නන්දේ මට ඇනපු ටොක්ක...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සිරාට ගහපුවාට සී අයි ඩී යන්න වුනා නම් වෙනම බස් දාන්න වෙනවා. ඒ අතින් මිනිහා පට්ට කොන්දක් තියෙන ඩයල් එකක්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඔක තමයි ගු ඇන් පි මෝඩ දේශපාලනය, හිතන් ඉන්නෙ මඩ ගහල දිනන්ඩ, චන්දෙන් බලාගමු..
    බලමු බලමු තව අවුරැදු 3යිනෙ බොට බුරන්න පුල්වන් 😆😆😆
     
    • Like
    Reactions: R O B U S T A

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සිරාට ගහපුවාට සී අයි ඩී යන්න වුනා නම් වෙනම බස් දාන්න වෙනවා. ඒ අතින් මිනිහා පට්ට කොන්දක් තියෙන ඩයල් එකක්
    ගෝඨාභය ටත් කොන්දක් නැත්තේ නෑ හැබැයි මිනිහා මෝඩයි පට්ටම මෝඩයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ගෝඨාභය ටත් කොන්දක් නැත්තේ නෑ හැබැයි මිනිහා මෝඩයි පට්ටම මෝඩයි
    දන්නේ නෑ බන්.. සිරාට නම් එහෙම එකක් තිබ්බා කියලා දෑන් තේරෙනවා
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    බලමු බලමු තව අවුරැදු 3යිනෙ බොට බුරන්න පුල්වන් 😆😆😆
    එහෙම නෑ ඊට පස්සෙත් බුරනවා .. රට පාවා දුන්න .. කොටි චන්දෙන් දින්නේ ... ඊට පස්සේ වැලහින්නක් වගේ අදෝනාව අහගෙන ඉන්න වෙනවා ..

    ඔක තමයි ගු ඇන් පි මෝඩ දේශපාලනය, හිතන් ඉන්නෙ මඩ ගහල දිනන්ඩ, චන්දෙන් බලාගමු..

    මේ අවරුදු තුනෙන් පස්සේ පැරදුනොත් අඩ අඩ වැලලේන්න්නේ නැතුව ඉන්නවද ?? :rofl::rofl:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,944
    54,516
    113
    Colombo
    ඔක තමයි ගු ඇන් පි මෝඩ දේශපාලනය, හිතන් ඉන්නෙ මඩ ගහල දිනන්ඩ, චන්දෙන් බලාගමු..
    චන්දෙන් බලාගමු.. ගූ ඇන් පී ගොන් බඩු වලට පුකෙන් යන්න දෙන්නෙ අපි.නේද අයියෙ ?? :)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,944
    54,516
    113
    Colombo
    @N A K A M U R A අයිය මොකෝ කියන්නෙ? 😆😆
    නකමුරා අයිය මේ වගේ ලපයි සිපයි ගේම් වලට බහින්නෙ නෑ.

    අර ත්‍රෙඩ් එකේ දාන්න පොටෝ ගහන්න බලාගෙන ඉන්නව මේ දවස් වල.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔක තමයි ගු ඇන් පි මෝඩ දේශපාලනය, හිතන් ඉන්නෙ මඩ ගහල දිනන්ඩ, චන්දෙන් බලාගමු..
    මඩ ආපහු ගහන්ඩ දෙයක් නෑ. මූං මඩ වලේ වැටිලා, ඒකෙ බෙල්ලටම එරිලා, ගූත් ගිහිල්ලා, අහක හිටපු උනුත් වලටම ඇදල දාලා ඉවරයි 🤦‍♂️

    එතකොට ඉරාජ්ගේ මේවා මඩ නෙමෙයි නමි මොනාද? ගූද?

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මඩ ආපහු ගහන්ඩ දෙයක් නෑ. මූං මඩ වලේ වැටිලා, ඒකෙ බෙල්ලටම එරිලා, ගූත් ගිහිල්ලා, අහක හිටපු උනුත් වලටම ඇදල දාලා ඉවරයි 🤦‍♂️

    එතකොට ඉරාජ්ගේ මේවා මඩ නෙමෙයි නමි මොනාද? ගූද?

    https://youtu.be/PAsE65aDGl8

    ඉරාජ්ගේ මේව ඔක්කොම හොද නිර්මාණනෙ, ඒව ඔක්කොම ඌට අයිති දේවල්

    ඔය ගු ඇන් පි මෝඩයො චූන් වෙන නන්දෙ සින්දුවට,ආන්න සුනිල් පෙරේර නඩු දාල උගෙ සින්දුව විකෘති කරා කියල, හදපු එකාට රෙද්ද ගලෝල තමයි අලාබෙ ගෙවන්ඩ වෙන්නෙ.. :lol: :lol: :lol: :lol: :lol:

    නකමුරා අයිය මේ වගේ ලපයි සිපයි ගේම් වලට බහින්නෙ නෑ.

    අර ත්‍රෙඩ් එකේ දාන්න පොටෝ ගහන්න බලාගෙන ඉන්නව මේ දවස් වල.
    උබ පො&නයෙක් බන්, රියල් දෙපිට කාට්ටුවෙක් පිරිමියෙක් නම් වෙන්ඩ විදිහක් නැ, බොරුවට වේස මායම් දදා ගෝඨට කඩේ යනව කියල පෙන්න පෙන්න තෙර්ඩ් දාල සජියට දිල මොනවද බන් ඔය පො*නකම්.
    ------ Post added on Jun 19, 2021 at 11:21 AM