන්තිමට රට බේරල දීල, ඒකෙ ප්‍රයෝජනෙ ගන්න යුද්ධයට විරුද්ධ වුණු උන්ට අවස්ථාව හදල දෙන එකයි වෙන්නෙ.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඔව්, අන්තිමට රට බේරල දීල, ඒකෙ ප්‍රයෝජනෙ ගන්න යුද්ධයට විරුද්ධ වුණු උන්ට අවස්ථාව හදල දෙන එකයි වෙන්නෙ.

    ඔව්. ඒක කරගන්න තමා හැමෝම දඟලන්නෙ. :baffled::(:dull:

    අන්තිමට තව අවුරුදු 30ක් යුද්ද කරන්න වෙන්නෙ.
     
    Wal Bada

    Well-known member

  • :no::no::no::no::no:

    ගැමුණු රජ්ජුරුවො යුධ බිමට ගිහින් සටන් ක
    ලා.
    අපේ රජ්ජුරුවො අගනුවර මාලිගාවෙ
    කාල බීලා ජොලියෙ ඉඳිද්දි
    යුද්ධෙ කලේ සරත් ෆොන්සේකා.
    ඒකයි වෙනස.

    :)
    එතකොට ඒ දවස් වල රනිල් දාපු කකුලෙන් අදින පාට් එන කළේ කවුද?:P