You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
නන්දිමිත්ර_විපක්ෂයට
උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා අද විපක්ෂයට එක්වීමට නියමිතය.
අද ගම්පහ පැවැත්වෙන පොදු විපක්ෂයේ රැස්වීමටද ඔහු සහභාගිවිමට නියමිතය.
Last edited: