නන්පේරියල් මැදින් ලෝකාන්තෙට..-Photos

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    නන්පේරියල් මැදින් ලෝකාන්තෙට..-Photos

    හෝටන්තැන්නේ පිහිටා ඇති ලෝකාන්තය අපි හැමෝම දන්න තැනක් . හැබයි අපි වැඩි හරියක් බලන්න යන්න පුරුදු වෙලා ඉන්නේ නුවරඑළිය හරහා හොටන් තැන්නට යන්නයි. ලෝකාන්තයට ගිහින් පහල බලපු ගමන් අපට පේන්නේ නන්පේරියල් වතුයායත් වතු ඡනතාව ඡිවත් වෙන ලයින් කාමරයි.


    හැබයි කෙනෙකුට හිතුනොත් මේ නන්පේරියල් වතු යාය හරහා ලෝකාන්තය මුදුනට එන්න පුළුවන්නමි කියලා . අන්න එහෙම පුළුවන් මාර්ගයක් ගැන කියන්න තමයි මෙි සුදානම.බලංගොඩ හපුතලේ මාර්ගයේ බෙලිහුල්ඔය පහුකරලා ටික දුරක් ඉදිරියට යත්ම ලෝකාන්තයට කියලා බෝඩ් එකක් දාලා තියෙන හන්දියෙන් වමි අත පැත්තට ඇති මාර්ගය තමයි මෙි නන්පේරියල් හරහා ලෝකාන්තයට යන මාර්ගය ආරමිභ වන්නේ .
    කිලෝමිටර් 23ක් වාහනයෙන් ගොස් තවත් කිලෝමිටර් 2ක් පාගමනින් ගිය විට ලෝකාන්තයට ලගාවන්නට පුළුවන්.

    ඇත්තටම සුන්දරම මාර්ගයක් තමයි මෙි මාර්ගය වට වංගු 33කින් යුත් මෙි මාර්ගයේ වාහානයකින් ගමන් කරන විටනමි ඔීනෑම කනකුට ත්‍රාසයෙන් පිරි ගමනක අත්දැකිම විද ගන්න පුළුවන් .
    එ වගේ හමුවන බෙිකර්ස් බෙන්ඩි එක කියන්නෙත් සුන්දරම තැනක් තමයි.තවත් ඉදිරියට යත්ම ගල්තලාවක පිහිටා ඇති ලංකා සිතියම අපට ඇති කරන්නේ කුතුහලයක් . මාර්ගයේ අවසානයේ පිහිටා ඇති නග්රග් බංගලාව කියන්නේ වචනයෙන් කියන්න බැරි තරමි සුන්දරම තැනක් තමයි .මෙතෙන්න ලංකාවෙි දකුණු දිග ප්‍රදේශයෙන්වැඩි හරියක් දැක ගන්න පුළුවන් විමත් විශේෂයි.

    අඩි 7000කට වඩා ඉහලින් පිහිටා ඇති නග්රග් බංගලාවට පිටුපසින් ඇති හෝටන් තැන්න දිගේ කිලෝමිටර් 2ක් පමන පාගමනින් ගිය විට ලෝකාන්තය දැක බලා ගන්න පුළුවන්.

    ඔබත් මෙි මාර්ගයෙන් ලෝකාන්තයට යනවානමි නන්පේරියල් වතු යායේ කලමනාකාරිත්වයෙන් අවසර ලබා ගතයුතුයි. එ වගේම උදෑසන 6 ටවත් නන්පේරියල් මාර්ගයට ඇතුල්වුනොත් සුන්දර දසුන් ටිකක් ඔබටත් දැක බලා ගන්න පුළුවන්..




    ගමන පටන් ගමු..

    1545806_1375175712508317_714825353363913765_n.jpg




    වංගු..වංගු....
    කඳු..කඳු...

    12790955_1375175735841648_4078424079582898290_n.jpg



    12803142_1375175825841639_9157737231267746756_n.jpg




    12802965_1375176259174929_6832475918804036769_n.jpg




    යන අතරමග...

    12814037_1375175842508304_840064486587025779_n.jpg



    12804818_1375176195841602_4450643330572531634_n.jpg




    12803034_1375175795841642_5075952657094021059_n.jpg



    12798864_1375175749174980_8810150921468202673_n.jpg



    12795505_1375175892508299_3253389400223442645_n.jpg




    1916650_1375175972508291_1538104225504248249_n.jpg




    නන්පේරියල්...

    1937144_1375176389174916_3889330688829303594_n.jpg



    12799088_1375175769174978_8878461505869554546_n.jpg


    10583878_1375175785841643_6389271446618641442_n.jpg



    12805882_1375175995841622_1783137343804600682_n.jpg




    12804632_1375175865841635_2992654009038710495_n.jpg



    10398454_1375176015841620_4892318280416226359_n.jpg



    12814286_1375176039174951_888682846944789409_n.jpg




    12795477_1375176422508246_692656913051120524_n.jpg




    උදේම දකින්න පුළුවන්ලු මෙහෙම...

    12795505_1375175925841629_486525316732684342_n.jpg




    12806038_1375175939174961_5236289911032920232_n.jpg



    12798925_1375176215841600_5836576359429711187_n.jpg



    12803142_1375176285841593_3392038132009525453_n.jpg



    :yes::yes::yes::yes::yes:


    බම්ප් කරලා සළකලා යන්න...

     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    bump
    You must spread some Reputation around before giving it to Matara_C again.
     
    Last edited: