නන්දි වෙළෙන්දා මැරීමට යෑවූ පිල්ලිය ආපසු &#3520

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    oya wage un koi kaleth innawa, un ekka wada karala therumak ne ban....

    මුන්ගෙ කුඩා මොලේට අනුව...බටහිර ඩ්‍රැකියුලා බොහොම හොදයි...ලකාවෙ මහසෝන රීරි යකා මෝහීනි අවතක්සේරු කරල හිනා වෙන්ඩ ඔන දේවල්...හීනමානෙ වෙන මොකක්වත් නෙමේ හීනමානෙ..
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මුන්ගෙ කුඩා මොලේට අනුව...බටහිර ඩ්‍රැකියුලා බොහොම හොදයි...ලකාවෙ මහසෝන රීරි යකා මෝහීනි අවතක්සේරු කරල හිනා වෙන්ඩ ඔන දේවල්...හීනමානෙ වෙන මොකක්වත් නෙමේ හීනමානෙ..

    ඔව් බන් එක හරි. එත් රැකට සොහොනක් ලගින් යන්න ඹකුන් බයයි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උබලගෙ තියෙන ප්‍රශ්නෙ සාහිත්ය කියන එකේ තේරුම නොදන්න එක....ඔය උබ දාන් ඉන්න පොටෝ එකත් සාහිත්යක් .. තෙර්ඩ් එකේ කතාවත් සාහිත්යක්..බටහිර එකට ශෝක් ගාල ...අපේ එකට හිනා වෙන්නෙ හීනමානෙ නිසාද??

    නෑ බන්. ඩ්‍රැකියුලා බ්‍රෑම් ස්ටෝකර්ගෙ ප්‍රබන්දයක් කියල කවුරුත් දන්නවනෙ. ඩ්‍රැකියුලා ගහල මැරිච්ච එවුන් ඉන්නව කියල එකක් අහල නෑනෙ බන්. ඒත් මහසෝන ගහල මැරෙන උන් අපේ රටේ තාම ඉන්නවනෙ බන් ගම් වල. අන්න ඒකයි ඌ කියන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නෑ බන්. ඩ්‍රැකියුලා බ්‍රෑම් ස්ටෝකර්ගෙ ප්‍රබන්දයක් කියල කවුරුත් දන්නවනෙ. ඩ්‍රැකියුලා ගහල මැරිච්ච එවුන් ඉන්නව කියල එකක් අහල නෑනෙ බන්. ඒත් මහසෝන ගහල මැරෙන උන් අපේ රටේ තාම ඉන්නවනෙ බන් ගම් වල. අන්න ඒකයි ඌ කියන්නෙ.

    මහ සෝන කියන්නෙත් ඩ්‍රකියුලා වගේම චරිතයක්..උප්පත්ති කතා කුස්කොල පොත්වල ලියල තියෙනව...ඒ ඩ්‍රැකියුලා කතාව ලියන්ඩ කලින්...පස්සෙ ඒව සමජගත උනා...බටහිර උනත් ඩ්‍රැකියුලා වගේ චරිත වලට බයෙන් ජීවත් උන මිනිස්සු නැතුව නෙමේ...කොහෙත් ඉන්නව...

    ඇනිත් දේ තමයි අපේ ආගම අනුව මරනින් මතු පුනුරුප්පත්තියක් තියෙනව කියල විශ්වාස කරනවනෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහ සෝන කියන්නෙත් ඩ්‍රකියුලා වගේම චරිතයක්..උප්පත්ති කතා කුස්කොල පොත්වල ලියල තියෙනව...ඒ ඩ්‍රැකියුලා කතාව ලියන්ඩ කලින්...පස්සෙ ඒව සමජගත උනා...බටහිර උනත් ඩ්‍රැකියුලා වගේ චරිත වලට බයෙන් ජීවත් උන මිනිස්සු නැතුව නෙමේ...කොහෙත් ඉන්නව...

    ඇනිත් දේ තමයි අපේ ආගම අනුව මරනින් මතු පුනුරුප්පත්තියක් තියෙනව කියල විශ්වාස කරනවනෙ..

    මොකෝ බන් මේ අද වෙන වෙන උත්තවල් කියවන්නේ... ? නාමල් බෝෂ් උබව අයින් කරාද? :confused: :P