නන්දිමිත්ර මෛත්‍රීපාලට
උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
ඔහු සහභාගි වූ මාධ්‍ය හමුවක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේදී පැවැත්විණ.
එම මාධ්‍ය හමුවේදී නන්දිමිත්ර ඒකනායක මහතා කියා සිටියේ ඉදිරි ජනපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය ලබාදෙන බවයි.
එමෙන්ම ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහත්වරු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.