නන්දිමිත්‍ර පැන්නෝ

chootyputha1

Well-known member
  • නන්දිමිත්‍ර පැන්නෝ

    මේ දැන් සිරසෙ breaking News වලට පෙන්නුව නන්දිමිත්‍ර ඒකනායක චන්ද්‍රිකා සහ අර්ජුනත් එක්ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනව. දැන් මරාගෙ බත් බැලයොන්ට ගොඩාක් රිදෙයි.
    රටකට ඕනෙ අපමන අගයක්
    හෙටක්ට ඕනේ මෛත්‍රී යුගයක්.
    :yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10906156_620176441420619_3394032579742867306_n.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මරා කියන්නෙ රාජ්‍ය පාලනයේ අතිශය අදක්ශයෙක්. පවුලට රටේ සල්ලි ඔක්කොම වෙන්කරගෙන හොරා කන්න කලින් හිතන්න තිබ්බා මේකට විරුද්ධව තමන්ගෙම මිනිස්සු නැගිටිනවා කියලා. බලපන් පක්ශෙ නාය යන හැටි දවසින් දවස
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහොමහරි කරල අර්ජුනට ගම්පහින් ප්‍රසන්නව ගලවලා ගත්තොත්, ඇප නැ මරාට ගම්පහින්..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    "නන්දිමිත්‍ර ඒකනායක කොටියා මෛත්‍රී කොටියාට එකතුවෙයි" අද විමසුම සුදර්මන් රදලිය ගොඩගෙන්


    :lol::lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    "නන්දිමිත්‍ර ඒකනායක කොටියා මෛත්‍රී කොටියාට එකතුවෙයි" අද විමසුම සුදර්මන් රදලිය ගොඩගෙන්


    :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ පොදු අපේක්ෂක කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට නියෝජ්‍ය අමාත්‍යවරයා එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    1983 මාතලේ මහ නගර සභාවෙන් දේශපාලන ජීවිතය ආරම්භ කළ ඒකනායක මහතා 1989 දී පැවැත්වූ මහ මැතිවරණයේදී ශී‍්‍ර ලනිප යෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන් තේරීපත්වූ එකම මන්තී‍්‍රවරයා විය.

    1994 මහ මැතිවරණයෙන් මාතලේ දිස්ත්‍රිික්කයෙන් ජය ලැබූ ඒ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජයේ ප‍්‍රවාහන, මහාමාර්ග හා වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

    ඔහු 1995 දී ඉඩම් හා වනසම්පත් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඒකනායක මහතා 1996 සිට වනසම්පත් හා පාරිසරික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

    2000 මහ මැතිණරණයේ දී මාතලේ දිස්ත්‍රික්කයෙන් තරග කර ජයග‍්‍රහණය කළ ඒ මහතා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2001 දී එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ ඇතිවූ දේශපාලන අමනාපය නිසා ශී‍්‍ර ලනිපයෙන් ඉවත්වී එජාප සමඟ එක්විය.

    2009 දෙසැම්බර් මස 8 වැනි නැවතත් නන්දිමිත්‍ර ඒකනායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු විය. එතැන් සිට මේ වනතුරු ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

    - See more at: http://nethfm.com/article/51403#sthash.SwsRW2g3.dpuf
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කොහොමහරි කරල අර්ජුනට ගම්පහින් ප්‍රසන්නව ගලවලා ගත්තොත්, ඇප නැ මරාට ගම්පහින්..

    pissuda ban, ehema enne ne ganneth ne. ekama paule aya eka eka pethi wala hitiyama kohoma giyath goda :D anika maha amathikama aran thawama auruddai. thawa ehema pitinma inna tiyena nisa pil maruwak karai kiyala hithanna amarui.
     
    Dec 28, 2014
    763
    95
    0
    පවු බන් මහින්දය පිස්සු බල්ලෙක් වගේ දැන්.. මේකෙ ඉන්න බත්බැල නපුන්සකයින්ට තමා අරින්නෙ මහින්ද මේව දැක්කම :lol::lol::lol:
     
    • Like
    Reactions: Gayan88