නන්දිමිත්‍ර මෛත්‍රීපාලට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නන්දිමිත්‍ර මෛත්‍රීපාලට

    උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
    ඔහු සහභාගි වූ මාධ්‍ය හමුවක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නි‍වසේදී පැවැත්විණ.
    එම මාධ්‍ය හමුවේදී නන්දිමිත්‍ර ඒකනායක මහතා කියා සිටියේ ඉදිරි ජනපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය ලබාදෙන බවයි.
    එමෙන්ම ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහත්වරු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    "නන්දිමිත්‍ර ඒකනායක කොටියා මෛත්‍රී කොටියාට එකතුවෙයි" අදත් විමසුම සුදර්මන් රදලිය ගොඩගෙන්


    :lol::lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    "නන්දිමිත්‍ර ඒකනායක කොටියා මෛත්‍රී කොටියාට එකතුවෙයි" අදත් විමසුම සුදර්මන් රදලිය ගොඩගෙන්


    :lol::lol:

    ලොල්...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    10885297_10203229328042789_4881034255456869312_n.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යකෝ මරාට ඇපේවත් බේරගන්න පුළුවන් වෙයිද මේ යන විදිහට ? අම්මපා කොහොම හිටිය මනුස්සයෙක්ද :lol: දැන් පීචං වෙලා තව අවුරුදු දෙකක් තියෙද්දි ගෙදර යනවා :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    මං මේ බයේ ඉන්නේ වැලේ වැල් නැති මහරජ උදව් ඉල්ලං අපේ ගෙදර එයිද කියල
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යකෝ මරාට ඇපේවත් බේරගන්න පුළුවන් වෙයිද මේ යන විදිහට ? අම්මපා කොහොම හිටිය මනුස්සයෙක්ද :lol: දැන් පීචං වෙලා තව අවුරුදු දෙකක් තියෙද්දි ගෙදර යනවා :(
    :(:( ascharayema ilaga kotasa bun me:lol:
     

    sami007

    Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    ....

    "නන්දිමිත්‍ර ඒකනායක කොටියා මෛත්‍රී කොටියාට එකතුවෙයි" අදත් විමසුම සුදර්මන් රදලිය ගොඩගෙන්

    dan wimasuma pitapatha sudarman genda ban......:rolleyes:
    :lol::lol:
     
    Last edited: