නන්පෙරියල් ගිනිගන්නවා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,289
    26,782
    113
    Kandy
    නන්පෙරියල් ගිනිගන්නවා

    බෙලිහුල්ඔය නන්පෙරියල් පැත්ත හවස ඉදලා ගිනිගන්නවා තාමත් ගිනි ගන්නවා .කාලකන්නි සත්තු අල්ලන්න කියලා ගිනි තියන්න ඇති :angry::angry::angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහොමත් අවුරුද්දකට සැරයක් බෙලිහුල්ඔය අවට කැලෑ, කඳු ගිනි ගන්නවා.
    සමහරක් එව්වා මිනිස්සු ගිනි තියෙනවා, සමහරක් එව්වා ලැව් ගිනි.ඔය ආදර කන්ද, හාගල, නන්පේරියල්, වන්ගේඩිගල ඔය සේරම එහෙමයි...මේ ලඟදි වංගෙඩි ගල ගිනි අරගෙන තිබුන....

    :(:(:(