නන්නාදුනනා පෙම්පාරේ....

isurulk

Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    නන්නාදුනනා පෙම්පාරේ....

    නන්නාදුනනා පෙම්පාරේ....

    1375016_790240990991536_463266831_n.jpg

    මෙන්න මචෝ මගේ යාලුවෙක් කරපු අලුත්ම සිංදුවක්.. අහල බලන්නකෝ
    http://www.ananmanan.lk/free-sinhala-mp3/song/4953/nannadunana-pem-pare-c-m-anjalee-sinhala-mp3.html
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පටන් ගනිද්දි මම හිතුවෙ ඉරෝශාගෙ ඇස් දෙස බැලුවෙ නැ කියන එකද කියලා :nerd:මේකෙ සිංදුව ගෙන වැරදි කියන එවුන් එක්ක තරහා ගන්න එපා;)
    පලවෙනි එකද එහෙනම් අවුලක් නැ මචන් වැරදි තියෙනවා ඒව හදාගෙන ඊලගට මිටවඩා හොදට කරපන් පුලුවන් නම් නෝමල් එකක් වගෙ කරන්න කියපන්:)
    12+ජයවේවා
    11.gif
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    පටන් ගනිද්දි මම හිතුවෙ ඉරෝශාගෙ ඇස් දෙස බැලුවෙ නැ කියන එකද කියලා :nerd:මේකෙ සිංදුව ගෙන වැරදි කියන එවුන් එක්ක තරහා ගන්න එපා;)
    පලවෙනි එකද එහෙනම් අවුලක් නැ මචන් වැරදි තියෙනවා ඒව හදාගෙන ඊලගට මිටවඩා හොදට කරපන් පුලුවන් නම් නෝමල් එකක් වගෙ කරන්න කියපන්:)
    12+ජයවේවා
    11.gif

    ඇත්තටම උබෙ කොමෙන්ටුවට ගොඩාක් ස්තූතියි මචන්.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පළවෙනි සිංදුව නිසා හොදයි. පොඩි පොඩි අව්ල් ටිකක් තිබුනට ඒව ඉතිං හදාගන්න පුලුවන්නේ. සිංදුවක් කියන එක අහන තරම් ලේසි නැති නිසා අගය කළයුතුයි. සමහරුන්ගේ කමෙන්ට් වලින් වැටෙන්න එපා. ඒවායින් නැගිටින්න. ඔහොම තමයි අමරදේව මාස්ටර් සිංදුවක් කරත් වැරදි කියන අය ඉන්නවා. ඉස්සර ජෝතිට, ක්ලැරන්ස්ට මිනිස්සු පලු යනකල් බැන්නලු. ඕව ගනන්ගන්න එපා. කරන වැඩේ වැරදි නිවැරදි කරගන්න එකයි වැදගත්
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගීතයක් කියන්නේ ගායනා කරන්න ඕනේ දෙයක්. වචන ටිකක් ඔහේ කියවගෙන යන එක ගීතයක් වෙන්නේ නැහැ. නමුත් අද කාලේ ඇහෙන බහුතරයක් සිංදු කියන්නේ මේවට තමයි.
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    පළවෙනි සිංදුව නිසා හොදයි. පොඩි පොඩි අව්ල් ටිකක් තිබුනට ඒව ඉතිං හදාගන්න පුලුවන්නේ. සිංදුවක් කියන එක අහන තරම් ලේසි නැති නිසා අගය කළයුතුයි. සමහරුන්ගේ කමෙන්ට් වලින් වැටෙන්න එපා. ඒවායින් නැගිටින්න. ඔහොම තමයි අමරදේව මාස්ටර් සිංදුවක් කරත් වැරදි කියන අය ඉන්නවා. ඉස්සර ජෝතිට, ක්ලැරන්ස්ට මිනිස්සු පලු යනකල් බැන්නලු. ඕව ගනන්ගන්න එපා. කරන වැඩේ වැරදි නිවැරදි කරගන්න එකයි වැදගත්

    ow machan..aththatama meka palaweni eka nisa adu padau ati.ube kathawa godak watinawa.tnx machan